IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඉල්ලා අස්වූ ස්ථානාධිපති රාජ්‍ය සේවයට ආදර්ශයක්

එක් රජයේ නිලධාරියකුට හෝ කොන්ද පණ ඇති බව පෙන්වමින් සේවයෙන් ඉවත්වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා සියලු රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් සැපයූ බව හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනවාරි 09 දිනෙන් පසු මෙරට පොලීසියේ ස්වාධීනත්වය ස්ථපාපිත කිරීමෙන් පසු ඉල්ලා අස්වූ ස්ථානාධිපතිවරයා සියළු වරප්‍රසාද සහිතව යළි එම සේවයේ පිහිටුවන බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ ස්ථානාධිපතිවරයා යළි සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය හැරගියා සේ සළකන බවයි. ඔහුගේ ඉල්ලා අස්වීම පොලිස් ආඥා පනතේ 83 වගන්තිය යටතේ වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. 

දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් රාජකාරී කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් සේවයෙන් ඉල්ලා අස් වන බව වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්. කීර්ති සිංහ මහතා සඳුදා සවස කීවේය.



අදහස් (0)

ඉල්ලා අස්වූ ස්ථානාධිපති රාජ්‍ය සේවයට ආදර්ශයක්

කීර්ති Wednesday, 24 December 2014 04:14 AM

බන්දුල මහත්තයෝ, අපි ලංකා පොළොවේ පයගහලයි ජීවත්වෙන්නේ (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 24 December 2014 04:15 AM

ලංකාවේ මිනිස්සු හරිම බොළඳයි .ඒ වගේම දෙයක් විශ්ලේෂණය කරන්න දන්නෙත් නැහැ. මම මෙදා සැරේ ඡන්දෙ දෙන්නේ මෛත්‍රීට.ගිය සැරේ කාටවත් දුන්නේ නැහැ. ඒ පොලිස් නිළධාරියා කළ දේ හරිද කියලා මට කියන්න අමාරුයි එතන තත්වය නොදැන. අඩුම තරමේ එහෙම බලපෑමක් වුණාද කියන්නවත් අපි දන්නෙ නැහැ. මොකද දැන් මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි. (නි)

:       0       0

යොමාල් Wednesday, 24 December 2014 04:17 AM

9 වෙනිදා මේ හැමදේම වෙනස් වේවි (නි)

:       0       0

හෆීල් Wednesday, 24 December 2014 04:29 AM

කණගාටුයි පොලීස් මාධ්‍ය ප්‍රකාෂවරයාගේ හැසිරීම. රජයට කඩේ යන්නෙක නවත්තලා කරුණාකරලා ඔබගේ ආත්ම ගෞරවය රැකගැන, වඳුරඹ ඕ අයි සී වරයාව ආදර්ශයක් බවට ගන්න. (නදී)

:       0       0

ලියනගේ Wednesday, 24 December 2014 04:34 AM

89 වගේ කාලවලදී ඉල්ලා අස්වෙන්න ගිය අයට සිදුවුණ දේවලුත් අපිට මතකයි (නි)

:       0       0

දේවසිරි Wednesday, 24 December 2014 04:53 AM

මේ අත්මයෙම් විපාක දෙන පින්කමක්. තව සති 2න් විපාක දෙනවා. වැඩි වැඩියෙන් හම්බ වෙනවා. මේවට තමයි කියන්නේ ගණනය කරන ලද අවදානම් වැඩ කියලා. ඔහොම යන්. ඔහොම යන්. (නදී)

:       0       0

කල්පි Wednesday, 24 December 2014 04:59 AM

නිල ඇඳුමෙහි ගරුත්වය ආරක්ෂාකළ ඔබවැනි නිලධරයින් ශ්‍රී ලංකාවට වාසනාවක්! (නි)

:       0       0

දීපාල් Wednesday, 24 December 2014 05:03 AM

ස්ථානාධිපතිතුමාට යම් දෙයක් ගැන නම් ලොකු විශ්වාසයක් තියෙනවා වගෙයි (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 24 December 2014 05:08 AM

අනේ මන්දා ධුරය අතහැර ගියා සේ සලකන්නේ පාලන රෙගුලාසි හරිහැටි නොදන්නා නිසාද ? (නදී)

:       0       0

කරුණාජීව Wednesday, 24 December 2014 05:08 AM

බණ්ඩාර මහත්තයෝ ලංකාවේ මිනිස්සු බොලදත් නැහැ,මෝඩත් නැහැ. ඒ වගේම මෙවැනි බොලද කතා කියන ඔබ තුමා ගැනත් අපිට විශ්වාසයක් නැහැ. මේවා ලියන ඔබ තුමා ගැනත් අපිට යම් කිසි අවබෝධයක් නම් තියෙනවා. (නදී)

:       0       0

වසන්ත Wednesday, 24 December 2014 05:27 AM

පොලිස් නිලධාරියෙකුට අද කාලේ නිදහසේ රාජකාරිය කරන්න පුලුවන්ද? (නි)

