ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරිය පෙට්‍රා දෙ සටර් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පෙන්වා දී ඇත.
බෙල්ජියම යුරෛා්පා රටකි. ඊශ්‍රායලය, ඉවක් බවක් නොමැතිව, ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, යුරෝපා සංගමය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. බෙල්ජියම් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, අන්තර් ජාතික ප්‍රජාව එක් වී, ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිය යුතු බවය.
(අල් ජසීරා)
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
Nilantha Tuesday, 01 October 2024 05:08 AM
නිදාගෙන හිටපු සිංහයින් නැගිටුවාගෙන කනවෝ කිව්වාම හරිද? මුලින්ම පහරදීම ආරම්භ කළ අයට සම්බාධක පැනවීම නොවෙයිද කරන්න ඕනෑ..?
වන්නකු Tuesday, 01 October 2024 06:07 AM
පමා වෙලා හරි තේරුණා නං ලොකු දෙයක්. ඇමරිකන් ලොක්කටත් කියන්න ඔය පණිවුඩය.
බෝම්බ ධර්මේ Tuesday, 01 October 2024 06:56 AM
ඊශ්‍රායලයට රොකට් එවන හමාස්, හිස්බුල්ලා, හූති කණ්ඩායම්, පව්නේද? ඒ අය ඊශ්‍රායලයේ හඳ කියලා හිතන් ඇත්තේ, හරි පව් නේද? ඊශ්‍රායලය හඳ නෙවේ කියලා කවුරුවත් ඒ අයට කියලා දෙන්නෙත් නෑ, හරිම පව් නේද?
හිස් බල්ලා Tuesday, 01 October 2024 07:56 AM
එතකොට ඔක්තෝබර් 8 වෙනිදා ඉදලා මේ වෙනකම් ඊශ්‍රායලයට පහරදීපු , මිනිසුන් 1000කට වඩා මරපු ත්‍රස්තවාදීයා නිකම්ම නිකං අහිංසක හාවෙක් වෙන්නැති.
ගුණරත්න Tuesday, 01 October 2024 08:04 AM
ඒත් අගමැතිතුමා දන්නවාද ලෙබනන් වල ඉඳලා දවසකට රොකට් දාස් ගාණක් ඊශ්‍රායලයට ගහනවා කියලා. එකක් දෙකක් නෙවෙයි දාස් ගාණක්. එහෙම ගහද්දී ආපහු ගහන්නේ නැතිව ඉවසන් ඉන්න එකේ සීමාවක් තියෙනවා...
Pradeep Kumara Tuesday, 01 October 2024 08:19 AM
බෙල්ජියමටත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනොත් ඔය අයටත් තේරෙයි ත්‍රස්තවාදීන් යනු කවුරුදැයි කියා. ඇමරිකාවත් ඔවුන්ට ගුවන් ප්‍රහාර එල්ලවන තුරුම හිටියේ ඔය වගේ මතයක තමයි. තුවාලේ තියන එකා තමයි දන්නේ ඒකෙ අමාරුව.