IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උඩුවේ ධම්මාලෝක හිමිට නඩු

සොරකම් කළ අලි  පැටවකු ළඟ තබා  ගැනීමෙන් රජයේ දේපළකට  වංචා  කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ  උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව නිතිපති අද (11) කොළඹ මහාධිකරණයේ  නඩු පැවරිය.

ධම්මාලෝක හිමියන්  කලකට  පෙර  පැවසුවේ කලකට  පෙර  මෙම අලි පැටවා  පන්සලේ දමා ගොස් ඇති බවයි.



අදහස් (0)

උඩුවේ ධම්මාලෝක හිමිට නඩු

රාධා Thursday, 12 May 2016 12:07 AM

රටේ නීතියට සියල්ලන්ම යටත් නේද? (නි)

:       0       0

විසල් Wednesday, 11 May 2016 12:10 PM

සිරිල් මහතා විසින් හාමුදුරුවනේ ඔයා යනුවෙන් අමතා ඇති අතර,කුමාර් (ගල්ෆ්) මහතා විසින් 'පන්සිල් රකින්නේ නැති පුජකයෝ යනුවෙන් සඳහන් කර ඇත...ඔය ඇත්තන්ට යහපතක්ම වේවා! (බ)

:       0       0

දහම් Thursday, 12 May 2016 12:31 AM

ස්වාමින් වහන්සේලා දැන් නඩුහබ වලට පැටළෙනවා වැඩියි (නි)

:       0       0

රත්නායක Thursday, 12 May 2016 12:48 AM

මාර වැඩක්නේ! දැන් අලි පැටව් දාන්න පන්සල් වලට එනවනේ? නීතිය කාටත් එක විදිහට තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සිරි Wednesday, 11 May 2016 07:47 AM

පැමිණිලක් නැතුවම සොරාගත් අලි පැටියාගේ නාටකය නැවත දිග හැරෙන බවයි පෙනෙන්නේ (නි)

:       0       0

උපාලි Wednesday, 11 May 2016 07:49 AM

කල් ඇතුවම මේ අලි පැටියා වනජීවී එකට දීලා දැම්මා නම්, අඩුගණනේ පස්සෙවත් එහෙම කළා නම්, එහෙමත් නැත්නම් අලි පැටියා කවුද දාලා ගියා කියා නොකියා ඇත්ත කිව්වා නම් මේ කරදර මොකුත් වෙන්නේ නැහැනේ හාමුදුරුවනේ. (නි)

:       0       0

විමල් Thursday, 12 May 2016 01:09 AM

සමන්, චෝදනාව එන්නේ ඒ දෙකම නිසා නොවෙයි, නීතිය කැඩීම නිසයි (නි)

:       0       0

ගමඇති Wednesday, 11 May 2016 12:37 PM

කැලේසිටි අතින්නට් පැටියා හදාගන්න බැරුව පන්සලේ දාලා යන්න ඇති. (අ)

:       0       0

සමීර Thursday, 12 May 2016 01:08 AM

අපේ දේශපාලඥයින්ට විල්පත්තුව පෙනෙන්නේ නැති හැටි. අනේ මෙහෙම‍ රටක් (නි)

:       0       0

ලක්විදු Thursday, 12 May 2016 01:09 AM

හාමුදුරුවන්ට අලියෙක් ඕනෑම නම් නිත්‍යානුකූලව ගන්න තිබුනා. (නි)

:       0       0

සුලෝචන Wednesday, 11 May 2016 07:50 AM

වැරදි බව ඔප්පු වුවහොත් උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ගාමිණී Wednesday, 11 May 2016 12:50 PM

කවදා හෝ සත්‍ය හෙළි වේවි.! (ර)

:       0       0

යෝනක Wednesday, 11 May 2016 07:59 AM

ඕවා ඔහොම තමයි හාමුදුරුවනේ. ඉදිරියටම යන්න! (නි)

:       0       0

ඩිලාන් Wednesday, 11 May 2016 08:01 AM

උන්නාන්සේ දැන් කියාවිද දන්නෙ නැහැ අලි පැටියා ගෙනවිත් දැමූ තැනැත්තා සොයා දඬුවම් දෙන්න කියලා. (නි)

:       0       0

කමණි Thursday, 12 May 2016 02:16 AM

සහරු පින්වන්ත චිවරය මුදල් සොයන්නට, බලය ලබන්නට නිල ඇඳුමක් බවට පත්කරගෙන හමාරයි දැන් (නි)

