(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඊ.ටී.අයි ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා අද (09) නියෝග කළේය.
ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි .
ඒ අනුව අද (09) පස්වරු 1.30 ට පමණ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර එහි තීන්දුව පසුව 5.55 ට පමණ ලබා දී තිබුණි .
ඊ.ටී.අයි ආයතනයේ සිදු වූ බව කියන රුපියල් බිලියන 13.7 මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ඉකුත් 5 සහ 6 යන දෙදින තුලදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන්ට ඇප මත ලබාදීමට අධිකරණ නියෝග කර තිබුණි
එසේම සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටත් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමටත් අධිකරණය නියෝග කෙරිණි
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊටීඅයි හිටපු අධ්‍යක්ෂකවරුන් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
puppa Sunday, 10 January 2021 12:42 AM
බොරු රඟපෑමක්... මේ අය හෙට අනිද්දා ගෙදර..
Raveendra Sunday, 10 January 2021 08:51 AM
අහිතක් නොසිතන්න පට්ට හොරුන් අහිංසකයන් ලෙස අතේ පැළවෙන පට්ටපල් කෙප්ප තර්ක විතර්ක ගෙනහැරපා සියලු වැරදිවලින් නිදොස්කොට නිදහස් කිරීමට මුදල් වෙනුවෙන්ම පමණක් ක්‍රියා කරන අතිදක්ෂ කබරයින් කටයුතු කරනු නියතය. එබැවින් මෙම "කාලකන්නි අධ්යක්ෂහොරුන් " සිනහමුසු මුහුණින් නුදුරේදීම සමාජයේ සත්ගුණවත් හොරුන් ලෙස වැජඹෙනු ඇත.