IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභාගි වූ ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයා වන මංගල සමරකෝන් 47 වැනි ස්ථානය ලැබීය. එහිදී මංගල ලකුණු 585 ක් හිමිකර ගත්තේය. මෙම තේරීම් තරගයට ක‍්‍රීඩකයන් 50 දෙනකු සහභාගි වූහ. එහි පළමු ස්ථානය ලැබූ බෙලරුසියාවේ මාටිනෝව් සර්ජෙයි ලකුණු 600 ක් රැස්කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව සම කිරීමට සමත් විය. මංගල මෙවර ඔලිම්පික් තරගාවලියේ මීට පෙර සහභාගි වූ මීටර 10 වායු පිස්තෝල සුදුසුකම් ලැබීමේ ඉසව්වේ 45 වැනි ස්ථානයට පත්විය.



අදහස් (0)

ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය

ලන්ඩන් බණ්ඩා Friday, 03 August 2012 08:09 PM

අන්තිමට උනේ නීති නිසා අපිට ආඩම්බරයක් . (දී)

:       0       0

බුද්ධික Friday, 03 August 2012 11:21 PM

අපේ ආමි එකේ අය නෙමෙයිද වෙඩි තියන්න යන්නේ? (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 05 August 2012 01:52 PM

මංගලගේ උපරිම දක්ෂතාවය 595 යි. මංගලගේ උපරිම දක්ෂතාවය පෙන්වූව නම් අන්තිම 10 ටවත් එන්න තිබුණා. නමුත් පුහුණුකරුවකු නොමැතිව හිටපු එකම ක්‍රීධකයත් මොහුයි. අපේ බලධාරින් පුහුණුකරු රැගෙන යාමට ඉඩ නොදුන් නමුත් නිලධාරීන් නම් 10-12 රැගෙන යාමට ක්‍රියා කරවා ඇත. නිලුකටත් වුණේ එයමයි. ඉන්දියන් ක්‍රීඩකයාට පුහුණුකරු ගෙන් සියලු උපදෙස් ලැබෙන විට නිලුකට නිලධාරීන් දෙදෙනකු පැමිණ වටේ කැරකි කැරකි සිට යන්න ගිය බව දක්නට ලැබුණි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6691 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4990 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 931 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1334 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3190 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4165 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40183 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site