ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය සමඟ එක් වී, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදුණොත්, ලෙබනනයේ බේරූට් අගනුවර ‘තවත් ගාසා තීරයක්’ බවට පරිවරිතනය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අනතුරු අඟවයි.
හමාස් සංවිධානය සේම, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය. මෙම සංවිධාන දෙකටම, ෂියා මුස්ලිම් ඉරානයේ ද සහාය, මූල්‍ය අනුග්‍රහය, අවි ආයුධ සහ අවි පුහුණුවක් ලැබේ.
හමාස් සංවිධානය සමඟ එක් වී, ඔවුන්ට සහාය දෙමින්, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදීමට කටයුතු කරන බව හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම පලස්තීන සිවිල් වැසියන් මියයෑම හේතුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි
Bamunuarachchi Friday, 08 December 2023 04:40 PM
ඕකුන්ට කොනක ඉඳන් ගහන්න. හමාස් කාරයෝ ඉන්න උමන් මුහුදු වතුරෙන් පුරවමු කියන බමුණු ආරච්ච්ගේ යෝජනාව ක්රීයාත්මක කරන්න යන බව දැනගන්න ලැබුනා.
de silva Friday, 08 December 2023 07:53 PM
උන් අපි කිවුව කියල සටන් නවත්වන්නේ නැහැ , උන් එහෙ ගහ ගත්තම අපට මොකද ? අපට වෙන ප්‍රශ්න නැතිද ? ඉස්රයාලේ පැත්ත ගතහොත් අරාබි රටවල් තරහ වෙනවා , හමස් පැත්ත ගතහොත් ඇමරිකාව තරහ වෙනවා , හොඳම වැඩේ කටපියාගෙන ඉන්න එක