IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ඉෂාරා ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරි යැයි කියන  ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරුවකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.

බරපතළ අපරාධයක් සම්බන්ධයෙන්  සිදු කරන විමර්ශන කඩාකප්පල් කර පොලිසිය  නොමඟ යැවීම සඳහා කටයුතු කිරීමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 



අදහස් (3)

ඉෂාරා ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවා රිමාන්ඩ්

දීපාල් Monday, 10 March 2025 04:25 PM

දැන් මෙයා එළියට ආවාට පස්සේ මෙයාට තියයි වෙඩි මෙයා ඔත්තු දුන්නා කියලා. මෝඩ මිනිස්සු ලක්ෂ 12ක් ගන්න හිතලා වෙන ගෑණු අල්ලලා දීලා හරියන්නේ නෑ...

:       2       7

N Monday, 10 March 2025 04:57 PM

තමුන් දන්නා දේ සහ නොදන්නා දේ තෝරාගන්න පළමුව..!

:       1       8

SunilMonday, 10 March 2025 07:05 PM

මෝඩකම සහ කෑදරකම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

පාසල් නිවාඩුව - ශ්‍රීපාද වන්දනාවට විශේෂ දුම්රිය සැලැස්මක්
2025 මාර්තු මස 10 122 0

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්ව


දේශබන්දුගේ රිට් පෙත්සමට 12 කරුණු දක්වන්න කියයි
2025 මාර්තු මස 10 445 0

තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල


නාල්ලේ අනතුරින් 12ක් රෝහලට
2025 මාර්තු මස 10 475 1

කොළඹ - කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද සවස සිදු වූ අනතුරකින් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් 48ක් මිල දී අරන්
2025 මාර්තු මස 10 627 2

මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48 ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.


මිනිස් වෙළෙඳාම් කළ තිදරු පියා වසර 12ක් සිරගෙට
2025 මාර්තු මස 10 512 0

දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාල වයස්කාර දරුවන් වහල් භාවයට පත් කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වය


ගිය වසරේ පොල් ඵලදාව කෝටි 30කින් අඩුවෙලා
2025 මාර්තු මස 10 220 0

වර්ෂයක පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩු වීම පොල් මිළ ඉහළ යාමට හේතු වූ බව පොල් වගා කිරීමේ මණ්ඩල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 109 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 182 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site