:       0       0

ඕමාන් Wednesday, 11 May 2016 01:14 PM

අලියා ලොකු නිසා හමුදුරුන්ට නඩු ඇත. තුවක්කු පොඩි නිසා කේපී ට සහ රායප්පු හිමිට නඩු නැත. සැමට සම ලෙස රටේ නිතිය ක්‍රියාත්මක වෙන හැටි (අ)

:       0       0

ඇසළ Wednesday, 11 May 2016 01:16 PM

ඇගේ හිටපු මැක්කා ආයිත් වැඩ පටන් අරන් හාමුදුරුවනේ. (අ)

:       0       0

නන්ද Wednesday, 11 May 2016 08:40 AM

පන්සල ළඟට අලි පැටියා ගෙනත් දාපු මනුස්සයට විරුද්ධ ව එපා යැ,නඩු දාන්න.(ම)

:       0       0

පිටිගල Thursday, 12 May 2016 03:08 AM

අනික් පැමිණිලි වලට මේ වගේ ඉක්මනින් නඩු නොදාන්නේ මොකද හැබෑටම? යහපාලනය කියන්නෙත් තවත් ජනතා රැවටීමක්ද? (නි)

:       0       0

බමුණු Wednesday, 11 May 2016 01:47 PM

කොටිම කියනවනම් පන්සලක අලියෙක් හදාවඩා ගැනීම වරදක් නොවෙයි. කැලේ ඉන්න ඕනේ සතෙක් පන්සලක ඉන්නෙක වැරදිනම් පින්නවල අලි ඇතුන් තියා ගන්නේ ඇයි. (ර)

:       0       0

ශාන්ත Wednesday, 11 May 2016 09:04 AM

එහෙනම් එදාම පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ නැත්තේ හාමුදුරුවනේ (හේ)

:       0       0

කල්ප Wednesday, 11 May 2016 02:09 PM

මේ උත්සාහය පෙරහැර වලට ද, හීලෑ අලි ඇතුන් යොදා ගැන්ම සත්ව හිංසනයක් බව ප්‍රකාශ කිරීමට විය හැක. (ර)

:       0       0

මාරතුගොඩ උපරතන හිමි - ස්වීඩන්. Wednesday, 11 May 2016 02:20 PM

ප්‍රතිචාර සමහරක් ඒවා බලනකොට හරි වේදනාවක් දැනුනා පොඩි අතපසුවකදී ඇයි ඔහෝම ගරහන්නේ. (ර)

:       0       0

ධම්මික Wednesday, 11 May 2016 09:33 AM

හාමුදුරවෝ දන්නේ නැද්ද ලංකාවේ නීතිය (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 11 May 2016 09:36 AM

පන්සිල් රකින්නේ නැති පුජකයෝ. (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 11 May 2016 02:31 PM

මාරතුගොඩ උපරතන හිමියනි ඒ සිංහලයාගේ ස්වභාවයයි. එය වෙනස් කළ නොහැකිය. (බ)

:       0       0

රකීත් Thursday, 12 May 2016 04:10 AM

මේ අලි පැටියාගේ නඩුවට පෙර රජයේ දේපල කෝටි, ප්‍රකෝටි ගණනින් වංචා කල අලි හොරුන්ට දඬුවම් දිය යුතුය. (ම)

:       0       0

සිරිල් Wednesday, 11 May 2016 09:50 AM

හාමුදුරුවනේ ඔයා බුදු දහමට කරන සේවයද මේ කරන්නේ ශාසනය ආරක්ෂා කරනවා වෙනුවට මෙහෙමද වැඩ කරන්නේ (ම)

:       0       0

දසුන් Wednesday, 11 May 2016 02:59 PM

මට සැකයක් තියෙනවා සිංහල නම් මොකද මෙවැනි අදහස් (බ)

:       0       0

නිම්මි Wednesday, 11 May 2016 03:03 PM

අනගාරික ධර්මපාල තුමා මේ රටින් ගියේ මිනියවත් මේ රටට ගෙන්න එපා කියල. හාමුදුරුවන්ට පොදු දේපල යටතේ නඩු දැම්මට කමක් නෑ අර මංතීරු කඩපු එවුන්ටත් දැම්මනම්. එක එක්එකෙනාට ක එක නීති. හොඳ යහපාලනේ. හාමුදුරුවන්ට විරුද්දව ප්‍රතිචාර දාපු යට ඒවා පේන්නැද්ද (බ)

:       0       0

දයාජ Wednesday, 11 May 2016 03:12 PM

උපරතන හිමියනි, මේ සම්බන්ධව ඇතැම් අය අදහස් ඉදිරිපත් කරන්නේ අගෞරවනිය විදියටයි. ඒ වේදනාව අපටද දැනෙනවා. (බ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 11 May 2016 10:05 AM

