IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉලංගකෝන් නිවාඩු : වික්‍රමසිංහ වැඩ බලයි

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද සිට දින කිහිපයක් නිවාඩු ලබා ගැනීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර ඇත.



අදහස් (0)

ඉලංගකෝන් නිවාඩු : වික්‍රමසිංහ වැඩ බලයි

රෝසන් Sunday, 27 March 2016 07:23 AM

රන්දික ඔබ හරි. (ර)

:       0       0

කමල් Monday, 28 March 2016 07:31 AM

හිතන්න බැරි වැඩ දැන් ලංකාවේ සිදුවෙනවා. (ර)

:       0       0

ඉසුරු Sunday, 27 March 2016 07:27 AM

රන්දික , ඔබ හරියටම හරි අවූරුදු 10 ක් හිටියේ කොහෙද.? (ර)

:       0       0

රන්දික Thursday, 24 March 2016 04:13 PM

ඉලංගකොන් නිවාඩු... මහින්ද රාජපක්ෂ වැඩ බලයි ..(බ)

:       0       0

ඉසුරු Wednesday, 23 March 2016 12:08 PM

බලාගෙන ගියාම දෙන්නටම පිස්සුද මන්දා (බ)

:       0       0

සරත් ආරියපාල Wednesday, 23 March 2016 12:13 PM

එස් එම් වික්‍රමසිංහ පොලිස්පති වුනොත් කොහොමට තිබේද? හොරට රැස්කළ ධනය සෙවීමට හාරන්නේ මේජර් නෙවිල්ගේ පමණද ? එදා සිට ජනපතිවරු ලඟ ‘සිංහ‘ සෙයියාවෙන් සිටින ජ්‍යෙ නි.පොලිස්පතිගේ මේ මාලිගා හාරන්නේ කවදාද? (බ)

:       0       0

රොහාන් Wednesday, 23 March 2016 12:13 PM

වික්‍රමතුංග කියන්නේ මහින්ද රාජපක්ෂ එක්ක අවුරුදු 10 ක් ළග හිටපු කෙනෙක් නේද ? (බ)

:       0       0

නිමල් Sunday, 27 March 2016 06:01 PM

මෙන්න යහපාලනයට ගිය කල. (ස)

:       0       0

රොහාන් Wednesday, 23 March 2016 12:17 PM

මේකට ද යහපාලනය කියන්නේ ඔහොම යමු තව අවුරුදු 4 කින් බලමු ..(බ)

:       0       0

ඉසුරු Sunday, 27 March 2016 06:03 PM

අනේ මන්දා මෙහෙම කරන්නේ කොහොමද කියලා හිතන්න වත් බෑ ..(ස)

:       0       0

රන්ජිත් Sunday, 27 March 2016 06:05 PM

මේ මිනිස්සුන්ටනේ අපි ඡන්දේ දුන්නේ එනපාර බලමු (බ)..

:       0       0

ඉන්දික Sunday, 27 March 2016 06:08 PM

යන්න ඕනා අංගොඩ යවලා තියෙන්නේ පාර්ලිමේන්තු එකයි මේ ....(බ)

:       0       0

රන්දික Wednesday, 23 March 2016 12:21 PM

හත් වලාමේ වෙච්චදේට මක්කරන්නද ..? (බ)

:       0       0

සරණපාල Wednesday, 23 March 2016 06:40 AM

මේ ලොක්ක තාජුදීන් එතකොට අන්තරේ කොල්ලෝ දෙන්න ඇතුළු සියලු දෙනාට සාධාරණය ඉෂ්ට කරාවිද? (බ)

:       0       0

කින් බෙනට් Tuesday, 22 March 2016 07:03 PM

ජයවේවා! වික්‍රමසිංහ අනිත් අයට සාපේක්ෂව ඉතා හොඳ කෙනෙක් ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

නිලංග Thursday, 24 March 2016 10:37 AM

මහජනයා නිහඩයි මේවාට මැතිවර්නයකදී කාටකාටත් පිළිතුරු ලැබේවි. (ර)

:       0       0

ඉමාස් Wednesday, 23 March 2016 05:04 PM

ඔන්න යහපාලානේ රට යන මග නොතේරේ .(බ)

:       0       0

ඉස්මි Wednesday, 23 March 2016 05:05 PM

අයියේ මේ ලංකාවද ? (බ)

:       0       0

ඉසුරු Wednesday, 23 March 2016 09:20 AM

පොලිසියට බුදුසරණයි (කෞ)

:       0       0

අබේරත්න Wednesday, 23 March 2016 03:19 AM

මේ මනුස්සයවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න උත්සහ කළොත් නම් හොඳයි. නැතිනම් ඉස්සර පඹයෙකුට නිල ඇඳුමක් අන්දලා වගේනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 13 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 125 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 647 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 445 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3107 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1716 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site