IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉහළම උසාවියෙත් ලොකු හොරකමක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ 5 වැනි මහළේ සම්මන්ත්‍රණ ශාලාවේ තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා විදුලි පහන් කට්ටලයක් අතුරුදන්ව ඇතැයි අධිකරණ ආරංචි කියයි.

මේ සම්බන්ධව පැමිණිලි කරන ලෙස එහි ආරක්ෂාව භාරව සිටින මාර්ෂල්වරයාට අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු උතුරු මැද පළාත් මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කරමින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරුව සිටි සමයේදී ගොඩනැගිල්ල අලුත්වැඩියාවට නාගරික සංවර්ධන ආකාරයට පිළිගත් ක්‍රමවේදයකින් තොරව ලබාදීම ගැන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇතැයිද කියති.

මෙම විදුලි පහන් කට්ටලය කෞතුක වටිනාකමකින් යුක්ත මිල කළ නොහැකි එකක් බවද ඔවුහු පෙන්වා දෙති.

 



අදහස් (0)

ඉහළම උසාවියෙත් ලොකු හොරකමක්

විජයබාහු Tuesday, 30 June 2015 01:59 PM

දේශප්‍රිය දැක්කද. එහෙමනම් ගිහින් සාක්කි දෙන්න තියෙන්නේ.(බ)

:       0       0

ඇන්ටන් Tuesday, 30 June 2015 04:19 PM

මේවා හොරකම් කළේ හිටපු අග විනිසුරුගේ සහය ඇතිව (බ)

:       0       0

පෙරේරා Tuesday, 30 June 2015 06:27 PM

"හොරු විසින් හොරුන් උදෙසා" ප්‍රතිපත්තියකින් ආණ්ඩු කළ යුගය ඉල්ලන අය තවම රට පුරහා ඉන්න එකයි පුදුමේ. (නි)

:       0       0

සඳුන් Wednesday, 01 July 2015 05:56 AM

මොනවා කරන්නද පෙරේරා. රට ලොකු විනාශයකට යන්නේ නැතුව ජනවාරි 8 වෙනිදා බේරුනා. නමුත් අපේ අයට ඒකමයි ඕනෑ. යුද මානසිකත්වයත් එක්ක හොරුන්ට, ඒකාධිපතියන්ට අවස්ථාව ලැබෙනවා. ඒක පාලනය කරන්න ජනතාව දැනගන්න ඕනෑ. අපි අපේ රටේ මිනිස්සු උගත් කියලා ආඩම්බරයෙන් කිව්වට ඒක මුලාවක් බව තේරෙනවා නේද. (නි)

:       0       0

දේශප්‍රිය Tuesday, 30 June 2015 12:28 PM

මේවා හොරකම් කළේ හිටපු අග විනිසුරුගේ සහය ඇතිව (බ)

:       0       0

පියල් Tuesday, 30 June 2015 12:29 PM

මහින්දගේ වැඩක් !!! (බ)

:       0       0

චන්න බුවනක Tuesday, 30 June 2015 12:57 PM

ඉහළ උසාවියේ කට්ටියටත් හිර ගෙදර දොර අරින්න වෙයි වගේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1470 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1956 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 466 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3077 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2493 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1820 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34721 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site