:       0       0

මගලී ෆොන්සේකා Wednesday, 24 December 2014 05:49 AM

ඔව් දැන් එයාට නඩු දමයි නැත්නම් අර කියනවා වගේ ෆයිල් එකෙක් එලියට ගනීද දන්නේ නැහැනේ (නදී)

:       0       0

අසෝක Tuesday, 23 December 2014 07:57 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවේ පුද්ගලයින් බේරගන්න කියන ප්‍රකාශණ වලින් පොලිස් දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක් වෙනවා (නදී)

:       0       0

සංක Tuesday, 23 December 2014 08:10 PM

ඔබට මගේ ප්‍රණාමය! ඉල්ලා අස් උවහොත් රැකියාවක් නැතිව ජීවත් වෙන්න බැරි කම නිසා ඉල්ලා අස් නොවී ඉන්න අනික් අයට මගේ අනුකම්පාව! (නදී)

:       0       0

කීර්ති Wednesday, 24 December 2014 06:15 AM

මෙයාට මෛත්‍රීපාලගේ ආණ්ඩුවෙන් රස්සාවක් ෂුවර් (නදී)

:       0       0

සමන්ති Thursday, 25 December 2014 05:07 PM

අර කටුනායක සිද්දියේදී වගකීම බාරගෙන පොලෝසියේ ලොකුමහතෙක් ඉල්ලා අස්වුණා. පස්සේ බලනකොට එයා තානාපති කෙනෙක් .දැන් ආයේ පොලෝසිය පැත්තේ ඉන්නවාලු ? එහෙම සුරයෙක් නොවේවා (නදී)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 23 December 2014 10:00 PM

ආදර්ශ වෙන එක හරි. දැන් කොහොමද ජීවත්වෙන්නේ? ඉවසන්න බැරිම තැන දරදඬු තීරණ ගන්න සිදුවෙනවා. (නි)

:       0       0

ප්‍රනීත් Tuesday, 23 December 2014 10:03 PM

අගයකල යුතු නිලධාරියෙක්. රටක බලය අයුතු ලෙස යොදාගැනීමට බොහෝවිට නුගත් සහ නුසුදුසු පෞර්ෂත්වයෙන් අඩු පුද්ගලයන්ව රාජ්‍ය ආයතන සඳහා පත්කරගනී. මන්ද රටේ නායකයන්ට බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට ඔවුන් යොදා ගතහැකි නිසාය. මෙවැනි කරුණු නිසා සිදුවන්නේ රටේ උගතුන් රට අතහැර යාමයි. කොසොල් රජුගේ සතර වන සිහිනය නියම නිදසුනකි. (නදී)

:       0       0

බදූර් Tuesday, 23 December 2014 10:13 PM

කීර්තිසිංහ ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරියෙකි. කොන්ද පන ඇති ඔහුට මගේ ආචාරය (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 23 December 2014 10:47 PM

කීර්තිසිංහ මහතාණෙනි මෙන්න අපගේ උත්තමාචාරය! දේශ පාලනය පොලිසියට ඇඟිලි ගසනවානම් යුක්තිය සාධාරණය කෙසේ ඉටු වෙයිද? (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 24 December 2014 06:51 AM

මෙවන් පොලිස් නිලධාරීන්ට අපේ ප්‍රණාමය (නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 24 December 2014 01:07 AM

පරිපාලන ඇමති වෙලා හිටියට තවම ස්ථාපිත ඛේතය කියවල නැහැ වගේ මෙතුමා (නදී)

:       0       0

සිරිපාල Wednesday, 24 December 2014 01:28 AM

දැන් පරීක්ෂණ ස්ථානාධිපතිට එරෙහිවද? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 24 December 2014 01:30 AM

තම රාජකාරි ඉටුකිරීමට ප්‍රතිඥා දී ඇති රජයේ සේවකයින් අපකීර්තියට පත්වන්නේ අපේ මහජන නියෝජිතයන්ගේ අනිසි බලපෑම් නිසාය (නි)

:       0       0

සමන්ති Wednesday, 24 December 2014 01:46 AM

ආ වජිර ඔයා ඉන්නවද ? අපි 'කොටි" හොයා හොයා හිටියා මිසක් ඔයාව අපිටත් අමතක වුනා. (නදී)

:       0       0

සජිත් Wednesday, 24 December 2014 02:04 AM

ආපහු රස්සාවක් හම්බවෙන කම් ජීවත්වෙන්න ක්‍රමයකුත් ඒ මනුස්සයාට හොයල දුන්නොත් නරකද, මොකද බිරිදට ලමයින්ට ඔය ප්‍රසංසා කන්න බොන්න අදින්න බෑ නේ. සුදුසුකම් වලට හරියන රැකියාවල් හොයාගන්න පුළුවන් කමක් තියෙනව නම් ගොඩක් රාජ්‍ය සේවකයෝ ඉල්ලා අස්වෙයි. බලය ලැබුනම කොයි එකත් එකයි. තමන්ගේ කුණු ඔක්කොම බැහැර කරන්නේ රාජ්‍ය ආයතන වලට. (නදී)

