IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට

නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසියෙන් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයට ගොස් අත්අඩංගුවට ගත් ඒ හිමියන්  රහස් පොලිසියේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට

නුවන් දයානන්ද Wednesday, 09 March 2016 11:31 AM

සාසනෙත් ඉවරයි නීතිය නිසා. යහපාලනේ නාමෙන් බුද්ධාගම විනාශ කරනවා (බ)

:       0       0

උපුල් විජේබණ්ඩාර Wednesday, 09 March 2016 11:39 AM

බුදු හාමුදුරුවෝ දේශනා කළේ සියල්ල අත්හරින්න කියල, එ්ත් ගොඩක් අය කරන්නේ තවතවත් අල්ල ගැනීම, ඉතින් පුද්ගලයෙක් වසලයෙක් හෝ බමුණෙක් වන්නේ ක්‍රියාවෙන් , ඒ නිසා සිව්රු දරන හැමෝම උත්තරීතර වෙන්නේ නැ. ක්‍රියාවෙන් තමා මනින්න වෙන්නේ (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 09 March 2016 11:46 AM

යහපාලනය අාපු ගමන් ගොල් ෆේසයට ගෙනල්ල උල තියනවා කියපු අය කෝ දැන් (කැලණියේ දුටුගැමුණු.කොළඹ කුඩු රජා.කේ .පි. කරුණා.වේදිකා ගිනිබත් කරපු එවුන් ) ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ සාක්ෂි නැද්ද ? (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 09 March 2016 11:44 AM

අලි කැලෙන් අල්ලාගෙන ඇවිත් හොර උප්පැන්න හදල අලි විකනපු එකා කෝ දැන්.? ඌට නඩු නැද්ද ? (බ)

:       0       0

දිලිප් Wednesday, 09 March 2016 11:47 AM

පහුගිය රාවය පත්තරේ බලන්න උඩුවේ ධම්මලෝක හිමි ගැන හොද ලිපියක් තියනවා 06 මාර්තු 2016 (බ)

:       0       0

ආනන්ද ජයතිස්ස පැරිසිය Wednesday, 09 March 2016 08:53 AM

තරාතිරම නොබලා හාමුදුරුවරු වුණත් වැරදි කරලා තියෙන බවට කරුණු ඇත්නම් මෙයාවත් ඇතුලට දාන එකයි ඇත්තේ .මෙය නේද ?කිවුවේ පන්සලට අලියෙක් දාලා ගිහින් කියලා (ම)

:       0       0

සංජීව රත්නායක Wednesday, 09 March 2016 11:48 AM

අලි වෙනුවට තමන්ගේ හිත රැකගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ නේ හාමුදුරුවනේ.....(කෞ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 09 March 2016 08:54 AM

අලි බොරු කිව්ව උඩුවේ හාමුදුරුවෝ අලි අමාරුවක වැටිලා නේද ? (ම)

:       0       0

චානක Wednesday, 09 March 2016 08:48 AM

හිතට දුකයි (බ)

:       0       0

බන්දුල Wednesday, 09 March 2016 08:57 AM

ශ්‍රී ලංකාවේ නීතියට ගෞරව කරමි (බ)

:       0       0

ශාමින්ද Wednesday, 09 March 2016 08:31 PM

අනේ මන්දා අපේ රට ගිය කලක්...! (නි)

:       0       0

නිමල්රජපක්ෂ Wednesday, 09 March 2016 12:23 PM

හේමන්ත මහත්තයෝ ,අලි කැලේට ගොස් අල්ලන් අවේ නැහැ කියන එක අපි දන්නවා ,නමුත් සොරකම් කිරීමට වඩා බයානක වැඩේ සොර බඩු ලග තබා ගැනීම,මෙහි වරද ,(1) ලග තබා ගැනීම ,(2)අනුබලදීම ,(3)අදාල අංශයන්ට දැනුම් නොදීම , උන්නාන්සේ සුළුපටු කෙනකු නොව රටේ පිළිගත් උගත් යයි සිතන නිතිය දන්නා නිතිසම්පාදනය කරපු පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී කනෙක් අන්න එතන තමා ගැටලුව මේක තේරුම් ගන්න බැරි වීම කණගාටු දායක තත්වයක්. (ර)

