IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඊශ්‍රායෙලය හෙළා දකී

ඊශ්‍රායෙලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර හෙළා දැකීමේ උද්ඝෝෂණයක් කොළඹ ඇස් වාට්ටුවේ දවටගහ මුස්ලිම් පල්ලිය අසල අද පැවැත්විණි. පලස්තින අරගලයට සහාය පළ කරන මෙම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ද එක් වී සිටියේය.



අදහස් (0)

ඊශ්‍රායෙලය හෙළා දකී

සෙනේෂ් Friday, 23 November 2012 11:55 PM

ඊශ්‍රායලයට ජය වේවා! අන්තවාදීන් තුරන් වේවා! (නි)

:       0       0

ජෝන් Friday, 23 November 2012 11:55 PM

අනේ ඔයාලා මෙනවද අපි වෙනුවෙන් කරේ (ස)

:       0       0

ජීව Friday, 23 November 2012 11:58 PM

දැන් එහෙනම් පහර දීම නවත්වයි. (නි)

:       0       0

අයේෂා Friday, 23 November 2012 11:55 PM

අපි අපේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් සොයලා ඉමුද (ස)

:       0       0

අයේෂා Friday, 23 November 2012 11:55 PM

අපේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයලා ඉමුද (ස)

:       0       0

නඩරාජා Friday, 23 November 2012 03:46 PM

කොයි ජාතිය වුණත් මැරෙන්නේ ජනතාවයි. ලංකාවාසී අපි සියල්ලන්ම මීට විරෝධය පළකරමු. (නි)

:       0       0

සිතාර Friday, 23 November 2012 03:46 PM

සිංහලයිනි, අපගේ සහෝදර ජාතියක් මේ...කවුරු උනත් මිනිස්සුනේ (ස)

:       0       0

මහේල Friday, 23 November 2012 03:55 PM

බෞද්ධ ජනතාවනි, අපගේ සහයෝගය හෝ විරෝධය තිබුණත් ජාතිවාදී අදහස් දැක්වීමෙන් වලකින්න (ස)

:       0       0

ජසී Friday, 23 November 2012 03:55 PM

මෙයාලා ලංකාවට කොටි ගහද්දි කොහෙද දන්නේ නෑ හිටියේ (ස)

:       0       0

චමිත් Saturday, 24 November 2012 04:39 PM

ඊශ්‍රායලයට ජය වේවා! (නි)

:       0       0

දිලීප Friday, 23 November 2012 03:52 PM

ඔය විදියටම තායිලන්තයේ, බංගලාදේශයේ, මුස්ලිම් ප්‍රහාරත් නවත්වන්න කිව්වනම් නරකද මුස්ලිම් සහෝදරවරුනි? (ස)

:       0       0

කිර්ති Saturday, 24 November 2012 04:53 PM

කාටවත් පහරදෙන්න එපා

:       0       0

සමත් Friday, 23 November 2012 04:03 PM

අනේ ඔයගොල්ලෝ කොහෙද හිටියේ , දැන් එහේ සටන් විරාමේ (ස)

:       0       0

සුසිල් Friday, 23 November 2012 04:04 PM

වැඩක් නැහැ

:       0       0

රණතුංග Saturday, 24 November 2012 05:38 PM

ඊශ්‍රායලයට ජය වේවා! (නි)

:       0       0

මොහොමද Friday, 23 November 2012 04:21 PM

ලෝක ත්‍රස්තවාදීන් තුරන් කරමු

:       0       0

අමිල Saturday, 24 November 2012 06:28 AM

දිලීප හරි. (නි)

:       0       0

අමිල Friday, 23 November 2012 04:38 PM

ඒ මිනිස්සු කියන කතාවනම් හොදයි (දී)

:       0       0

නිකුක Friday, 23 November 2012 04:32 PM

මමත් ඔන්න ( දී)

:       0       0

ගමගේ Saturday, 24 November 2012 07:14 AM

දිලීප ඔබ හරි. (නි)

