IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඉවුරු කඩා වැලි ගොඩ දැම්ම පිරිසට බර දඩ

කොටදෙනියාව මාඔය ආසන්නය පිහිටි  ඉඩමකින්  බලපත් කොන්දේසි  උල්ලංඝණය කරමින්  පස්  කැපු හයක් ද ට්‍රැක්ටර් තුනකින් පස් ප්‍රවාහනය කළ තුනක්  ඇතුළු නව දෙනෙකුට  එක් අයකුට  රුපියල්  50,000 ක් බැගින් දඩ නියම කිරිමට  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ෆලිනි  චතුරන්ති  පෙරේරො මහත්මිය අද (27) නියෝග කළාය.

ඔවුන් කොටදෙනියාව අකරන්ගම පදිංචිකරුවෝය. පස් හා  භාණ්ඩ රාජසන්තක කැරිණි.



අදහස් (0)

ඉවුරු කඩා වැලි ගොඩ දැම්ම පිරිසට බර දඩ

සෙන්දනායක Friday, 28 October 2016 04:25 AM

ඔය දඩය ලක්ෂ 10ක් වගේ කරන්න බැරිද? ඔය මිනිස්සුන්ට 50000ක් කියන්නේ ගැවෙන්නේවත් නැති ගානක්. (බ)

:       0       0

සරත් Friday, 28 October 2016 04:40 AM

දඩය මදි මොවුන් මාස හයක් වත් හිරේට දාන්න තිබුනේ (බ)

:       0       0

රවීන් Thursday, 27 October 2016 12:01 PM

ඒත් මට නම් මේ දඩ ප්‍රමාණය හොඳටම මදි. (නි)

:       0       0

රෝහිත Thursday, 27 October 2016 04:07 PM

රු 100000 ක්වත් ගහන්න ඕනෑ, මට හිතෙන හැටියට නම් (නි)

:       0       0

ඉසුරු Thursday, 27 October 2016 07:16 PM

නියමයි. හිරෙත් දාන්න ඕනෑ මොවුන්ව (නි)

:       0       0

සත්‍යයා Friday, 28 October 2016 12:33 AM

මොවුන්ට බත සරි කරදෙන අම්මා වගේ ඉන්න මහ පොළව නේද මේ හිත පිත් නැති අය උලාකන්නේ. ආණ්ඩුත් පාණ්ඩු වෙනකොට පව්කාරයෝ තමයි උඩට එන්නේ. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 28 October 2016 01:35 AM

පරිසරය විනාශකරන්නන්ට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබේ

:       0       0

ප්‍රදීප් Friday, 28 October 2016 10:21 AM

මේගොල්ලෝ දැනටමත් ලක්ෂ 50 විතර හොයලා තියෙන්නේ. ඉතින් 50000 කියන්නේ මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 67 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 226 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 373 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 129 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 748 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 506 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site