:       0       0

හේමන්ත Wednesday, 09 March 2016 08:53 AM

ඇත්තට ම උන් වහන්සේලා කැලේ ගිහින් අලි අල්ලාගෙන අවේ නැහැ. අලි පැටියකු ළඟ තබා ගැනීම වරදක් කියක අපේ නීතියේ තිබුනද? අලි අල්ල ගෙන ඇවිත් විකුනපු අයටයි දඩුවම් දෙන්න ඕන. රටේ ආර්ථිකය බින්දුවට බැහැල, සංවර්ධනයක් ඇත්තෙම නැහැ, ඒවා පැත්තක තියලා භික්ෂුන්ට දඬුවම් දෙන එකයි කරන්නේ. අනේ රට ට ගිය කලක්! (බ)

:       0       0

බමුණු Wednesday, 09 March 2016 12:35 PM

බුද්දාගමට ඇතා හෝ අලියා කියන සතා බොහොම සමීපයි. එමනිසයි පන්සල්වල ඇතුන් සිටින්නේ. අනික ඔය සතා පනසලේ වැඩුන කාලේ මිනිසුන්ට අලි ඇතුන් තියා ගන්න බැහැ කියන කතාවක් තිබුනේ නැත එනිසයි හාමුදුරුවෝ එම සතා හදා ගත්තේ. ඉතින් එහෙම තියා ගන්න එපානම් එපා කියන කෙනා ඇවිත් අලියව අරගෙනයන්න. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 09 March 2016 12:30 PM

ඔවැනි හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙන් පසුව ධර්මය වෙනුවෙන් පෙනී හිටියනම් මේ වෙනකොට බුද්ධ ධර්මයත් නැතිවෙලා ගිහින්. (බ)

:       0       0

බමුණු Wednesday, 09 March 2016 12:31 PM

මිලානෝ මිනිසුන් බල්ලෝ බළල්ලු හදන්නේ තන්හවටද ? හාමුදුරුවෝ අලියා හැදුවේ තන්හාවටද. දන්නා දෙයක් කතා කරන්න (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 09 March 2016 12:41 PM

ඔය කුඩා අලි පැටියාගේ ඇත් දළ දෙකෙන් උඩුවේ හාමුදුරුවෝ අල්ලාගෙන සජින් වාස්ට ඇත් දළ වැඩිලා තිබෙනවා පෙන්වන ෆොටෝ එකක් අන්තර්ජාලයේ තිබුන. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 09 March 2016 08:59 AM

රෝහල්වල භික්ෂු වාට්ටු වෙන්කරලා තියෙනවා වගේ, සිරගෙවල්වලත් භික්ෂු කුටි වෙන්කරන්න වේවිද මන්ද මෙහෙම ගියොත්. නන්නත්තාරේ ගිහින් පන්සලට ඇතුල් වෙච්ච අලියා නිසා, පන්සලේ හාමුදුරුවන්ට ටික දවසකට හෝ පන්සල අහිමි වුනා.... (බ)

:       0       0

වරුණ Wednesday, 09 March 2016 09:00 AM

කමල්ගේ ගේ ගාවටයි හේමන්තගේ ගේ ගාවටයි අලි පැටියෙක් ගෙනත් දාන්න කවුරුවත් නැහැනේ (බ)

:       0       0

නුවන්සර Wednesday, 09 March 2016 09:09 AM

උන්වහන්සේට රිමාන්ඩ් භාරයට පත් නොවී ඇප ලැබීමට හැකි වේවා.! (බ)

:       0       0

සුමාල් පෙරේරා Wednesday, 09 March 2016 09:10 AM

මිනිස්සු වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා අලින්ට ඉන්න තැනක් නෑ. (ම)