:       0       0

වීරසිරි Saturday, 24 November 2012 07:21 AM

ඊශ්‍රායලයට ජය වේවා! (නි)

:       0       0

අශේන් බණ්ඩාර Friday, 23 November 2012 04:47 PM

මොකද්ද මේ වෙන්න යන්නේ

:       0       0

අසේල කුමාර Friday, 23 November 2012 04:50 PM

අපි නම් මොකුත් දන්නෙත් නැහැ මේ ගැන

:       0       0

නිස්වාන් Saturday, 24 November 2012 07:02 PM

බෞද්ධ පිළිම කඩලා "සහෝදරවරු" පිස්සු නටද්දී ඒවට විරුද්ධ නොවී, ඊශ්‍රායලෙන් ගහද්දී විරෝධතා පාන්න ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

මුතුකුඩ Saturday, 24 November 2012 07:17 PM

හරි සනත්, ඔයා හරි. හමාස් සංවිධානය නැතිකරනවා කියමින් ඊශ්‍රායල් කාරයා දසඅතේ ප්‍රහාර එල්ල කරනවා. ඉලක්කයක් නැහැ. අරමුණක් නැහැ. මේ අයට තමයි සමුලඝාතකයා කියන්නේ. මම හරි නේද? (නි)

:       0       0

සහන Friday, 23 November 2012 05:09 PM

මගෙත් සහාය ඔබලාට (දී)

:       0       0

ගුණරත්න Friday, 23 November 2012 05:25 PM

මම මොකුත් කියන්නේ නැහැ මේ වෙනුවෙන්

:       0       0

හේරත් Saturday, 24 November 2012 08:48 AM

ඊශ්රාලයට ජය වේවා. පලස්තීනය ලෝක සිතියමෙන් මකන්න කාලය හරි. (ස)

:       0       0

මොහාන් Friday, 23 November 2012 05:40 PM

අනේ මෙයාලට වෙන වැඩක් නැද්ද ? (ස)

:       0       0

පාලින්ද Friday, 23 November 2012 05:36 PM

අයියෝ සල්ලි

:       0       0

රොහාන් Friday, 23 November 2012 05:42 PM

ලංකාවේ අයට වෙන වැඩක් නැහැ. මොකද ලංකාවේ ප්‍රශ්න නැහැනේ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 05:48 PM

මේ මිනිස්සු හරි අපිත් ඔබ සමගයි

:       0       0

රොෂාන් මල්කි Saturday, 24 November 2012 08:44 PM

හේරත්,කුරුවිට, ඔබ දෙපලට ස්තුතියි. (නි)

:       0       0

මනිෂා Saturday, 24 November 2012 09:35 AM

සමස්ත යුද්දයම එපා මම කියන්නේ

:       0       0

නව්ෆර් Monday, 26 November 2012 07:12 PM

ලෝක සාමය පැතිරේවා (දී)

:       0       0

සිතුම් Friday, 23 November 2012 06:12 PM

මම දන්නේ නැහැ මේ සම්භන්දව

:       0       0

රශ්මි Friday, 23 November 2012 06:12 PM

ඒක හොද වැඩක්

:       0       0

බර්නාඩ් Saturday, 24 November 2012 09:59 AM

කෝ එතකොට අපේ අනිත් අය නැද්ද ඔතන (ස)

:       0       0

ෂෙරීෆ් Saturday, 24 November 2012 10:18 AM

එකට කෑවත් බොක්ක වෙනස් වගේ කියලා මේ අදහස් වලින් පේනවා.සාමය රජ වේවා (ස)

:       0       0

සෑම් Friday, 23 November 2012 06:46 PM

පලස්තීනයේ හමාස් කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක්... ත්‍රස්තවාදීන්ට මිසයිල වලින් තම කතා කලයුත්තේ...... (ස)

