බුද්ධික සේනාධීර
ජනප්‍රියතම යොවුන් සංගීත කණ්ඩායමක් වන 'සෙන්ටිග්‍රේඩ්ස්' හි මුල් සාමාජිකයෙකු වන ඉෂාන් ලන්ත්‍රා බොහෝ දෙනාකුගේ ආදරය දිනා සිටින ජනප්‍රිය යොවුන් ගායකයෙකි. තමන්ටම ආවේණික වූ කටහඬකින් පරිපුර්ණ ඉෂාන් ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ 'සුළඟ' හා 'මල් දෙවැට' ටෙලි නාට්‍යයහි තේමා ගීත ගායනා කරමින් රසික ආදරය දිනා ගැනීමට සමත් විය. ඉදිරියේදී තවත් ගීත කිහිපයක් එළිදැක්වීමට සූදානමින් සිටින ඉෂාන් ඒ පිළිබඳව 'සාරවිට' අපිට මෙළෙස පැවසුවෙමු.
"මේ දවස්වල අවුරුදු කාලේ නිසා ගොඩක්ම ප්‍රසංග වේදිකාවේ තමයි ඉන්නේ. අපේ 'සෙන්ට්‍රිගේඩ්ස්' ලයිව් බැන්ඩ් එක පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ කළානේ. ඉතින් බැන්ඩ් එකත් එක්ක රටපුරා ප්‍රසංග වලට මේ දිනවල සහභාගී වෙනවා. මගේ අලුත් වැඩ කිහිපයකුත් තියෙනවා ඉදිරියේදී එළිදක්වන්න. මේ ටිකේ ගොඩක් කාර්යබහුල නිසා මගේ නිර්මාණ වලට කාලයක් හොයාගන්න බැරි වුණා. අන්තිමට මගේ නිර්මාණයක් එළියට ආවේ මීට මාස දෙකකට කළින්. ඒ පියගුණ ගීතයක් විදිහට මම කරපු 'නිළඹර වාසනා' ගීතය. ඊට අමතරව අපේ 'සෙන්ටිග්‍රේඩ්ස්' කණ්ඩායමේ සාමාජිකයින් හා ප්රවිණ ගායක ෆිලික්ස් පෙරේරා සමග කළ 'සුළ රැල්ලලෙස හමා ඒමි' ගීතයේ රිමෙක් අපි කළා. ඕඩියෝව වගේම විඩියෝවත් තවත් දින කිහිපයකින් එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා අපි."
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉෂාන් 'ලයිව් බැන්ඩ්' එකත් එක්ක