:       0       0

ලලින්ද Wednesday, 09 March 2016 09:06 AM

අලි පැටියකු ළඟ තබා ගැනීම වරදක් කියක අපේ නීතියේ තිබුණා. එහෙම හදනවා නම් ලියාපදිංචි කරලා තියෙන්න ඕනෑ.(ම)

:       0       0

සෑම් Wednesday, 09 March 2016 09:09 AM

හේමන්ත, ඔබගේ කොමෙන්ට් එකෙන් ඔබ ගැන සියලු තොරතුරු තේරුම් ගන්න පුළුවන් (බ)

:       0       0

අනුර Wednesday, 09 March 2016 09:20 AM

සමහරු හාමුදුරුවන්ට ඔයා මෙයා කියනවා බෞද්ධයෝ නම් වෙන්න බැහැ සිංහල නම් තිබුනට (බ)

:       0       0

බුද්ධික Wednesday, 09 March 2016 09:21 AM

නීතිය එලෙසින්ම ඉටුවීම හොඳයි. මීට වඩා දහම් දේශනා කරන සිල්වත් යතිවරු ලංකාවේ ඉන්නවා. මුන් වහන්සේ රාජපක්ෂලාට කඩේ යාම නිසා ලබාගත් නීති විරෝධී තුටු පඳුරුවලින් එකක් මේ. නීතිය නීතියක්ම විය යුතුයි. (බ)

:       0       0

යහම්පත් Wednesday, 09 March 2016 09:22 AM

අපේ ඡන්දය අරගෙන හොරුන් වෙනුවට බෞද්ධ භික්ෂුන් හිරේට දමන අන්‍ය ආගමිකයන්ට අපි පිළිතුරු දෙනවා (බ)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 09:23 AM

දරු කැක්කුමක් නැහැ ජාතියක් ආගමක් ගැන තැකීමක් නැහැ එහම අය බලයට ආවම ඔහොම තමා ඔබ වහන්සේට සම්බුදු සරණයි (බ)

:       0       0

ඉරේෂ් එස් කුමාර Wednesday, 09 March 2016 09:23 AM

මම නම් දකින්නේ කෙනෙක් නිසි ආකාරව අලියෙක්ව රැක බලා ගන්නවා නම් මොකක්ද තිබෙන ගැටලුව .දැන් ඔය පින්නවල ගිහින් දැම්ම කියල හරියට බලගනිවිද (බ)

:       0       0

සරත් Wednesday, 09 March 2016 09:15 AM

කමල් ඔබගේ කතාව සම්පුර්ණ සත්‍යයක් (බ)

:       0       0

කරුණාපාල Wednesday, 09 March 2016 09:24 AM

කෝකටත් කියල ගෙදර බිත්තියේ ගහල තිබුන අලියාගේ ෆොටෝ එක, මම ගලවලා දැම්මා. (බ)

:       0       0

අනුර සිරිවර්ධන Wednesday, 09 March 2016 09:25 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමයි. සරත් ෆොන්සේකාට බොරු චෝදනා ගෙනා කෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි (බ)

:       0       0

මහේෂ් Wednesday, 09 March 2016 09:25 AM

මොනවද මේ වෙන්නේ ! දුෂණය බිෂණය නැති කරන්න මොනවත් කරලා නැ. මේ අලි පැටවා සහ හාමුදුරුවන් අල්ලගන විකාර කරනවා . උදේ හවස පාතාලය රජ කරනවා ! රටේ යන යන තැන නාස්තිය දුෂණය ! ආර්ථිකය අගාධයේ ! කොටස් වෙළද පොළ හාන්සි ! දිනෙන් දිනම මේ ආණ්ඩුව පිරිහීමට පත්වෙනවා ජනතව අතර ! (බ)

