ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ මයිලෝ ‘ජනාධිපති’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ (2012) ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (14 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී ඉසිපතන විදුහල ලකුණු 21-16 කින් මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කළේය.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉසිපතන ක්‍රීඩකයෝ ජනාධිපති කුසලාන රග්බි ශූරතාව දිනති
සමිත Monday, 15 October 2012 05:36 PM
සුභ පැතුම් කොල්ලනේ! (නි)
ධනංජය Friday, 19 October 2012 12:41 AM
අද මට ගොඩක් සතුටුයි මේක දැකලා (නි)
රෝමේෂ් Monday, 15 October 2012 05:53 PM
මම ඉගෙනගත් පාසල නිසා උපරිම සන්තෝසයි (ස)
චන්ද්‍රසිරි Monday, 15 October 2012 01:52 PM
ට්‍රිනිටි එක පරදවපු එකම මදෑ. (නි)
සුදත් Monday, 15 October 2012 07:54 PM
නියමයි නියමයි. (නි)
අසේල Monday, 15 October 2012 08:00 PM
2011 න් පස්සේ ඉසිපතනයෙන් බිහිවූ හොඳම කණ්ඩායම. ඉසිපතනය සැරදේ !!! (ස)
ශෂීමාල් Monday, 15 October 2012 09:50 AM
සුබ පැතුම් (ස)
භාතිය Monday, 15 October 2012 10:09 AM
අපේ කොල්ලන්ට ජයවේවා
සමන් Monday, 15 October 2012 10:13 AM
මම ඉගෙනගත් පාසල නිසා උපරිම සන්තෝසයි (ස)
මහීම Monday, 15 October 2012 10:53 AM
අවුරුදු ගාණක් බලන් හිටියා .ආඩම්බරයි අපිට (ස)
නුවන් Monday, 15 October 2012 10:59 AM
මම ඉගෙනගත් පාසල නිසා උපරිම සන්තෝසයි (ස)
නිෂාඩ් Monday, 15 October 2012 03:34 PM
මගේ සුභ පැතුම්! (නි)
රොමේශ් Monday, 15 October 2012 11:19 AM
හරිම සතුටක් දෑනෙනවා.. ඉසිපතනය සෑරදේ...(ස)
ලලිත් Thursday, 18 October 2012 12:18 AM
සැරේද ඉසිපතන මාතා! කොල්ලනේ ජයවේවා! (නි)
ඉන්දික Monday, 15 October 2012 03:48 PM
ජය වේවා .... සුභ පැතුම් !! (ස)
භාතිය Monday, 15 October 2012 11:45 AM
ජයවේවා
ලලිත් Tuesday, 16 October 2012 04:25 AM
අපිට හරිම ආඩම්බරයි. (නි)
ඔමාල් Monday, 15 October 2012 04:17 PM
සුභ පැතුම් !! (ස)
ඔසඳ සමරසේන Sunday, 14 October 2012 07:42 PM
මුලින්ම ඉසිපතනයට සුභ පතනවා, ඉසිපතන පුතණුවෙක් හැටියට.මෙම අවුරුද්දේ ඉතාම දක්ෂ ලෙස ඉසිපතන ක්‍රීඩකයන් ක්‍රීඩා කළා. සිංගර් ලීග් ශූරතාවයද, අද දිනූ මයිලෝ ජනාධිපති කුසලානයද දිනා ගත්තා. මුම්බායි නගරයේ පැවති තරඟයද ජයග්‍රහණය කරා ගෙනගියේ අතිරේක කාලය තුළ උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රිඩකයෙකි. අධිටනින් වෙර වඩමු. (නි)
රුවන් Tuesday, 16 October 2012 08:00 AM
නියමයි ඉසිපතන... (නි)