ලක්ෂ ගණන් හරක් මරණ රටේ අලි පැටියෙක් ළඟ තබා ගන්න එක වරදක්ද හමුරුවනේ.ඔබ වහන්සේ හිරේ ගියත් මටනම් හිතෙන්නේ වරද කරලා නැහැ. (ම)

:       0       0

භද්‍රානි Wednesday, 11 May 2016 03:39 PM

කරුනාවන්තකමයි, රටේ නීතියයි කියන්නේ දෙකක්නේ. බලපත්‍ර සහිතව අලි ඇති කරන අය ඕනා තරම් ඉන්නවා. තමන් මොන තත්වෙක හා කුමන තරාතිරමක හිටියත් රටේ නීතියට ගරු කරන්න පුරුදු වෙන්න ඕනා. පක්ෂග්‍රාහී නොවී වැරැද්ද වැරද්දක් ලෙස පිලි ගන්න ඇයි අපේ රටේ මිනිස්සු මේ තරම් අකමැති? (අ)

:       0       0

විපුල Wednesday, 11 May 2016 03:44 PM

එතකොට විල්පත්තුව සංහාරයට කාට වත් නඩු නැහැ නේද? (ර)

:       0       0

පැතුම් Wednesday, 11 May 2016 10:27 AM

අලි සොරකම් ගැන කෙසේ වුණත් ඒ සතාට කන්න දෙන එක නඩත්තුව ගැන කව්රුත් කතා නොකිරීම ගැන කනගාටුයි. (ම)

:       0       0

සමන් Wednesday, 11 May 2016 04:40 PM

මෙතනදී ප්‍රධානව සිතිය යුතු කරුන තමයි මේ චෝදනාව එන්නේ අලි ඇතුන්ට තියෙන ආදරේටද නැත්නම් පලිගැනීමටද කියන එක. (ර)

:       0       0

රම්‍යපාල Wednesday, 11 May 2016 10:55 AM

ඔබ වහන්සේට බුදු සරණ වේවා! (ර)

:       0       0

ඥානාංග Wednesday, 11 May 2016 10:59 AM

මේවා සියල්ලම පළි ගැනීම වෛරය සමාජය තුල වපුරනවා (බ)

:       0       0

ගාමිණි Wednesday, 11 May 2016 06:13 PM

පෙරහැර වල යන්න අලි නැතුවම බැරිද? අලින් නඩත්තු කරන්න මොනතරම් මුදල් වියදම් කරන්න ඕනෑද? මේ මහා මුදල් කන්දරාව නැති බැරි මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්න බැරිද? අහිංසක අලින්ට උන්ගේ පාඩුවේ කැලේට වෙලා ඉන්න දීලා රටේ මිනිසුන් දෙන දානයක් වළඳගන බණක් දහමක් දේශනා කරලා තමනුත් නිවන් මාර්ගයේ ගියා නම් ඉවරනේ. (නි)

:       0       0

තරංග Wednesday, 11 May 2016 11:03 AM

සතුන් මරා කැලේ එලි කරන අයට නැහැ දඩුවම් සතෙක් කන්න දීලා බලා ගත් අයට දඩුවම් මාර රටක් මේක (ම)

:       0       0

ලක්විදු Wednesday, 11 May 2016 06:13 PM

හාමුදුරුවෝ අර වගේ කතාවක් නොකියා හිටියා නම් හොඳයි. (නි)

:       0       0

අමිරා Wednesday, 11 May 2016 11:06 AM

ඔය නඩුව අහන්න විනිසුරුවරයෙක් නොමිලයේම ලබාගන්නත් පුළුවන් . (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 11 May 2016 07:23 PM

අලි ඇතුන් විසිය යුත්තේ වනය තුළ මිස පන්සල්, දේවාල, සංඝයා, නිළමෙලා ළඟ නොවෙයි. මේ ක්‍රියාකාරකම් වලට අනුබල දී ඔවුන්‍ ආරක්ෂා කළේ කවුද කියලත් අපි දන්නවා (නි)

:       0       0

ලංකා Wednesday, 11 May 2016 07:50 PM

තව හොඳ දේවල් ඉස්සරහට එළියට එයි. බල තණ්හාවට ගියාම, දේශපාලන බලය ගන්න ගියාම වෙනදේවල් ඔහොම තමයි. හොඳ හාමුදුරුනමක් වගේ ආගම ධර්මයට කටයුතු කරගෙන යහපත් ජීවිතයක් ගතකළා නම් අද කව්රුත් ගරුකරනවා (නි)

:       0       0

ජේමිස් Wednesday, 11 May 2016 11:19 AM

පැතුම් අලියෙකුටනම් කොළ අතු ගස් කපල හරි කන්න දෙන්න පුළුවන් . (ර)

