IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


උඩරට විවාහ පනතේ ගැසට්ටුව පිටවෙයි

 

(සුජිත් හේවාජුලිගේ )

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට  අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

බාලවයස්කරුවකු ගේ විවාහය සඳහා නිසි බලධාරියකුගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව නව කෙටුම්පතින්  ඉවත් කර ඇත. උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස දහ අටක් බවට මේ අනුව පත්වනු ඇත.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගෝස්තු මස  1 වැනි දින අනුමැතිය හිමි වූ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කරගැනීමට නියමිතය.



අදහස් (5)

උඩරට විවාහ පනතේ ගැසට්ටුව පිටවෙයි

කිරිපුතා Monday, 12 September 2022 04:28 PM

ඒක නම් හොඳයි. හැබැයි මේ විවාහ ක්‍රමය ඒ තරම් ප්‍රශ්නයක් වුණු දෙයක්වත් සිද්ධ වුණු දෙයක්වත් නොවේ. මේ සමගම සැබෑවටම රටට ප්‍රශ්න වී තිබෙන තවතවත් දේ ඇත. ඒවාද වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...

:       1       92

de silva berlin Monday, 12 September 2022 06:56 PM

රටේ විවිධ පුරවැසියන්ට ජාතිය, ආගම සහ උපන් ස්ථානය අනුව එකඑක නීති හදන්නේ නැතිව රටේ සියලු දෙනාටම එක නීතියක් හදන්න.

:       1       76

බද්රානි Monday, 12 September 2022 09:22 PM

"එක ගෙයි කෑමේ" විවාහ නීතියත් ගෙනෙයි වගේ ළඟදීම..

:       2       3

Chinthana Tuesday, 13 September 2022 08:18 AM

උඩරට නීතිය අනුව එකගෙයි කෑමත් නීත්‍යානුකූලයි නේද?

:       0       5

උඩුගම්පොල Tuesday, 13 September 2022 08:20 AM

උඩරට සිංහලයට නීතිය වෙනස් කරා. ඒක හොඳයි. අනිවාර්යෙන් පොඩි දරුවො ‍රැක ගන්න ඕන. ඒත් ඔබ දන්නවාද තවමත් ලංකාවේ අවුරුදු 12ටත් අඩු කුඩා දැරියන් බඳින්න මුස්ලිම් අයට නීතියෙන් ඉඩ තියෙන බව. ඒ වගේම තුන් පාරක් තලාක් කීමෙන් තමන්ගේ බිරිය දික්කසාද කිරීමට මුස්ලිම් පිරිමියාට හැකි බව. ඇයි මේ නීති වෙනස් කරන්නෙ නැත්තේ.. කෝ මානව හිමිකම්..?

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 114 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 339 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 217 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 513 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 102 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 650 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site