IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඊළමට පාර කපන්න එපා

උතුරු පළාත් සභාවේ  ලබන සැප්තැම්බරයේ  පැවැත්විමට රජය තීරණය කරන්නේ නම්  ඊට පෙර පොලිස් බලතල  ඉවත් කර  පළාත් සභා කිහිපයක් ඒකාබද්ධ කිරීමේ  බලතල නැති කළ යුතුයි  ජාතික පෙරමුණු නායක  අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.

 එසේ නොවේ නම් ඊළම නැවත මතු වෙතියිද ඔහු පැවසීය.



අදහස් (0)

ඊළමට පාර කපන්න එපා

මර්සි ලංකා Tuesday, 18 June 2013 01:24 AM

විමල් වීරවංස ඇමති බොරු සද්දයක් දාන්නේ. මේවා එයාට පාර්ලිමේන්තුවේ හෝ මැති ඇමති සාකච්ඡා වලදී කතා කර විසඳගන්න පුළුවන්. මෙය දවල් මිගෙල් රෑ ඩැනියෙල් නාට්‍ය රංගනය කරනවා. මේ අය තමා රට කෑවේ. දැන් ඇමති කමට මුක්කු ගහන් ඉන්නේ. ජනාදිපති තුමා මෙයා ගැන හොඳට දන්නවා. මොකද මෙයා එලියට යන්නේ නැත්තේ ආණ්ඩුවෙන්?(නදී)

:       0       0

උදය Tuesday, 18 June 2013 10:12 AM

ලංකාවේ දේශපාලුවෝ අරක මේක කිය කියා කෑ ගහනවා, යුරෝපයේ කොටියෝ එකතු වෙලා ඊළම හදන්න සැළසුම් හදනවා. කවදා හරි ලංකාවේ අපේ සිංහලයට යන එන මං නැති වෙනවා. (නි)

:       0       0

අනිල් Tuesday, 18 June 2013 01:39 AM

ගාමිණි හරි. ඇමතිතුමා කියන කාරණාවත් හරි. බලදාරියෝ දුරදිග බලා තීරණ ගනිත්වා! (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 18 June 2013 01:46 AM

ගාමිණී-සිරි අයියගේ කටේ දාන්න ඕනේ සීනී ඇත්ත කිව්වට, කෝටියයි,ජේ.වී.පී. කාරයෝ එකතුවෙලා හෙලදෙරණට කරපු කොඩිවිනය තමයි තවම කපන්න බැරි වුනේ, කරන මගුලක් කරන්න නමුත් උතුරේ පොලිස් බලතල ඉවත් නොකළ යුතුයි.(නදී)

:       0       0

මිනිපේ Tuesday, 18 June 2013 01:52 AM

ඊළමට, පළාත් සභා ඕනේ නැ. ඒගොල්ලන්ට ප්‍රජාතාන්ත්‍රිකව බලය අවශ්‍ය නැහැ. එතකොට පිටරට ඉන්න අහිංසක දෙමල ජනතාවගෙන් සල්ලි එකතුකරන්න බැහැ.(නදී)

:       0       0

කුමාරි Tuesday, 18 June 2013 10:35 AM

එකම ධජයක්,එකම රටක්,ලක් මාතාවගේ අපි ඔක්කොම දරුවෝ.ආගම් ජාති බේද වලින් වැඩක් නැහැ.එක දවසක මිනිසුන් වසයෙන් අපි හැමෝම මැරෙනවා.මතු උපදින අයටවත් සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න හැකි රටක් ඉතිරි කර මැරෙන්න.කරුණාකර වෛරය වපුරන්න එපා. (නි)

:       0       0

රොෂා සෞදි Tuesday, 18 June 2013 10:36 AM

ෂෙරිෆ් ,පළාත සබාවට මොකටද පොලිස් බලතල? එයාලගේ පළාත දියුණු කරන්න තියෙන අනිත් බලතල හොදටෝම ඇති. සමහර අය අදහස් දක්වලා තියෙන්නේ වීරවංස ගැන තියෙන අප්‍රසාදය නිසා. එහෙත් එයා කියන කතාව හරි. එයාලා සන්නද්ධ අරගලයෙන් ගන්න බැරුව ගිය ඊළම වෙනත් ආකාරයකින් ගන්න හදනවා (නි)

:       0       0

වාසනා Tuesday, 18 June 2013 10:45 AM

මමත් හිතනවා ඒ කතාව හරිඋ කියලා (දී)

:       0       0

සමන් Tuesday, 18 June 2013 03:03 PM

ඔය කතාව ජනතාවට කියලා වැඩක් නැහැ නේ. ජනතාවට දැන් කරන්න කිසිම දෙයක් නැහැ (නි)