:       0       0

භද්‍රානි Wednesday, 11 May 2016 09:14 PM

විපුල මහත්තයෝ, ඕවා ගැන කතාකරන්න ගියොත් වැඩක් නැහැ මහත්තයෝ. ලැජ්ජාවේ පනයනවා (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 11 May 2016 09:16 PM

නීතිවිරෝධීව අලි ගෙවල් වල තියාගන්න බැහැ. මුලින්ම අලියා දීලා දැම්මා නම් ඉවරයිනේ (නි)

:       0       0

තිස්ස Wednesday, 11 May 2016 11:21 AM

බුද්ද ධර්මෙන් තියෙන්නේ සතුන්ට කරුණාව දැක්වීම සියලු සත්වයාටම මෙතන එහෙම ආගමට විරුද්ද දෙයක් වෙලා නැහැ... (ර)

:       0       0

ලක්ෂි Wednesday, 11 May 2016 11:23 AM

සතුන් දහස් ගනනකට ජීවත් වෙන්න තියෙන අක්කර දහස් ගනන් කැලෑ කපන අය නිදැල්ලේ... (ර)

:       0       0

වින්සන්ට් Wednesday, 11 May 2016 09:45 PM

ආගම ධර්මය වෙනුවෙන් හෝ කිසියම් යහපත් ක්‍රියාවක් වෙනුවෙන් හෝ පෙනීසිටින කිසිවෙකුට හිරිහැරයක් වේදනාවක් වීම අපටද මහත් වේදනාවකි. එහෙත් වැරදි දේශපාලකයන් වෙනුවෙන් බලඇණි රැස්කරන, ඒ වෙනුවෙන් අරමුදල් රැස්කරන, පන්සල දේශපාලන පක්ෂ කාර්යාල බවට පත්කර ඇති අයට අනුබලදීම වැනි බොහෝ දේවල් ඇතිවීම සමහර භික්ෂුන් වහන්සේලාගෙන් අපට දකින්නට ඇත. ජනතාවට පළමුව ආදර්ශමත් වියයුත්තේ කවුරුන්ද? මෙවැනි තත්ත්වයක් හමුවේ ඔබ වහන්සේලාට සිදුවන ගැරහිලි ගැන අපි මෙහෙවින්ම කණගාටු විය යුත්තෙමු. එසේ ගැරහීමට ලක්වීමට භික්ෂු සමාජයද වගකිව යුතුබව පවසන මගේ අදහසට කමාකළ මැනවි. (නි)

:       0       0

අකිල Wednesday, 11 May 2016 10:18 PM

මේ අලි ජරමර අස්සේ රටත් ටිකෙන් ටික ආපස්සට යනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 11 May 2016 10:26 PM

හාමුදුරුවෝ දන්නේ නැද්ද ලංකාවේ නීතිය කියලා සමහරු ඇහුවට, ඔය නීති එන්න කලින් පන්සල් වල අලි සිටියේ නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 May 2016 11:59 AM

වරදක් කරලා තියෙනවනම් වරදේ ස්භාවය කුමක් උනත් තරාතිරම නොබලාම රටේ නීතියට අනුව දඬුවම් කල යුතුයි ? (ර)

:       0       0

ඒකනායක Wednesday, 11 May 2016 11:58 AM

කව්රු කලත් වරද වරදමයි. (ර)

:       0       0

නුවන්සර Wednesday, 11 May 2016 12:02 PM

හීලෑ අලි ඇතුන් පෙරහැර සහ ආගමික උත්සව වලට යොදා ගන්නේ වසර දහස් ගණනක කාලයක සිටයි. එය ඉන්දියාවේ ද සිදු වෙන්නක්. (ර)

:       0       0

ඉම්රාන් Wednesday, 11 May 2016 11:27 PM

නොසැළී සත්‍යයට මුහුණදෙන්න අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

උපාලි Wednesday, 11 May 2016 12:03 PM

තිස්ස, හාමුදුරුවන්ට නඩු දාල තියෙන්නේ ආගමට විරුද්ධ දෙයක් කලාට නෙමෙයි. රටේ නීතියට විරුද්ධ දෙයක් කලාටයි. මෙතන අදහස් දාල තියෙන කීප දෙනෙක්ම ඔය දෙක පටලවාගෙන බව පේනවා. (ර)

:       0       0

ශාන්ත Thursday, 12 May 2016 12:01 AM

හතරවෙනි සිල් පදයේ තේරුම ගැන අද කාලේ අපේ සමහර හාමුදුරුවරු දන්නෙ නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 98 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 135 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 200 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 185 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 204 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 143 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site