:       0       0

රොෂාන් Wednesday, 09 March 2016 09:26 AM

පිස්සු හැදිලා මෙයාලා මොන තරම් වැඩ තියනවද කරන්න අපි ලොකු වයස අය නෙමෙයි එ්ත් අපිට තේරෙනවා මුන් කරන ගොන් වැඩ (බ)

:       0       0

සචිත් Wednesday, 09 March 2016 09:19 AM

මම මේ බලන ඉන්නේ අපේ ගෙදරට කවද්ද අලි පැටියෙක් ගෙනත් දන්නේ කියල..(බ)

:       0       0

බණ්ඩාර Wednesday, 09 March 2016 09:21 AM

මෙන්න තවත් යහපාලන වැඩසටහනක් .මේ දේවල් තමයි කරන්න ඕන නම්බුව බේරගන්න. වෙන මොනවා කරන්නද මල්ලියේ . (කෞ)

:       0       0

යූ. ගලප්පත්ති Wednesday, 09 March 2016 09:36 AM

නඩුවට වියදම් කරන්න රු.10 බැගින් දෙන්න ඔය කෑගහන අයටත් දැන් පුළුවන්. (නි)

:       0       0

සරත් Wednesday, 09 March 2016 09:28 AM

තමුන්ගේ නොහැකියාව වසන් කරගන්න අනුන්ගේ කුණු බලලා නම් වැඩක් නැහැ (නි)

:       0       0

සමන්ති Wednesday, 09 March 2016 09:46 AM

පෙරහර වලට අනාගතයේ අලි හොයාගන්න බැරිවෙන හැඩයි. (නි)

:       0       0

කමල් Wednesday, 09 March 2016 01:39 PM

සමහරු නගරයේ ඉඳලා වනයට ගිහින් වනය එලි කරලා සත්තුන්ගේ ප්‍රදේශ අල්ලාගෙන පදිංචි වෙන කාලයක් මේක. එ්ත් වනයේ ඉන්න අලියෙක් එහෙම ගමකට එවිත් ඉන්නකොට බලපත්‍ර නෙතිව උට කන්න බොන්න දීල බලාගත්තොත් ඒ කෙනාව අල්ලලා එතුලට දාන එකනම් මානුෂික නැහැ වගේ නේද?? (කෞ)

:       0       0

මිලානෝ Wednesday, 09 March 2016 09:49 AM

හිරේට ගියොත් ඉතින් බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෑතරම් කාලය තියෙයිනේ. අධික තණ්හාව තිබෙන චීවරධාරියෝ නිසා ශාසනය විනාශ වෙනවා කිව්ව බුදු වදන මතක්වෙනවා (නි)

:       0       0

සුනිල් හක්මන Wednesday, 09 March 2016 09:52 AM

ඕවා ඔහොම තමා. ඔබ වහන්සේට සම්බුදු සරණයි! (නි)

:       0       0

ඉන්දු Wednesday, 09 March 2016 09:45 AM

හක්කපටස් දාලා, විදුලිසැර වද්දලා, වෙඩි තියලා මේ අහිංසක සතුන් මරාදාන රටේ උන්වහන්සේ කරලා තියෙන්නේ ආදරයෙන් කන්න බොන්න දීලා අලි පැටවකු ඇති කිරීමයි. මේ රටේ අලියකු ඇති කළ එකම හිමිනමත් උන්වහන්සේ නොවෙයි. පන්සල් වල දේවාල වල ඉන්න අලිත් උන්ගේ පවුලේ අයගෙන් සහ ස්වභාව ධර්මයෙන් ඈත් කරලයි ඉන්නේ. මේ නීති හදන්නේ අලින්ගේ නිදහස ආරක්ෂා කරන්න නම් කිසිම අලියෙක් මනුස්ස වාසයේ ඉන්න බැහැ. අනේ මන්දා මේවට අදහස් දාන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 09:54 AM

