IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉල්ලූවේ වතුර ලැබුණේ මත්වතුර

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල මිනුවන්ගැටේ 20 හංදිය ප්‍රදේශයේ අලුතින් ආරම්භ කිරීමට යන රටබීම  හලකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (21) දහවල් නිහඩ විරෝධතාවයක නිරත වූහ.

බීමට ජලය ලබා දෙන්නැයි ඉල්ලා අවස්ථා කීපයකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත්  මෙතෙක් එම ඉල්ලීම ඉටු නොවූ බවත් වතුර වෙනුවෙන මත්වතුර ලබාදීමට බලධාරින් කටයුතු කර ඇතැයි ද උද්ඝෝෂඛයෝ චෝදනා කළහ.

යෝජිත මත්පැන්හල  මුස්ලිම් දේවස්ථානයේ සිට මීටර් 70 ක දුරක් පමණක් තිබියදීත් එය අනුමත කර ඇතැයි ජනතාව කියති.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම බළපත්‍රය වහා අවලංගු කිරීමට කටයුතු කරන ලෙසයි. ප්‍රදේශයේ පදිංචි සිංහල හා මුස්ලිම් ජාතීන් එක්ව විරෝධතා පුවරු සහ කළු කොඩි ප්‍රදර්ශනය කරමින් මත්පැන් සැලට විරෝධය දැක්වූහ.

ජනතාව කියා සිටින්නේ තම ප්‍රදේශයට බීමට වතුර ලබාදෙන ලෙස රජයන් ගණනාවකින් ඉල්ලා සිටියත් අවසානයේ ලබාදුන්නේ බීමට වතුර නොව මත් වතුර බවයි.

 



අදහස් (3)

ඉල්ලූවේ වතුර ලැබුණේ මත්වතුර

fairoos Thursday, 21 September 2023 04:41 PM

මොනවා කරලත් වැඩක් නැහැ මේ කාලකන්නි දේශපාලකයන් ඉන්නකම්

:       0       0

prasanna Thursday, 21 September 2023 07:44 PM

වාරියපොළ වෙන බාර් ඇත්තේම නැද්ද?

:       0       0

Nimal Thursday, 21 September 2023 08:56 PM

ශුවර් එකටම දේශපාලුවෙක්ගේ සම්බන්ධයක් ඇති..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3845 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4237 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 754 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1068 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3000 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3917 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40167 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site