IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසානයේ හඳුන්වා දීමට සුදානම් වෙනවා යැයි සමාජ මධ්‍ය ඔස්සේ රාවයක් පැතිර යයි. මෙය සාවද්‍ය යැයි ටෙස්ලා සමාගම දිගින් දිගටම අවධාරණය කර ඇත.

සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරයට, මෙම ජංගම දුරකතනය, විදුලියෙන් චාර්ජ් කළ නොහැකි බවත්, එය චාර්ජ් කළ හැක්කේ සූර්ය බලයෙන් බවත්, එහි අන්තරාජාල පහසුකම් සියල්ල ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලිංක් චන්ද්‍රිකා පද්ධතිය මගින් සිදුවනු ඇති බවත්, සඳටත්, අඟහරු ග්‍රහයාටත් සම්බන්ධ වීම මෙම ස්මාට් ෆෝන් ජංගම දුරකතනයට හැකිවනු ඇති බවත් පැවැසෙයි.

කෙසේ නමුත් රොබෝ යන්ත්‍ර සහ ස්වයංක්‍රීය මෝටර් රථ නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ඇති ටෙස්ලා සමාගම පෙන්වා දී ඇත්තේ ස්මාට් ෆෝන් ජංගම දුරකතන නිෂ්පාදනයට තවමත් අත ගසා නැති බවය.



අදහස් (0)

ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධාවනය වූ යතුරු පැදිය එකවරම ගිනි ගනී
2024 ඔක්තෝබර් මස 19 454 0

පුද්ගලික සරසවියක සිසුවකු සහ ඔහුගේ මිතුරකු ගමන් ගත් යතුරුපැදියක් අද දහවල් බණ්ඩාරගම වැල්මිල්ල හන්දියේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොල


මාස 10 පෙර මියගිය අයගේ සිරුරුක් හමුවේ
2024 ඔක්තෝබර් මස 19 615 0

මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


‘‘පෙබරවාරි අය වැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 19 673 3

අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිර


මඩොල්සිම අනතුරකින් අටක් රෝහලට
2024 ඔක්තෝබර් මස 19 573 0

මඩොල්සිම පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී අද (19) රාත්‍රි වෑන් රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් අටදෙනකු බරපතළ තුවාල ලබා මීග


ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 19 504 3

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 2409 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 683 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 512 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site