IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඊශ්‍රායලයට පහර දෙනු !

කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ.

ඉරාන උත්තරීතර නායකයා මෙසේ අණ කළේ, ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමඟය.

ඉරාන උත්තරීතර නායකයා, ඊශ්‍රායලයට පහර දෙන්නැයි ඉරාන ආරක්ෂක අංශවලට අණ කළේ, හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වූ අවස්ථාවේදීය.



අදහස් (17)

ඊශ්‍රායලයට පහර දෙනු !

Wahim Thursday, 01 August 2024 07:33 AM

ඔන්න ඉල්ලගෙන කන්නයි යන්නේ.

:       31       89

J.Dhayalan Thursday, 01 August 2024 09:40 AM

ඊශ්‍රායලයත්, රුසියාවත් දැන් ඔිනටත් වඩා වැඩි. ඔවුන් සිතා ගෙන ඉන්ටෙන් ඔවුන් වටා සිටින අනෙක් රටවල් සියල්ල ඔවුන්ට හිස නැමිය යුතු බව. නමුත් ඔවුන්ව මෙල්ල කල යුතු කාලයයි මේ

:       88       21

අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 09:49 AM

ඊශ්‍රායලයේ මෘග ත්‍රස්තවාදයට එරෙහි ඉස්ලාම් අන්තවාදය සටන පටන් ගන්නයි යන්නේ, ඇමරිකන් අධිරාජ්‍යවාදයට රජ මගුල් කන්න පුළුවන්.

:       32       15

samanThursday, 01 August 2024 11:58 AM

ඔය තම්බියෙක් නේද ?

:       8       28

viraj Thursday, 01 August 2024 09:58 AM

ඉරානය ලෝක සිතියමෙන් ඉවත් වෙයි

:       33       75

Duminda Thursday, 01 August 2024 10:17 AM

තමන්ගෙ රටේ සිටිද්දී නායකයා මරාදැමීමට කටයුතු කලා කියලා ගහපන් කිව්වම ඉල්ලගෙන කන්න තමයි වෙන්නෙ. හොදම වැඩේ. ඊශ්‍රායලය සමග තිබෙන විරසකය අමතක කර ඊශ්‍රායලයට සමාව දීම පමණයි. බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියලා කියන්නෙ ඕකට තමයි

:       6       29

Prageeth Thursday, 01 August 2024 10:24 AM

හපොයි. ඕකේ ප්‍රතිඵලය දකින්න ජීවත් වෙන්නේ නෑ.

:       4       22

යෝගා Thursday, 01 August 2024 10:44 AM

කොහොමත් දෙයියො ගැන විතරක් විශ්වාසය තියාගෙන හිටියොත් මොලේ මොන්ගල් වෙලා ගුටිකාලා මැරෙන්නයි වෙන්නේ.

:       6       26

kumara Thursday, 01 August 2024 11:02 AM

එකවර යුද්ධ දෙකකට මැදිහත් වුණු රාජ්‍යයක් කොතරම් බලවත් වුවද දිනීමට ඇති ඉඩකඩ අඩු ය.

:       17       14

Gamma Thursday, 01 August 2024 11:42 AM

ඔක්තෝබර් හමාස් ප්‍රහාරයේ දී ඊශ්‍රායලයෙල් වැසියන් ඇතුළුව විදේශිකයන් 2000කට ආසන්න ප්‍රමාණයක් මිය නොයන්න, 50,000 කිට්ටු පලස්තීන ජනතාවක් මිය යන්නෙ නෑ. මේ කෙටි කාලය තුල....අද විඳවන පලස්තීන ජනතා මේ තත්වයට ඇදලා දාපු නායකයන් කියා ගන්නා පිරිස් මේ විදිහට ඝාතනය කලයුතුයි. උපදින්න ට සිටින පලස්තීනුවන් හට සැනසිල්ලේ ජීවත් වෙන්න නම්.

:       2       40

සුධීර Thursday, 01 August 2024 01:37 PM

ආගමික නායකයෙක් නම් විනාශයට අණ දෙන්න බෑ නේද?

:       2       30

Bamunuaracchi Thursday, 01 August 2024 02:00 PM

සියල්ලටම පෙර ඉරානයේ ඉන්න ආගමික නායකයාව ඉවත් කරලා දාන්න ඕනා.

:       1       28

wimal Thursday, 01 August 2024 05:13 PM

අන්තිමට වෙන්නේ මිනිස්සු සෑහෙන්න මැරෙයි ,ඊශ්‍රායලය ගොඩක් දක්ෂයි යුද්ධයට

:       0       0

sumanasiri Thursday, 01 August 2024 05:45 PM

අගක් මුලක් නොදැන ලියන කොමෙන්ටු දැක්කම කණගාටුයි,මේ ගැටුම් වල ඉතිහාසය මේ රටවල් වල ඉතිහාසය කිසිවක් නොදැන ඔහේ මොනවා හරි කොමෙන්ටු දමනවා ,මේ කලාපයේ ප්‍රශ්න පටන් ගන්නේ ඔටෝමන්ගේ කාලයේ පටන්, ඒවා යාවත් කාලීන වෙවී බලය එහාට මෙහාට හුවමාරු වෙවී තවමත් යුද්ධය පවතිනවා එපමණයි

:       0       0

sumanasiri Thursday, 01 August 2024 05:47 PM

අගක් මුලක් නොදැන ලියන කොමෙන්ටු දැක්කම කණගාටුයි,මේ ගැටුම් වල ඉතිහාසය මේ රටවල් වල ඉතිහාසය කිසිවක් නොදැන ඔහේ මොනවා හරි කොමෙන්ටු දමනවා ,මේ කලාපයේ ප්‍රශ්න පටන් ගන්නේ ඔටෝමන්ගේ කාලයේ පටන්, ඒවා යාවත් කාලීන වෙවී බලය එහාට මෙහාට හුවමාරු වෙවී තවමත් යුද්ධය පවතිනවා එපමණයි

:       0       0

ධනුෂ්ක Thursday, 01 August 2024 07:27 PM

ඊශ්‍රායලය සය දින යුද්ධයයේ දී දිනුවට අර ගුවන් , නාවික බලය නැති. ඉතාමත් කුඩා ගාසාතීරය සම්පූර්ණයෙන් අල්ලාගැනීමට සහ හමාස් සංවිධානයේ භාගයක්වත් තවම විනාශ කරන්න බැරි වෙලා තියනවා. මෙතන දී තුර්කිය , ඉරානය ,යේමනය, හිස්බුල්ලා , හවුති , ඉරාකය, හමාස්ලා එකතු වුනොත් ලේසි වෙන එකක් නෑ. මගේ අදහසනම් මේ රටවල් එකතුවෙලා 1947 ඊශ්‍රායල පලස්තීන දේශසීමා දක්වා පසුබස්වලා. ඊශ්‍රායලය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න පලස්තීන භූමිය නැවත ලබා දිය යුතුයි

:       0       0

Don pablo escobar Saturday, 03 August 2024 12:10 AM

ඌරු පැටව් ටික ඉල්ලන් කන්න හදන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 637 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 304 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 281 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2385 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1566 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32719 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site