IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


උඩවලව කඳු විකිණීමට එරෙහිව ගම්මු පාරට බසිති

(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)

උඩවලව සංඛපාල ගල්බොක්කයාය කදුවැටියේ කොටසක් කැණීම් සිදුකිරීම සදහා කොම්පැණිවලට විකිණීමට එරෙහිව  ප‍්‍රදේශවාසීහු පිරිසක්  කොළඹ ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගය උඩවලව ගල්කොරිය මංසන්ධියේදී සම්පූර්ණයෙන්ම අවහිර කරමින් අද විරෝධතාවක් පැවැත්වූහ.

එම විරෝධතාවය සංඛපාල ගල්බොක්කයාය කදුවැටිය සුරකීමේ ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබූණි. එම විරෝධතාවයට සොබාදහම් පාසල නියෝජනය කරමින් වෑකඳවල රාහුල හිමි. වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර ඇතුළු පරිසරවේදීහු පිරිසක්ද සහභාගිවී සිටියහ.

ගල්බොක්කයාය ජල පෝෂක රක්‍ෂිත කදුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක් පෞද්ගලික කොම්පැණියකට පවරා දීමට බලධාරීන් කටයතු කර තිබෙනවා.

එහි කැණීම් සිදු කළහොත් කදුවැටිය ආශ‍්‍රිත ගම්මාන වල ජීවත් වන ජනතාවට ගැටැලූ රැසකට මුහුණ දීමට සිදුවෙනවා යැයි විරෝධතා කරුවෝ බිය පළකරමින් එහිදී පැවැසුහ.



අදහස් (9)

උඩවලව කඳු විකිණීමට එරෙහිව ගම්මු පාරට බසිති

Sunil Wednesday, 23 February 2022 02:25 PM

කලුගල්වලට විකුණගෙන සීගිරිය... සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය.

:       0       15

BamunuarachchiThursday, 24 February 2022 11:21 AM

වරාය නගරය හදන්න සීගිරි ගලත් කඩන බව අර අනුර ජෙප්පා කිව්වා මතකයි.

:       0       0

sharm warn Wednesday, 23 February 2022 02:26 PM

ඇති යාන්තම්... එරෙහි වෙලා පාරට බැහැපු පය ආපස්සට ගන්න එපා. මේ කාලකණ්ණි විකිණීමට විරුද්ධ වෙන්න. අපි ඔක්කොම පෙළ ගැහෙමු. ජලපෝෂක ප්‍රදේශ. ගමේ මිනිහෙකුට උදලු මිටක් කපන්න දෙන්නේ නැතිව ඇති. ගම, රට විකුණන්න. වැඩ කරන අපේ විරුවා... විකුණ විකුණා යනවා.

:       1       15

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 23 February 2022 02:38 PM

හොරා කාලා මදිවට දැන් රටේ කඳු ටිකත් කම්පැණි කාරයින්ට විකුණනවා. මේ රටේ මේ කාලකණ්නි දේශපාළුවෝ නම් මුළු රටට විතරක් නෙමේ, මේ ලෝකෙටම සාපයක්...

:       3       17

fairoos Wednesday, 23 February 2022 03:40 PM

කෝ බයියෝ දැන් අදහස් දාන්න එන්නේ නැද්ද? සර් ෆේල්... රට කනවා.!

:       3       11

sharm warnWednesday, 23 February 2022 04:44 PM

බලන්නකෝ, මේ පාදඩ විකිණිල්ලට පක්ෂව, අපිඊට විරුද්ධව දාපු අදහස් වලට අකැමැත්ත පලකරන බයියෙක් ඉන්නවනේ...

:       0       5

BamunuarachchiThursday, 24 February 2022 10:48 PM

ගොබ්බයින්ගේ ගොබ්බ අදහස් වලට මිනිස්සු විරුද්ධ තමයි. නැතිනම් හම්බයින් සමග එකතුවේවිද?

:       0       0

BamunuarachchiThursday, 24 February 2022 11:25 AM

හම්බයින් මෙරට ගැන දන්නේ අපි... හම්බයින් ආවේ කුරුඳු හොයන්න මිස රටට වැඩක් කරන්න. හම්බයින් රටින් පන්නනවා නම් ඊට වඩා සෙතක් මෙරටට නැත. හම්බයින් රටෙන් පන්නනවා නම් කඳු සමතලා කළත් කමක් නැත.

:       0       0

Bunny Preena Friday, 25 February 2022 01:25 PM

තවත් න්‍යායාත්මක ආරාධනාවක්... කරන්නද දන්නේ නැහැ කම්පැණිකාරයින් සූදානම් වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩු මහළින් වැටී පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 22 364 0

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 නොවැම්බර් මස 22 169 0

කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 22 411 0

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල


කාලගුණයෙන් දැනුම් දිමක්
2024 නොවැම්බර් මස 22 1170 0

නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 1857 0

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 3619 0

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 466 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 695 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1971 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site