IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට ඉන්දියාව සහාය දෙයි

පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ.

එම යෝජනාවට විරෝධය දැක්වූ රටවල් 7 කි. ඇමෙරිකාව සහ කැනඩාව ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.

යෝජනාව ඉදිරිපත් කෙරුණේ සිරියාවට අයත් ගෝලාන් කදුකරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙනි.

(එන්.ඩී.ටීවී)



අදහස් (4)

ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට ඉන්දියාව සහාය දෙයි

KAMBA hora Sunday, 12 November 2023 05:35 PM

ජෙරුසලම යුදෙව්වන්ට අයිති විය යුතුයි. අතීතයේ යුදෙව්වන් රටක් නැති ජාතියක් කළේ ඊශ්‍රායලය වටේ උන්...

:       4       9

Rajeewa Sunday, 12 November 2023 10:26 PM

මුළු ලෝකයේ ජනාහනයෙන් 85%ක් වෛර කරන ජරාම ජරා මිනිස්සු සිටින, දෙවියන්ටත් එපාවී ශාපකළ යුදෙව්වෝ... පලස්තීන අහිංසකයින්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන, අවුරුදු 14ට අඩු දරුවන් මරමින් කරගෙන යන මේ ඝාතන රැල්ල නැවැත්වීමට දවසක ජේසුස් වහන්සේ එනබවත්, එදාට ඔවුන්ව සමූල ඝාතනය කරන බවත් ක්‍රිස්තියානි වරුත්, මුස්ලිම්වරුත් පමණක් නොවෙයි..., යුදෙව්වොත් දන්නවා. ඔය බොහෝ හමාස් ත්‍රස්තයින්ගේ සහෝදරයින්, දෙමව්පියන් නැහැ... ඔවුන් යුදෙව්වන් අතින් නිරපරාදේ ඝාතනය වෙලා... ඒ පලිය ගන්න තමයි හමාස්ලා සටන් කරන්නේ...

:       16       8

Satan Wednesday, 15 November 2023 05:16 PM

බලාගෙන හිටපන් ජේසුස් වහන්සේ එනකන් ලෝකේ 85% ජනගහනය. අකමැති කෙසේ වෙතත් තමුන්ගේ ගෙදර ජනගහනෙන්. ඔක්කෝමල්ලා ඊශ්‍රායලයට කැමැති නැතුව ඇති, හැබැයි මුස්ලිම් මිනිස්සුන්ට නම් අපි අකමැති නැ. ඒ වුණත් ලෝකප්‍රකට හමාස් ත්‍රස්තවාදීන්ට නම් අපි කැමැති නෑ.. ඔවුන් මුළු ලෝකෙටම සාපයක් බව සමහර ඌරෝ පිළිගන්න කැමැති නෑ.

:       0       3

Bunny Preena Monday, 13 November 2023 10:08 AM

‍යොජනාවට එකඟ රටවල් වල ගනන සඳහන් නොකිරීමෙන් ප්‍රවෘතියෙ වටිනාකමට හානියක් සිදුවෙලා තියෙන්නෙ.

:       1       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 373 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 254 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 187 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 734 2

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 146 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 1096 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site