ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පෙර, මොහොමඩ් බකර් කලිබාෆ්, ඉරාන ගුවන් හමුදාවේ, ගුවන් නියමුවකු ලෙස සේවය කළ අයෙකි.
මොහොමඩ් බකර් කලිබාෆ්, සමඟ එම ගුවන් යානයෙන් ඉරාන රජයේ නියෝජිත පිරිසක් ද බේරූට් අගනුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණු බේරූට් නුවර තත්ත්වය දැක බලා ගත්හ.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
තිලිනි Sunday, 13 October 2024 10:52 AM
රාජපක්ෂ කල්ලිය විසින් විනාශකල උතුර බලාගන්න අපේ නව ජනාධිපතිතුමාත් ගියොත් නේද හොඳ?
nimal Sunday, 13 October 2024 12:10 PM
මේ ආරංචිය වැරදියි. යුද්ධය කියාත්මක බවත්, එම රටවල් මතින් පියාසර කිරීම අවදානම් බවත් අනතුරු ඇඟවීමක් විය. එසේ නොමැති නම්, මෙම රටවලට ඉහළින් පියාසර කිරීම හෝ නතර කිරීමක් නොමැත. මක්නිසාද යත්, යුද්ධයක් නම්, බොහෝ වාණිජ ගුවන් සමාගම් අවදානම වළක්වා ගැනීම සඳහා පියාසර කිරීම නවත්වයි. ඔබට පියාසර කිරීමට අවශ්ය නම් ඔව් ඔබට පියාසර කළ හැකිය. ඔයාට යුදෙව්වන් පරද්දන්න බැහැ. ඒක අමතක කරන්න.
SamuvelSunday, 13 October 2024 04:45 PM
යුදෙව්වෝ කියන්නේ කවුද කියලා ඔබ දන්නවද? ඔවුන් අහිකුන්ඨකයින් වර්ගයක්. ලෝක යුද්ධ 2 ක් ඇති කලේ ඔවුන් තමයි. මේ 3 වැනි එකේ පටන් ගැන්ම. යුදෙව්වන්ගේ ආර්ථික කොල්ලකෑම නිසා එදා ජර්මනියේ මිනිස්සුන්ට කන්න නැතිවුනා, දුක් වින්දා.. අන්තිමට හිට්ලර් තීරණය කළා යුදෙව්වන්ව ඉවරයක් කරලා දාන්න. එතකොටත් ඊශ්‍රායලය කියලා එකක් තිබුනේ නැහැ. යුද්දෙන් පස්සේ එංගලන්තෙට කරපු පක්කලි සේවයට හරියන්න පලස්තීනයේ කොටසක ඔවුන්ට ඉන්න දුන්නා. අන්තිමට මේ යුදෙව්වෝ කිව්වා " මේක අපිට දෙවියන් දුන්න දේශය "කියලා. ඊට පස්සේ ඔවුන් පලස්තීන දරුවන්ව මැරුවා. මිනීමරු හැත්ත දවසක එහෙම පිටින්ම විනාශ වෙනවා...
Sharm Monday, 14 October 2024 09:31 AM
යුදෙව්වෝ ලෝක යුද්ධ පටන් ගත්ත කියලා ඔයා ඉගෙන ගත්තෙ හිට්ලර්ගෙන් ද??