IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

පුපුරන ද්‍රව්‍ය ඇටවූ එම ඩ්‍රෝන යානයට ඊශ්‍රායල හමුදාව පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් හානි වූ යානය නිවසේ හැපුණු බව පැැවසෙයි. කෙසේ නමුත් එයින් හානියක් සිදු නොවිණි.

එම අවස්ථාවේදී නිවසේ ද කිසිවකු නොසිටි බව පැවැසෙයි. නිවස පිහිටි සිසේරියා ප්‍රදේශය පිහිටා ඇත්තේ ටෙල් අවීව් අගනුවරට උතුරු දෙසිනි.

(අල් ජසීරා)



අදහස් (3)

ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්

Pradeep Kumara Saturday, 19 October 2024 04:27 PM

හිස්බුල්ලා ඇතුළු අන්තවාදීන් විනාශ කිරීමට ඊශ්‍රායලයට හැකිවේවා...!

:       19       23

Rohana Saturday, 19 October 2024 08:27 PM

යුද්ධයෙන් විසඳුම් සෙවීම ප්‍රතිඵල රහිතයි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න නිරාකරණය කරගත යුතුයි. මෙහිදී යම්යම් කරණු සම්බන්ධයෙන් දෙපාරශ්වයම යම් කැපකිරීමක් කළයුතුයි. යුද්ධයේ අවසන් ප්‍රතිඵලය ජීවිත දේපල විනාශකර ගැනීම විනා අන් යහපතක් නැත...

:       2       10

පිටිගල මිලානෝ Saturday, 19 October 2024 08:54 PM

හිස්බුල්ලෝ දැන් ජෝකර් බුල්ලෝ වෙලා…

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධාවනය වූ යතුරු පැදිය එකවරම ගිනි ගනී
2024 ඔක්තෝබර් මස 19 433 0

පුද්ගලික සරසවියක සිසුවකු සහ ඔහුගේ මිතුරකු ගමන් ගත් යතුරුපැදියක් අද දහවල් බණ්ඩාරගම වැල්මිල්ල හන්දියේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොල


මාස 10 පෙර මියගිය අයගේ සිරුරුක් හමුවේ
2024 ඔක්තෝබර් මස 19 585 0

මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


‘‘පෙබරවාරි අය වැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 19 644 3

අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිර


මඩොල්සිම අනතුරකින් අටක් රෝහලට
2024 ඔක්තෝබර් මස 19 562 0

මඩොල්සිම පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී අද (19) රාත්‍රි වෑන් රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් අටදෙනකු බරපතළ තුවාල ලබා මීග


ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 19 502 3

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 2379 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 683 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 512 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site