කලා ක්ෂේත්‍රයේ මංගල උත්සවයක් එහෙම තිබුණම යොවුන්, නව පරපුරේ නිළියන් ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා ඇඳුම් පැළඳුම් හා අනෙකුත් දේවල්වලට.
ඒත් ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් ජ්‍යෙෂ්ඨයින් නිසා සමහර නවක නිළියො මංගල උත්සවවලට යන්න අදිමදි කරනවලු. හේතුව මේකයි. වෙඩිංවලට ගියාම මේ අවිවාහක යොවුන් නිළියන්ව සමහර ජ්‍යෙෂ්ඨ ශිල්පිනියන් බයිට් කරනවලු "හා හා දැන් ඊළඟට ඔයා තමයි හොඳේ", කියලා.
මේ කෙල්ලො මිනිස්සු ඉස්සරහ අසීරුතාවයට පත්වෙනවලු. ඕක කරන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් වුණාට, හැමෝම ඉස්සරහනෙ කියන්නෙ. මේක නවත්තන්නම බැරි නිසා, තරුණ නිළියො කීපදෙනෙක් එකතුවෙලා ප්ලෑන් එකක් ගැහුවලු මේ වදෙන් බේරෙන්න. ඒ අදහස නම් තිතටම වැඩ කළාලු.
මොකක්ද දන්නවද වැඩේ? අවමඟුල් උත්සවවලදී අර කලාවට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයින් හම්බුණාම, මේ කෙල්ලො ටික ඒ අසලට ගිහින් කියනවලු, "ඔන්න ඊළඟට ඔයා හොඳේ", කියලා.
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊළඟට ඔයා හොඳේ