IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඊපීඩීපී තිදෙනෙක් ගස් : දෙමළ සන්ධානයේ දෙදෙනකු මරලා

යාපනය නාරන්තනෙයිහිදී 2001 වසරේදී දෙමළ ජාතික  සන්ධානයේ අධාරකරුවන් දෙදෙනකු ඝාතනය කළ  ඊපීඩීපී සංවිධානයේ නියෝජිතයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා අද (07)  මරණ දඬුවම නියම කළේය.

ඊපීඩීපී සංවිධානයේ කයිඩ්ස් පාලකයාව සිටි සෙබස්තියන් රමේෂ්හෙවත් නැපෝලියන්, ඊපීඩීපී පක්ෂ  නියෝජිතයකුව සිටි නඩරාජා මදනරාජා හෙවත් මදන් සහ ඇන්ටන් ජීවරාසා හෙවත් ජීවන් යන තිදෙනාට එලෙස අමරණ දඬුවම නියම කැරිණි.

2001 වසරේ නොවැම්බර් මස 28 වැනි දා යාපනය කයිඩ්ස් ප්‍රදේශයේ පැවති දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැළියකට සහබාගී වෙමින් සිටියදී නාරන්තනෙයි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයට පහරදී එම සන්ධානයේ මාවෙයි සේනාධිරාජා එම් කේ සිවාජිලංගම් යන නියෝජිතයින් ඇතුළු 18 දෙනෙකුට තුවාල සිදුකිරීමත්,  ඒ රම්බු පේරම්බලම් සහ යෝගසිංගම් කමල්ස්ටෝන් යන දෙදෙනා ඝාතනය කිරීමටත් එරෙහිව මෙම නඩුව 11 වසරක් පුරා යාපනය මහාධිකරණයේදී විභාග විය.

නඩුවේ සිව්වැනි සැකකරු වූ වේලනෙයි හිටපු සභාපතිවරයෙකු වූ රාමසිවායම් කරනාකරමූර්ති සියලු  චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබීය.

මරණ දඬුවම නියම වූ තිදෙනාට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට හා සාමාජිකයින්ට පහරදීම සහ රථවාහන වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාවන්ට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ දඩමුදලක්ද ගෙවන ලෙස මහාධිකරණය  නියම කළේය

වසර 11 ක කාලයක් විභාග වූ මෙම නඩුවේ චූදිතයින් සිව් දෙනාට එරෙහවි චෝදනා 47ක් එල්ලවී තිබුණු අතර මෙම නඩුවේ තීන්දුව පිටු 140කින් සමන්විත විය.



අදහස් (0)

ඊපීඩීපී තිදෙනෙක් ගස් : දෙමළ සන්ධානයේ දෙදෙනකු මරලා

පුෂ්පික Wednesday, 07 December 2016 10:42 PM

මෙහෙ වගේම එහෙත් නීතිය නවනවා වගෙයි දැන් (නි)

:       0       0

කමල් Thursday, 08 December 2016 05:27 AM

අතිතය වමාරන්න එපා. කොටි කරපු ඊපිඩිපි මරණ ගැන කවුද වග කියන්නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6578 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4969 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 926 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1328 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3183 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4156 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40181 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site