IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඉසෙඩ් ස්කෝර් අද

සරසවි කඩයිම් ලකුණු සඳුදා (5) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.

2014 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වන සරසවි පිවිසුම් ලකුණු සඳුදා www.ugc.ac.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.



අදහස් (0)

ඉසෙඩ් ස්කෝර් අද

ජයතිලක Sunday, 04 October 2015 01:38 PM

දැන් අධ්‍යාපනය දියුණු කිරීමට කාලයයි. මොහොතක් හිතන්න විභාගේ ලියන ළමයා කොයි තරම් කාලයක් බලාගෙන ඉන්න ඕනද විශ්ව විද්‍යාලයේ යන්න. ලංකාවේ ආණ්ඩුවෙන් අධ්‍යාපනයට තැනක් දෙන්නෑ. මධ්‍ය විද්‍යාල බිහිකිරීමෙන් පසු අධ්‍යාපනය දියුණු කරන්න කවුරුත් හරියට ක්‍රියා කළේ නැහැ. මධ්‍ය විද්‍යාල බිහිකරපු පිනම ඇති කන්නන්ගර මහතාට නිවන් දකින්න ලංකාවට හැමදේම බොහොම ඉක්මනට ආවත් දැනුම එන්නේ නැත්ත ඇයි. අලුත්ම බෙන්ස් කාර් එක ලංකාවේ ඇති. හොඳම ඇපල් ෆෝන් එක ලංකාවේ කා ළඟ හරි ඇති ඒත් කෝ දැනුම ඒ වේගෙන් එන්නෑනේ (බ)

:       0       0

නාමල් Sunday, 04 October 2015 02:51 PM

2014 අගෝස්තු විභාගයට ලිව්ව අයට ඉසෙඩ් ස්කෝර් ලැබෙන්නෙත් විභාගය ලියලා අවුරුද්දයි මාස 2 විතර ගිහින්. විශ්ව විද්‍යාල පටන්ගන්න තව කොච්චර කල් යයිද? ලන්ඩන් ඒලෙවල් ජනවාරි මාසෙ ලියන ළමයි මාර්තු වෙනකොට ප්‍රතිඵල ලබලා සැප්තැම්බර් පිටරට විශ්ව විද්‍යාලත් පටන්ගන්නවා (නි)

:       0       0

රේමන්ඩ් Monday, 05 October 2015 06:05 AM

ඉහත ප්‍රතිචාර හරියටම හරි. ලංකාවේ තරම් විභාග තබා ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගතවෙන රටක් ලෝකෙම නැතුව ඇති.මෙය තරුණ මිනිස් බලය අපතේ යැවීමක්.එමනිසා නව තාක්ෂණය යොදාගෙන ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට වගකිවයුත්තන් දැඩි අවධානය යොමු කරන්නේ නම් රටට සහ තරුණ පරපුරට කරන යහපතකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 19 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 22 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 319 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 71 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 512 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 619 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14584 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site