IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


උඩරට මැණිකේ පීලිපනී

බදුල්ලේ සිට කොලඹ බලා  ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ඔහියේදී අද පෙරවරු 11.45ට පමණ පීලි පැනීමකට ලක් විය. එම මාර්ගයේ දුම්රිය ගමනා ගමනය අඩාල වී ඇත.



අදහස් (0)

උඩරට මැණිකේ පීලිපනී

මංජු Thursday, 03 January 2013 03:45 PM

උඩරට මැණිකේ දුම්රියට ඔහොම වුණේ කොයි කාලේ ඉදලද ? (ස)

:       0       0

අමල් Thursday, 03 January 2013 03:52 PM

ඇයි මේ ලංකාවෙ දුම්රිය සේවය ගැන විහිළුවට කතා කරන්නේ.. මේ සදහා දැඩි අවධානය යොමු විය යුතුයි.. දුම්රයෙ සේවය යාවත්කාල කිරීමට..!(නු)

:       0       0

ලහිරු Thursday, 03 January 2013 04:00 PM

මැණිකෙලාගෙ හැටියක්ද මන්දා (ස)

:       0       0

සෑම් Thursday, 03 January 2013 10:10 PM

ගැහැණු නමක් ගෑවුණොත් ඔහොම තමයි..!(නු)

:       0       0

මංගලා Thursday, 03 January 2013 04:02 PM

ඉතිං ලලිත් දුම්රිය වෙලාවට යනවාද ඔය කියන කාලසටහනට නැවතුම්පොලවල්වලට ළගා වෙන්න..!(නු)

:       0       0

චමින්ද Thursday, 03 January 2013 04:29 PM

දුම්රිය සේවය නගා සිටුවීමට කටයුතු කළ යුතුයි..!(නු)

:       0       0

වරුණ Thursday, 03 January 2013 04:52 PM

මේවායින් පීඩා විදින්නේ මහ ජනතාව..දුම්රියේ ගමන් කරන අයයි..! (නු)

:       0       0

සනත් Friday, 04 January 2013 02:51 AM

දුම්රිය මාර්ගය උදේ සවස පරීක්ෂාකරන්න පරීක්ෂක මහත්මයෙක් යොදවලා තියෙනවා. එතුමාගේ රාජකාරිය නිසි පරිදි වෙලාද කියලා සොයා බැලිය යුතුයි..මොකද මේ විදියට පීලි පනින්නෙ කියලා වාර්තාවක් ලබා ගන්න..අපි දුම්රිය දෙපාර්තමේන්තුවට ආදරෙයි.. අපි කැමතියි මේවා නිසි පරදි ක්‍රියාත්මක වෙනවානම්..!(නු)

:       0       0

දමිත Friday, 04 January 2013 03:21 AM

නිසි පරදි දුම්රිය මාර්ග නඩත්තු නොකරන එකයි මේවාට ප්‍රධානම හේතුව..!(නු)

:       0       0

අසේල Thursday, 03 January 2013 06:18 PM

මැණිකෙලා ඔහොම තමයි.!(නු)

:       0       0

මුතු Thursday, 03 January 2013 01:17 PM

2013 පළමු පීලී පැනීමද? (ස)

:       0       0

සඳුන් Thursday, 03 January 2013 01:35 PM

හැම සතියකටම වරක් මේ පාර වැහෙනවා මොකක් හෝ හේතුවකට (ස)

:       0       0

ලලිත් Thursday, 03 January 2013 01:44 PM

මේ වෙලාවට ඔහියට එන්නේ පොඩි මැණිකේ දුම්රියයි. උඩරට මැණිකේ හැටන් පහුකරලා ඇති (ස)

:       0       0

ක්‍රිෂ් Thursday, 03 January 2013 02:10 PM

පරිස්සමට යන්න එපායැ..!(නු)

:       0       0

ලලිත් Thursday, 03 January 2013 02:11 PM

මොකද්ද උඩරට මැණිකෙට තියෙන කලබලය . හිමින් යමුකෝ මේ අලුත් අවුරුද්දේ (ස)

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 02:08 PM

ඇයි මැණිකේ ඔයා හැමදාම පීලි පනින්නේ.. (ස)

:       0       0

සන්ජීව Thursday, 03 January 2013 02:24 PM

මැණිකෙ හැමදාම ඔහොම්මමයි ..ලංකාවේ දුම්රිය වලට අලුත් නම් දාලා නවීකරණය කල යුතුයි ????? (ස)

:       0       0

රොහාන් Thursday, 03 January 2013 08:40 PM

උඩරට මැණිකෙ හරියට පීලි පනිනවානේ ?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 21 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 19 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 116 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 61 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 57 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 372 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site