IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට

(ගයාන් සූරියආරච්චි)

'වැඩේ කලා. වැඩේ හරි' යනුවෙන්  සංවිධානාත්මක අපරාධ  කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝදරයාට කෙටි පණිවුඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ගනේමුල්ල සංජීව නමත්තාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පලා ගිය නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ මල්ලි සමග කෙටි පණිවිඩ සංවාද පවත්වා ඇති බවද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ආන්දෝලනාත්මක ඝාතනයේ  මොලකාරිය වන්නේ වෙඩික්කරු නොව නීතිඥ වෙස්ගත් සැකකාරිය බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.



අදහස් (12)

ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට

siripala Tuesday, 25 February 2025 12:51 PM

වළහා හාවෙක් වෙන්නයි යන්නේ

:       76       46

AlfreadTuesday, 25 February 2025 03:52 PM

වලහා හාවෙක් කෙසේ වෙතත් හාවෙක් වලහා කරන්න හදනව වගෙයි පේන්නෙ. ඒත් කමක් නෑ ඕව ඉවර වෙනවනම්. ඔය මොනවත් නෑනේ පාතාලයො සෙට් එකම අල්ලලා එකපාර අවි පෙන්නන්න එක්කගෙන ගියා නම්. මහ ලොකුවට මානව හිමිකම් කියාගෙන ඇවිල්ලා අන්තිමට එයාලම අවි පෙන්නන්න එක්කගෙන යනවා. අර බන්ධනාගාරෙ ඇතුලෙ වෙපන් උදුරගෙන ගාඩ්ල මරපු උන්ට වෙඩි තිබ්බමත් ඒ කාලෙ ජෙප්පො කිව්වේ අහිංසක පාතාලයන්ගේ මානව හිමිකම් රකිමු කියල. බලාගෙන ගියාම උන්ට තිබිල තියෙන එකම ප්‍රතිපත්තිය බලය ගන්න එක විතරනෙ.

:       2       18

Lilasena Tuesday, 25 February 2025 01:26 PM

පොලේ ගිහින් බඩු ගෙනාපු එකක්ද දන්නෙත් නෑ. ගොන් ජෝක් කරන්නෙ නැතුව ගෑණියෙක් හොයාගන්න බෑනේ මුන්ට. කොටි කලබල කාලෙ මුන් හිටිය නම් කොටි මුන්ට බෝම්බ ගහන්නේ නෑ. උස්සගෙන එහේට අරන් යනවා පාර්ලිමේන්තුව පිටින්ම.

:       36       112

ආටක නාටක Tuesday, 25 February 2025 01:30 PM

කොහොම හරි අයවැය වහගත්තා. නැත්තන් ගුටි කන්න වෙන සීන් එකක්නේ තිබුනේ.

:       41       94

ගුණරත්න Tuesday, 25 February 2025 02:42 PM

පාණ්ඩු මෙගා නාට්ටියේ අලුත්ම එපිය, හරි ෂෝක්, කුතුහලය අවුස්සලා ප්‍රේක්ෂකයා කුල්මත් කරනවා. බ්‍රාවෝ බ්‍රාවෝ

:       16       82

සෙනෙවිරත්න Tuesday, 25 February 2025 02:52 PM

මෙතන කමන්ට් දැක්කම රට මෙහෙම තියෙන එකත් පුදුමයි. ⁣පාතාලයො අහුවෙනවට හිතයටින් අකමැති පරාජිතයන්ට කියන්න තියෙන්නෙ ඔය සෙල්ලම් ටික කාලයයි, මොකද මාලිමාවෙ දේශපාලඥයන් පාතාලෙත් එක්ක ගනුදෙනු නැහැ, ඒව තිබිච්ච තාත්තලගෙ පුතාලට කතිරෙ ගහපු හැත්ත තමයි වැළලෙන්න හදන්නෙ.

