කොන්දොස්තරවරයකුගේ පහර කෑමට ලක්වූ බව කියමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යයකු මොරටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි.
ගල්කිස්ස - කොට්ටාව 255 බස් මාර්ගයේ පෞද්ගලික බසයකදී අදාළ සිසුවාට බස් රථයේ ඉස්සරහට යන්න යැයි කොන්දොස්තරවරයා කියූ අවස්ථාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් පහර දීම කර ඇතැයිද ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
පහර කෑමෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉස්සරහට යන්න කියා රෝහලට යවලා
රාධා Friday, 08 January 2016 03:06 PM
138 කොට්ටාව - කොළඹ බස් සේවයේ බස් කීපයක් ඇති අයෙකුගේ බස් රථවල වැඩ කරන්නේ කිසිම සංවරයක් නැති ඇඳුම් පවා පිළිවෙලකට නැති ප්‍රවේශපත්‍ර නොදෙන රස්තියාදු කාරයන් බව බස් සේවකයන් අතර නොරහසකි (අ)
සම්පත් Friday, 08 January 2016 06:16 AM
මේ පාරේ කොන්දොස්තරලා කිසිම විනයක් නැති පිරිසක්.රට පාලනය කරන්නේ ටිපර් කරයොයි ත්‍රීවිල් කරයොයි මොටර් බයික්කාරයොයි ප්‍රයිවට් බස් කරයොයි .මේ හතර ගොල්ල පාරෙන් ඉවත් කරන්න පුළුවන්නම් ට්‍රැෆික් ප්‍රශ්න අනතුරු සහ ගැටුම් 80%ක් අඩු වෙයි (බ)
සනත් Friday, 08 January 2016 08:50 AM
මමත් පේරාදෙණියේ කැම්පස් යනකාලේ බස් එකේ කොන්දොස්තර මං බස් එකට ගොඩ උන ගමන්ම අතෙන් ඇදල එලියට දැම්මා. ඉස්කෝලේ ළමයි ඔෆිස් යන මිනිස්සු ගොඩක් ඉස්සරහ මේ වගේ ලජ්ජා වෙන වැඩ කරන්න හොඳ නැති බව කොන්දොස්තරලා දන්නේ නැද්ද මන්දා. (ර)
හිතේෂ් Friday, 08 January 2016 05:42 AM
කොන් උනත් දොස්තර කෙනෙක් නිසා ඔයවගේ වෙලාවට එයාවත් ඉස්පිරිතාලෙට යවන්න තිබුනේ. (බ)