:       0       0

දහම් රණවීර Wednesday, 24 December 2014 02:08 AM

රාජ්‍ය සේවයේ අවංක සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ට ආදර්ශයක්. ගෞරවාන්විත හෘදසාක්ෂියට එකඟව කටයුතුකළ කීර්තිසිංහ මහත්මාට අප ආචාර කරමු. ගරු මෛත්‍රීපාල මැතිතුමනි, ස්වාධීන පොලිස් කොමිසමට ආරම්භයක් මේ කාරණය. ඔබතුමන් හා සියලු රටවැසියන් දිනේවා (නදී)

:       0       0

උත්තරා Wednesday, 24 December 2014 02:17 AM

තව කීයක් 8 වෙනිදා වෙනකොට ඉල්ලා අස්වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කීර්ති Wednesday, 24 December 2014 02:24 AM

කොන්ද පණ තියාගෙන වැඩ කරන්න තිබුනනේ? එහෙම එක එක්කෙනාට බයවෙන්නේ මොකටද? (නි)

:       0       0

රංජිත් Wednesday, 24 December 2014 08:43 AM

ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ලොකු ආදර්ශයක්. මම ඒ නිලධාරියා වුනානම් ඉල්ලා අස් වෙන්න කලින් ඔය පොලිසියේ ඉන්න හොරුන්ට සැලියුට් ගහන, ජරාව කන, දේශපාලයන්ට කඩේයන ලොකු පොලිස් කාරයෝ කීප දෙනෙක් මරාගෙන මමත් මැරෙනවා.(නදී)

:       0       0

ලංකා තිලක් Wednesday, 24 December 2014 02:51 AM

බන්දුල/කිර්ති මහත්තයෝ ඔහේලා ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නොවෙයි වගේ. (නදී)

:       0       0

දුලානි Wednesday, 24 December 2014 09:01 AM

බණ්ඩාර, ඔයා කියන දේ හරි. දැන් කාලේ මිනිස්සු විශ්වාස කරන්න බැහැ තමා. ඔයා මේ සැරේ හොඳයි කියන කෙනා කොහොමටත් විස්වාස කරන්න බැරි කෙනෙක් බව මතක තියාගන්න. (නදී)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 24 December 2014 03:08 AM

එතකොට පොලිස් ස්ථානාධිපතිතුමාට තම රාජකාරිය ස්වාධීනව කරගෙනයාමට ඉඩනොදී දේශපාලනඥයින්ට පන්දම් ඇල්ලූ, හරහට පටි දැමූ තරු ඔටුනු පැළඳගෙන ඉන්න උසස් යැයි කියාගන්නා පොලිසියේ ගරුත්වය වෙනුවෙන් සහ මෙම යුක්තිගරුක පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනීනොසිටි එම නිලධාරීන්ට විරුද්ධව ගන්නා විනයානුකූල ක්‍රියාමාර්ගයන් මොනවාද? (නි)

:       0       0

කනිෂ්ක Wednesday, 24 December 2014 03:18 AM

ඉතාම හොඳ නිළධාරියෙක් බව ප්‍රත්‍යක්ෂයි.නමුත් අර කිව්වා වගේ ප්‍රශංසා වැඩක් නැහැ. එතුමාට රැකියාවක් හොයලා දෙන්න ඕනෑ, තම සුදුසුකමට හා අත්දැකීම් වලට ගැළපෙන. කණගාටුව එතුමා ගත්තේ වැරදි කාලෙක වැරදි තීරණයක්. රැකියාව ආයෙත් නොලැබෙන්න ඉඩ තිබෙනවා (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 24 December 2014 03:25 AM

කනිෂ්ක මොකද මේ ඔයාගේ හදවත ඔය තරමට උණු වෙලා ? එතුමා රැකියාවක් හොයා ගනියි. ඔබතුමා ඒ ගැන කරදර වෙන්න එපා. (නදී)

:       0       0

මංජුල යු.එස් Wednesday, 24 December 2014 03:29 AM

මම ඔබ තුමාට ආචාර කරනවා (නදී)

:       0       0

කිරින්ද Wednesday, 24 December 2014 03:33 AM

මම හීනේන් වගේ දැක්කා මතකයි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයට තෙලඟු චිත්‍රපට වලත් ඉඳහිට රඟපාන ශ්‍රී ලංකික නිලියක් පත් කලයි කියලා. වජිර මහත්තය දැන් ගාල්ලේ නැද්ද? (නදී)

:       0       0

සලීත් Wednesday, 24 December 2014 03:34 AM

කීර්තිසිංහ, ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරියෙකි. ඔබට මගේ උත්තමාචාරය ඔබ ලක්මවට ආඩම්බරයක් (නදී)

:       0       0

කුමාර් ජයවර්ධන Wednesday, 24 December 2014 03:55 AM

මොන රජයක් යටතේ උනත් මේ නිලධාරියාට එෆ්.ආර් යටතේ රැකියාව අනිවාර්යයි. (නදී)

:       0       0

නිමල්කා Wednesday, 24 December 2014 04:00 AM

ඉතාමත් බුද්ධිමත් තීරණයක්. තැනට ඔබින නුවන. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 842 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 609 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1112 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site