:       77       44

karolis Tuesday, 25 February 2025 03:01 PM

225 ම වැඩක් නෑ කිව්ව කතාව තාම වලංගුයි. ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආවට උසාවිය ඇතුලේ මිනී මරල යනවා Vitz ලක්ෂ 12 ට දෙන්න ඇවිල්ල ත්‍රී වීල් එකත් ලක්ෂ 20. හාල් මෝල්ලු මට්ටු කරන්න ඇවිල්ල හාලුත් නෑ පොලුත් නෑ ලුණුත් නෑ. ගොවියාගෙන් 150 ට වී ගන්න ආවට හරි සහතික මිලක් දී ගන්න බැරි උනා. උගන්ඩා සල්ලි ගෙන්න ආපු නෝනට කතා කරන්නත් තහනම් කරලා. මේ කියපු බොරු කන්දරාව 42% විශ්වාස කළා නේ ඉතින්.

:       5       26

තරිඳු Tuesday, 25 February 2025 03:08 PM

හරිනි මැඩම් 2011 ඉවර කළා කියපු යුද්ධය තියෙන කාලෙ මාලිමාවෙ ආණ්ඩුවක් තිබුණා නම් මෙලහකට කොටි ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු පහළොවකටත් වැඩියි. කෙල්ලෙක්ට මෙච්චර දෙයක් කරන්න පුළුවන් මේ වැඩබැරි කයිවාරු ආණ්ඩුවට පුළුවන් කයිය විතරයි

:       3       22

Toni Tuesday, 25 February 2025 03:12 PM

සෙනවිරත්න ලොන්ඩරියට තරහා ගිහිල්ලා

:       2       11

randil dunuwille Tuesday, 25 February 2025 03:40 PM

ඔව්, අපි දැක්කා පාස්කු ප්‍රහාරයේ සිටි අයකුට ඉන්දියාවට වීසා දුන් බව කියපු කාලේම.වැල් බයිලා කියන්න එපා මහත්තයෝ!

:       1       1

Wijenayaka Tuesday, 25 February 2025 03:45 PM

සෙනෙවිරත්නට කීයක් ගෙවනවද හැමතැනම හෝදනවට ඇවිල්ලා? අප්පිරියයි ඕයි තමුසෙල වගේ වහල් හැත්ත. කාලයක් රාජපක්ශලා හේදුවා, දැන් මෙතන ඇවිත් මාලිමාව හෝදනව. වැ‍රැද්ද වැ‍රැද්ද විදියට දැකපන් මොන ආණ්ඩුව උනත්.

:       3       9

karolis Tuesday, 25 February 2025 03:54 PM

හලෝ සෙනෙවිරත්න 2/3 තියන එකේ වැඩක් කරලා පෙන්නන්න කියනවකො ඔය ආණ්ඩුවට හත්පොලේ ගාගන්නේ නැතුව.

:       2       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’යහපාලන සමයේ අසත්‍ය චෝදනා යළි ගෙන එනවා’’
2025 පෙබරවාරි මස 25 70 0

යහපාලන ආණ්ඩුව සමයේ චෝදනා ඉදිපත්කර ඔප්පු කිරීමට නොහැකිව ඉවත දමා තිබු අසත්‍ය චෝදනා නැවත ප්‍රෝඪාකාරී ලෙස ගෙන එන එමින් එම පක්‍ෂයේ පාක්ෂිකයා සතුටු කිරීමට


අන්තර්ජාතික ගුවන් සම්මුතියකට අපේ කැබිනට්ටුවත් එකඟ වෙයි
2025 පෙබරවාරි මස 25 106 0

අන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ Article 3 bis සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී


සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි
2025 පෙබරවාරි මස 25 256 0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍


ලංකා - පිලිපීන මිතුරු ගිවිසුමක්
2025 පෙබරවාරි මස 25 131 0

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය (FSI) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය


ක්‍රීඩා උත්තේජක එරෙහි පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 25 76 0

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.


වරාය නගර සංවර්ධන ඒකකයේ කාලය දිගු කරයි
2025 පෙබරවාරි මස 25 291 1

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 259 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 436 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site