IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


උගන්ඩා ජනපති අධිවේගී පාර බලයි

උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි හා ජෙනට් මහත්මිය අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළහ. ඔවුහු කොට්ටාවෙන් ඇතුළු වී ගැලනිගම පිටවී ගියහ. අධිවේගී මාර්ගයේ ගමන්ගත් ප‍්‍රථම විදේශ රාජ්‍ය නායකයා මුසවේනිය.



අදහස් (0)

උගන්ඩා ජනපති අධිවේගී පාර බලයි

කුමාර Wednesday, 14 November 2012 08:47 PM

අප්‍රිකාවේ අධිවේගී මාර්ග සමග සසදද්දී අපි ඉන්නේ හුගක් පිටුපසින්. (නි)

:       0       0

චානක Wednesday, 14 November 2012 03:33 PM

අධිවේගේ අයිනේ සෙල්ලම් කරන අපේ කොල්ලෝ ටික පෙන්නුවේ නැද්ද? (නි)

:       0       0

සංඛ Wednesday, 14 November 2012 10:17 PM

සමහර මිනිස්සු හැමවෙලාවෙම බලාගෙන ඉන්නෙ රජයට දොස් කියන්න. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 14 November 2012 03:45 PM

කාටද මෑජික් වගේ තියෙන්න ඈති! (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 November 2012 12:28 PM

මෙහෙටම එන්න ඕන ඕවා බලාගන්න..!(නු)

:       0       0

ප්‍රදීප් Wednesday, 14 November 2012 04:18 PM

එයාලා පුදුම වෙනවා ඇති නේ (ස)

:       0       0

ජයසිරි Thursday, 15 November 2012 12:02 AM

කීර්ති දන්නවද උගණ්ඩාවේ මොනතරම් නම් සම්පත් තියෙනවද කියලා? (නි)

:       0       0

ෂාලික් Wednesday, 14 November 2012 01:02 PM

මම හිතන්නේ එතුමා හොද චාරිකාවක් යන්න ඇති. (නි)

:       0       0

ශානක Wednesday, 14 November 2012 04:05 PM

පරිස්සමින් යන්න කියන්න. නායයයි (ස)

:       0       0

උපාලි Thursday, 15 November 2012 12:21 AM

අපේ රටේ දේවල් ගැන අවතක්සේරුවෙන් කතා තරන මහත්වරුන්ට, තමන්ගේ රටේ දේවල් අගයකරන්න කියලා පාසලේදිවත් කියලා දුන්නෙ නැද්ද? (නි)

:       0       0

සෑම් Wednesday, 14 November 2012 04:18 PM

උගන්ඩාව කියන්නේ අපේ රට වගේම ලස්සන දේශගුණයක් තියෙන, මහන්සි වෙලා වැඩකරන මිනිස්සු ඉන්න රටක්. (නි)

:       0       0

සරත් Wednesday, 14 November 2012 01:17 PM

එහෙත් මෙහෙම හදලා දෙන්න කිව්වොත් අපි ගොඩම තමයි (ස)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 04:26 PM

දැන් ඉතින් වෙන මොනවා පෙන්වන්නද ? විටිනව හරි නැතුව හරි පෙන්නන්න තියෙන්නේ ඕක විතරනේ. තව තියෙනවා නැව් නොඑන වරාය, විදුලිය නැති නොරොච්චෝලේ, ...අපිට‍ හරිම ආඩම්බරයක් (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 14 November 2012 04:27 PM

ඇයි තව අපේ රටේ තියෙන, අපිට ආඩම්බරයක් වුණු වරායවල්, විදුලි බලාගාර එහෙමත් පෙන්නන්න පුලුවන්නේ. (නි)

:       0       0

චානක Wednesday, 14 November 2012 01:07 PM

ඔයගොල්ල ලංකාවටම එන්න ඕන ඔය වගේ දෙයක් බලාගන්න.. ඔන්න අපේ වැඩ..කාටද ආඩම්බර.. ලෝකෙට එකයි..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 14 November 2012 04:28 PM

හම්බන්තොට වරායට මේ දවස් වල නැව් එහෙම ආවෙ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 04:46 PM

ලොකු ලොකු රටවල රාජ්‍ය නායකයෝ තමයි අපේ රටට එන්නේ. (නි)

:       0       0

තිලක් Wednesday, 14 November 2012 04:31 PM

ඔවු ඉතිං. පස් පුරෝලා තාර දාන ඕනෑම එකක් දැන් අධිවේගී මාර්ගනේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 14 November 2012 01:26 PM

හැබැයි උගන්ඩාවේ තියෙන අධිවේගී මාර්ගයක් ළඟින්වත් තියන්න බෑ කියලා කිව්වොත් ලොකු දෙයක් (ස)

:       0       0

මධූ Wednesday, 14 November 2012 01:26 PM

දැන් ඉතින් වෙන මොනවා පෙන්වන්නද ? විටිනව හරි නැතුව හරි පෙන්නන්න තියෙන්නේ ඕක විතරනේ (ස)

:       0       0

නිලූ Wednesday, 14 November 2012 04:40 PM

යූ ටර්න් එක්ක දැම්මා නම් ගැළනිගමෙන් ඇවිල්ලා කොට්ටාවෙන් පිටවෙන්න තිබුණා. අපරාදේ. (නි)

:       0       0

තිලක් Thursday, 15 November 2012 05:36 AM

අපේ ආශ්චර්යය... (නි)

:       0       0

චානක Wednesday, 14 November 2012 01:50 PM

ඇයි හම්බන්තොට වරාය, ගුවන්තොටුපල පෙන්වන්න පුළුවන්නේ (ස)

:       0       0

මුතු Wednesday, 14 November 2012 01:59 PM

මධු ඇයි හමිබන්තොට වරාය. (ස)

:       0       0

අචිනි Wednesday, 14 November 2012 01:59 PM

අපේ රටට එන්නේ ඔය වගේ රටවලින් විතරනේ (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 14 November 2012 01:59 PM

හුගක් අයට තමන්ගේ රටේ දේ අගයක් නැති වුණාට උගන්ඩාවේ අයට ඒවායේ වටිනාකම තේරෙනවා. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 08:00 AM

තිලක්, මමත් හොයන්නේ ඔය ආශ්චර්‍ය කියන එකයි..(ස)

:       0       0

හිල්මි Wednesday, 14 November 2012 06:17 PM

මේ වගේ අධිවේගී පාරවල් එතුමලා අප්‍රිකා‍ව වගේ රටවල් වල දැකලා ඇති. (නි)

:       0       0

මධු Wednesday, 14 November 2012 01:56 PM

අර තියෙනවා කිවුව ගල උඩට නැගලා වරාය පෙන්නුවේ නැද්ද? (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 14 November 2012 02:18 PM

අපේ පැරණි රජවරු කළ විශ්මිත වැඩ පෙන්නුවා නම් හොදයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 02:30 PM

දැන් ඒ දෙන්නට මොනවා වෙලාද දන්නෙ නැහැ.(මම මේ කිවුවේ අපේ පාර දැකලා) (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 02:46 PM

ළිප ගිනි මොළවන තෙක් දියසුළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ... (නි)

:       0       0

බන්ඩාර Wednesday, 14 November 2012 02:34 PM

චානක, මේ ටිකේම හම්බන්තොට වරායට නැව් ආවේ නැතුව මොනවා පෙන්වන්නද ?? (ස)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 02:53 PM

ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායමින් 1/6යි උගණ්ඩාවේ ඒක පුද්ගල ආදායම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 663 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1061 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 751 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 339 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1012 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site