IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන ජනාධිපති මධ්‍යස්ථමතධාරී මසූඩ් පෙසෙෂේකියන් පවසා තිබේ.

‘නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සමාවක් දිය නොහැකියි. නසරැල්ලා ඝාතනය ඊශ්‍රායලය සමඟ ඇති විරසකය තවත් ඉදිරියට ගෙන යෑමක්. යුදෙව් ඊශ්‍රායලයට එරෙහිව මුස්ලිම් සියලු දෙනා එක් විය යුතුයි’ යැයි නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

(අල් ජසීරා)



අදහස් (1)

ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති

prasanna Sunday, 29 September 2024 12:21 PM

තවත් ඉල්ලන් කන්නේ නැතුව පැත්තකට වෙලා හිටපල්ලා

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී
2024 නොවැම්බර් මස 22 740 0

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි


ඊ.පී.එෆ්.අය කරගන්න පෞද්ගලික නඩු 14,096ක්
2024 නොවැම්බර් මස 22 690 0

සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096


උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 690 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 නොවැම්බර් මස 22 286 0

කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 22 727 0

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල


කාලගුණයෙන් දැනුම් දිමක්
2024 නොවැම්බර් මස 22 1469 0

නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 468 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 698 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1971 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site