:       0       0

සාලිය Saturday, 24 November 2012 09:35 PM

ඔක්කොම හරි එහෙනම්

:       0       0

අසේල Saturday, 24 November 2012 09:43 PM

එහෙනම් හරි

:       0       0

වින්ද්‍යා Friday, 23 November 2012 07:00 PM

සහෝදරත්වය

:       0       0

චන්න Friday, 23 November 2012 07:20 PM

මොනවා වුණත් ඊශ්‍රායල් වැඩේ වැරදියි. (නි)

:       0       0

රසික Friday, 23 November 2012 07:20 PM

අපි සියලුදෙනාම හෙලා දකිනවා (දී)

:       0       0

සුප්රා Saturday, 24 November 2012 11:25 PM

සාමය මතක් වෙන්නේ මුස්ලිම් රටකට ගහද්දී විතරද? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 24 November 2012 11:37 PM

මම මොකුත් දන්නේ නැහැ

:       0       0

ගයාන් Saturday, 24 November 2012 11:25 AM

සමස්ත යුද්දයම මම හෙලා දකිනවා

:       0       0

මාධව Friday, 23 November 2012 07:58 PM

මම නම් කතා නොකරමි

:       0       0

පියල් Friday, 23 November 2012 08:36 PM

මොකද්ද ඒකෙන් අපිට තියෙන වාසිය (දී)

:       0       0

නදීකා Saturday, 24 November 2012 12:44 PM

සමස්ත යුද්දයම ලෝකෙම එකතු වෙලා හෙලා දකින්න ඕනේ (දී)

:       0       0

රණතුංග Friday, 23 November 2012 08:42 PM

ඔන්න දැන් ඊස්‍රායලය බය වේවි මේ කියන දේවල් වලට (ස)

:       0       0

නොයෙල් Saturday, 24 November 2012 01:00 PM

අනේ මන්දා

:       0       0

ෆෙරෝස් Friday, 23 November 2012 08:50 PM

අපේ අයියලා යන්තම් දැන්වත් තේරුම් ගත්ත එක හොඳයි (ස)

:       0       0

ප්‍රසන්න Friday, 23 November 2012 09:05 PM

දැන් සටන් ඉවරයි. දෙගොල්ලොම සටන් විරාමයක ඉන්නේ. මේ උද්ගෝෂණ කරන අය දන්නේ නැතුව ඇති, කවුද මුලින්ම මේ ගමන ප්‍රහාර එල්ල කළේ කියලා. හමාස් සංවිධානය මුලින්ම එල්ල කළ රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායල් ජාතිකයන් 3ක් මැරුණා , ඊට පසුවයි ඔවුන් ප්‍රහාර එල්ල කළේ. ඒකෙන් බැට කෑවේ සාමාන්‍ය වැසියන්. ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුණොත් ඒ වෙනුවට එයාල ඊට වඩා වැඩි පිරිසක් මරනවා. මේ ගමනත් ඒ දෙයම සිදුවුණා. (නි)

:       0       0

රොෂාන් මල්කි Friday, 23 November 2012 09:08 PM

අවුරුදු 4 කට වඩා කාලයක් ඊශ්‍රායලය පලස්තීනුවන්ගේ ආටක නාටක බලාගෙන උන්නා. නමුත් අන්තිමට නියම උත්තරය ඊශ්‍රායලය දුන්නා. මේවට තමයි ඉල්ලගෙන කනවා කියන්නෙ. ඊශ්‍රායලය මුලු ලොවටම කියාදුන් නියම පාඩමක්. ඊශ්‍රායලයට ජය! (නි)

:       0       0

සුසිල් මිලානෝ Friday, 23 November 2012 09:11 PM

මුස්ලිම් සහෝදරවරුනි, බෞද්ධයන්ට ගහනකොටත් ඔහොම උද්ඝෝෂණ කරන්නකෝ. (නි)

