IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ඉසිපතන විදුහල ‘ජනාධිපති කුසලාන’ රග්බි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනියි

‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල ලකුණු 47-0 කින් පරදවා ඉසිපතන විදුහල් කී‍්‍රඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ. කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී අද(23)  පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ජයග‍්‍රාහී ඉසිපතන විදුහල ලකුණු 33-0 කින් පෙරමුණේ පසු විය. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් තරගාවලිය සංවිධානය කරයි.



අදහස් (0)

ඉසිපතන විදුහල ‘ජනාධිපති කුසලාන’ රග්බි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 13 602 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්
2025 අප්‍රේල් මස 13 714 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවස


මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ
2025 අප්‍රේල් මස 13 1291 0

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.


මියන්මාරය යළි සෙලවෙයි
2025 අප්‍රේල් මස 13 1205 0

මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.


මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට
2025 අප්‍රේල් මස 13 259 0

පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක්
2025 අප්‍රේල් මස 13 511 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 76 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 227 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 787 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site