IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉසුරු අහිමිව අත වන වනා ගෙදර එති

මාස දෙක තුනකට පමණ පෙර විවිධ තාඩන පීඩනවලට ලක්වී සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටි සෞදියේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙක් රජයේ වියදමින් අද (14) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.

අද පෙරවරු 6.40 ට පමණ ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානයකින් මෙම පිරිස පැමිණි අතර අනුරාධපුර, මඩකලපුව, අම්පාර, පොතුවිල්, පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

විදේශ රැකියා නියුක්ති කාර්යංශය මොවුන් බාරගෙන නිවෙස් බලා පිටත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබීය.

 

 



අදහස් (0)

ඉසුරු අහිමිව අත වන වනා ගෙදර එති

සරසි Monday, 14 December 2015 09:03 PM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

මොහාන් Monday, 14 December 2015 05:54 AM

මෙවැනි අවස්ථාවක හිස් අතින් නොයවා යම් කිසි මුදලක් දී යවන්න රක්ෂණ ක්‍රමයක් නැද්ද ? (ම)

:       0       0

විමුක්ති Monday, 14 December 2015 06:46 AM

පව් අසරණ මිනිස්සු. මේ වගේ රටවල් වලට එනවනම් එන්න ඕනේ හොඳ රැකියාවකට. නැත්තම් ඉතින් දුකම තමා.(ම)

:       0       0

චමල් Monday, 14 December 2015 07:08 AM

මැදපෙරදිග එන සමහර ලාංකිකයෝ මෙහෙ ඇවිල්ලත් ලංකාවේ වගේ හැසිරෙන නිසා මේ වගේ ප්‍රශ්න වෙන්නේ. හැමෝම නෙමෙයි. සමහරු. හම්පුතාගෙන් පොඩි අඩු පාඩුවක් උනත් රණ්ඩු කරගෙන සේවා ස්ථානයෙන් පැනල ගිහින් මේ වගේ අමාරුවේ වැටෙනවා. කටාර් වලනම් තියෙන කම්කරු නීති රීති අනුව මේ වගේ දේවල් වෙන්නේ නැහැ. එහෙම උනානම් ඒ අපේ අය තමන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න හරියට බලධාරීන්ට දැනුවත් නොකිරීම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6165 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3440 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site