:       0       0

සජී Friday, 23 November 2012 09:19 PM

ඊශ්‍රායලයේ ඔත්තු සේවාව හරිම ප්‍රබලයි. එයාල දැනගෙන හිටියා, අද ලංකාවේ උද්ඝෝෂණයක් කරනවා කියලා. ඒකට හොදටම බයවෙලා මීට දිනකට කලින් ඊශ්‍රායල් ප්‍රහාර නැවැත්තුවා. කොහොමද අපේ බලේ??? (නි)

:       0       0

මාලා Saturday, 24 November 2012 02:10 PM

මමත් හෙලා දකිනවා

:       0       0

සංජිව Saturday, 24 November 2012 02:32 PM

අයියෝ සල්ලි

:       0       0

බන්දුල Friday, 23 November 2012 09:45 PM

ඔය කෑ ගැහිල්ලට බය වෙලා ඊස්‍රායලය ප්‍රහාර නවත්වනවලු..දැන්වත් ඉතින් තමන්ගේ තියෙන වැඩක් කර ගන්න (ස)

:       0       0

අධිකාරි Friday, 23 November 2012 09:45 PM

ලංකාවේ ප්‍රශ්ණ ගොඩයි. ඒත් අනුන්ගෙ රටවල් වල තියෙන දේවල් වලට උද්ඝෝෂණය කර කර ඉන්නවා. (නි)

:       0       0

පීටර් Friday, 23 November 2012 10:05 PM

එතකොට ඊශ්‍රායලය පලස්තීනයට ගහලා තියෙන්නේ මොකද? (නි)

:       0       0

කුරුවිට Saturday, 24 November 2012 03:28 PM

හේරත් හරියටම හරි (ස)

:       0       0

රිශාන් Friday, 23 November 2012 03:22 PM

ඊශ්‍රායලයට යහපතක් නොවේවා (ස)

:       0       0

යෝනුස් Friday, 23 November 2012 10:35 PM

ඇමරිකාවට සිද්ධ වුණු අලාභ,හානි අමතකයි වගෙයි පේන්නේ. අරුණ, නිකං මෝඩයෙක් වෙන්න එපා. තව අදහස් ලියලා තිබුණා නම් කියනවා, ඔයාට හොද වචන සෙට් එකක්. (නි)

:       0       0

හර්ෂ Sunday, 25 November 2012 10:30 AM

අයියෝ සල්ලි

:       0       0

අරුණ Friday, 23 November 2012 03:23 PM

හරි...හරි ඔන් එහෙනම් අපි නැවැත්තුවා...මොකද ලංකාවේ අයනේ කියන්නේ. (ස)

:       0       0

morala Sunday, 25 November 2012 10:25 AM

අනේ මන්දා

:       0       0

රශ්මි Saturday, 24 November 2012 03:52 PM

ඒ මිනිස්සු හරි

:       0       0

ලහිරු Friday, 23 November 2012 03:35 PM

බන්ගලාදේශයේ,තායිලන්තයේ බෞද්ධයෝ අමු අමුවෙ මරා දානකොට වචනයකින්වත් සහයෝගයක් නොදුන් මෙරට මුස්ලිම් ප්‍රජාව,මෙයින් කියපාන්නෙ කුමක්ද? (නි)

:       0       0

සනත් Saturday, 24 November 2012 04:14 PM

පව් පොඩි උන් ගොඩක් මැරුනා ...හමාස් කියන ත්‍රස්තවාදීන් මේවට වග කියන්න ඕනෙ.හමාස් ත්‍රස්තවාදීන් කරන ප්‍රහාර නවත්වන්න කියන්න කවුරුත් නැද්ද? ඊශ්‍රායලය උනත් ඉලක්ක කරන්න ඕනෙ සිවිල්වැසියන්ව නෙවෙයි. කලින් කලා වගෙ සුපිරි ලොක්කන්ටයි දෙන්න ඕනෙ. කිසි දෙයක් නොදන්න පොඩි පැටව් පව්. කොහොමත් ඇමරිකාව ඊශ්‍රායලයට වැටෙන්න දෙන්නෙ නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 45 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 397 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 235 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 820 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 328 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 52 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site