IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


උගන්ඩා බැඞ්මින්ටන් තරගාවලියේදී දිනුක ශූරතාව දිනයි

උගන්ඩාවේදී පැවැති ‘උගන්ඩා විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක දිනුක කරුණාරත්න සමත් විය. එහි අවසන් මහ තරගයේ දී දිනුක කරුණාරත්න විසින් ඉන්දීය ක‍්‍රීඩක සබන්කා දේශි තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරන ලදි. මෙම තරගාවලිය උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.

අවසන් පූර්ව තරගයේ දී ඉතාලි ක‍්‍රීඩක ගේ‍්‍රසියෝ තරග වට 2-0ක් ලෙස පරාජයට පත් කරමින් දිනුක කරුණාරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

අපි‍්‍රකානු රටවල් හැරුණු කොට ඉන්දියාව, පාකිස්තානය යන රටවලින් ද මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වූහ. මෙම වසරේ දී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව අත්කරගත් පළමු අන්තර්ජාතික ජයග‍්‍රහණය මෙයයි.

 



අදහස් (0)

උගන්ඩා බැඞ්මින්ටන් තරගාවලියේදී දිනුක ශූරතාව දිනයි

නුවන් දිනුෂ Monday, 25 February 2013 12:56 AM

ජයෙන් ජයම වේවා..(නු)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 08:17 AM

කෝ අර නිලුකව කපලා ලකුනු දාගන්න ගිය අක්කා. එයාට දැන් තමන් ගැන මොනවද දන්නේ නැහැ හිතෙන්නේ.(නදී)

:       0       0

චමිල ප්‍රනාන්දු Monday, 25 February 2013 02:18 AM

නියමයි නිලුක කරගෙන ඉන්න ඉදිරියටත්..!(නු)

:       0       0

රංග Monday, 25 February 2013 03:57 AM

නියමයි දිනුක ඔයාට පුළුවං.. සුභ පැතුම්...!(නු)

:       0       0

සිදත් Monday, 25 February 2013 12:58 PM

අපේ සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

ජයා Monday, 25 February 2013 06:13 AM

දිනුකට සුබ පතන අතර වගකිව යුත්තන්ගෙන් කරන ඉල්ලීම තමයි,මේවගේ සම්පත් රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමයි.දිනුකට මිට පෙර අසාදාරනකම් කිහිපයක් සිදු උනා. මින් ඉදිරියට එහෙම වෙන්න දෙන්න එපා .(නු)

:       0       0

චන්ද්‍රසිරි Monday, 25 February 2013 02:55 PM

තවම අපි දිනුකට සළකනවා මදි. (නි)

:       0       0

සිල්වා Monday, 25 February 2013 12:04 AM

ජය වේවා.. ලංකාවෙ අපට ආඩම්බරයක්... ඔබගේ ජයග්‍රහණය...(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 30 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2086 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1075 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 941 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 729 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2472 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site