:       0       0

මාලනී Tuesday, 18 June 2013 11:23 AM

විමල් මහත්තයා සතියකට කලින් කිව්වේ ආණ්ඩුවෙන් අයින් වෙනවා කියලනේ. දැන් සැර බාල කරල වගේ. (දී)

:       0       0

සම්පත් Tuesday, 18 June 2013 11:32 AM

බොරුවට හරි, ඇත්තට හරි විමල් ඇමතිතුමා කියන්නේ විය යුතුම දේ. පළාත් සභාවකට පොලිස් සහ ඉඩම් බලතල ඕනෑ නැහැ. එහෙම වුනොත් ඒ පළාතේ ජීවත්වෙන සිංහල සහ මුස්ලිම් සුළුතරයට අසාධාරණයක් වෙනවා. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 18 June 2013 07:30 AM

සහතික ඇත්ත

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 01:18 PM

සෑම දෙමළ අයකුටම ඊළාම් සිහිනය හිත්වල තියෙනවා. ඒ ගැන දෙකක් නැහැ.වගකීම ජනාධිපතිතුමා සතු දෙයක්.පොලිස් බලතල ඉවත් කිරීම වැරදි අදහසක් කියලා මගේ හැගීම. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 04:59 PM

ඇමතිතුමා හරි. පළාත් සබා නිසා රටම විනාශයි. පාසල්, පොලිසි ,පන්සල් පවා අද විනාශ වෙලා.ජාතියම නැතිකරන පළාත් සබා අහෝසිකරන්න ඔබ තුමා පෙරමුන ගන්න.(නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 11:10 PM

ශ්‍රී ලංකාව වසර 30ක් ආපස්සට ඇද්දේ ඊළාම් සහ ජේ.වී.පී. කාරයෝය. අපේ අයට සතියකින් ,දෙකකින්, සේරම අමතකයි. රටේ සෑම පළාත් සභාවකම බලතල ජනාධිපති තුමා ගේ අණසක පරිදි පරිපාලනය නිර්මාණ වියයුතුයි. රටේ අනෙකුත් පළාත් සභා විධියට මේවාත් පාලනය කිරීම ජනාධිපති තුමාගේ බලතල වලට අයිති දෙයක්.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 18 June 2013 01:26 PM

සමහර ප්‍රතිචාර දැක්කම මේ මිනිස්සුන්ට මොකට මේ රට නිදහස් කරලා දුන්නද කියලා හිතෙනවා. (නි)

:       0       0

දිසානායක Tuesday, 18 June 2013 05:21 PM

ඊලමට පහර කපන්න එපා. දෙමල ඩයස් පෝරාවට ලංකාවේ සිටින වටිනාම පුද්ගලයා ඔබතුමා. ජාතින් අතර අසමගිය ඇතිකර මහ ජාතියේ ඡන්ද ටික සාක්කුවේ දාගන්න හදන්න එපා. හැමදාමත් උනේ ඕකයි. දෙමල සන්දනයත් කරන්නේ ඕකයි. ඔබතුමා නොදන්න කිරි සප්පයෙක්ද මේක.(නදී)

:       0       0

කැනඩා දිසා Tuesday, 18 June 2013 09:25 AM

මෙයා කියනදේත් ඇත්තක් තියනවා ,නමුත් මේ අසවලාගේ ගෝපියෝ.(අ)

:       0       0

ජයනාත් කුලතුංග Tuesday, 18 June 2013 09:23 AM

සියලු පළාත් සභාවල ඇති බලතල අයින් කර සියලු බලතල මධ්යnම ආණ්ඩුව සතු විය යුතුයි.

:       0       0

පද්මිණි Tuesday, 18 June 2013 05:23 PM

බෙරිහන් දෙන්ට ඕනෑ නැහැනේ, ඔය පාර්ලිමන්ට් එකට ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරනේ බැරි. ඔතනින්ම ඔය ප්‍රශ්නේ විසදන්නකෝ. හරියට අපි පාර කපලා වගේනේ කතාව! (නි)

:       0       0

රන්ජන් Tuesday, 18 June 2013 09:48 AM

මේ මහත්තයා හරියටම හරි (දී)

:       0       0

දාස Tuesday, 18 June 2013 12:56 AM

ඊළම අවොත් කොච්චර එකක්ද අපටත් පුළුවනි ඔයාලට හම්බ නොකර එහෙ ගිහින් හරි හම්බ කරන දෙයින් කාල ඇඳලා නීතියක් තියෙන රටක සැනසිල්ලේ ජීවත් වෙන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 115 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 316 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 153 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4058 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2129 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site