අලියෙක් කියන්නේ තිරිසන් සතෙක්. හාමුදුරුවෝ ඒ සතාව මරලා හැංගුවේ නැහැනේ. කන්න බොන්න දීලා ආදරෙන් බලාගත්තා. ඔයිට වඩා හරි ලස්සනට තරුණ කොල්ලෙක්ව හප්පලා ඔය ෂෝක් එකට අහවලා යහතින් ඉන්නේ. ඒවාට මොන නීතියක්වත් නැහැනේ. මේක තමයි අපේ සමහර කට්ටිය ඉල්ලපු යහපාලන බුමරංගය. (නි)

:       0       0

සුනිල් Wednesday, 09 March 2016 09:58 AM

අපිට නම් ජාතිය ආගම ගැන කැක්කුමක් තිබෙනවා (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 09 March 2016 09:50 AM

'භික්ෂුත්වය' ට දියයුතු ගෞරවය සමඟින් අදහස් දැමීමට බොහෝ අයට නොහැකි වී ඇත. (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 09 March 2016 10:01 AM

මේවට තමයි අපි කියන්නේ ඌරගේ මාලු ඌරගේ ඇ‍ඟේ තියලා කපනවා කියලා (නි)

:       0       0

අශේන් Wednesday, 09 March 2016 09:55 AM

අනේ අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

තුසිත Wednesday, 09 March 2016 10:03 AM

එක අලියෙක් ගැන මහා ලොකුවට කියනවා. අලි ජීවත්වන විල්පත්තු කෑලේ කපන අය අල්ලන කවුරුත් නැහැ. (නි)

:       0       0

ඇසළ Wednesday, 09 March 2016 10:04 AM

පොල් වල බලය සමහරු දෙන දාන වලින් නවත්වන්න බැහැ කියලා හිතෙනවා මේවා දකිනකොට (නි)

:       0       0

සුමේධ කුමාර Wednesday, 09 March 2016 10:01 AM

ඕක තමයි යහපාලනය කියන්නේ (බ)

:       0       0

කපිල ඩුබායි Wednesday, 09 March 2016 10:12 AM

අලි පෑටිය රෑක ගත්තට වෑඩක් නෑ..ඒ සතාව හොරෙන් අරන් ආවනම්..ඈයි කියන්න බැරි අලි පැටියා ලෑබුන හරි විදිහ...බණ කිව්ව්ට ඒවා රකින්න හෑමෝටම බෑ..ඒකයි සමහර හාමුදුරුවහන්සේලා අපවත් වුනත් අපේ හදවතේ රෑදිලා ඉන්නෙ.. (බ)

:       0       0

නීල් ප්‍රියන්ත Wednesday, 09 March 2016 10:12 AM

අයියෝ (බ)

:       0       0

ප්‍රේමරත්න Wednesday, 09 March 2016 10:20 AM

මෙවැනි බෞද්ධ හිමි නමකට වැරදක් කර ඇත්නම් ඉක්මනින් සමාදෙන්න .(හේ)

:       0       0

ආනන්ද Wednesday, 09 March 2016 10:25 AM

අලියෙක් බලා හදා ගැනීම මේ තරම් දරුණු වරදක් නම් මිනිහෙක් පැහැරගෙන ගොස් පහර දීම කොතරම් වරදක්ද (බ)

:       0       0

තාරක Thursday, 10 March 2016 04:30 AM

හාමුදුරුවෝ කියන්නේ සියළු දේ අත්හරින්න උත්සාහ කරන අයට (නි)

:       0       0

විජිත Wednesday, 09 March 2016 10:57 AM

මම නම් කියන්නේ නිතිය කාට වුණත් එක විය යුතුයි.(ම)

:       0       0

ජයන්ත Wednesday, 09 March 2016 10:55 AM

අලි ජීවත් වෙන කැලය කපපු එවුන්ට මොකුත් කරන්නේ නැද්ද එතකොට? අලි බලාගනිපු අයටද මේ ඔක්කොම ?(ම)

:       0       0

ප්‍රසන්න Wednesday, 09 March 2016 11:05 AM

කාසියටත් වාසියටත් දැන දැන වැරදි ලියනවා , එහෙම කරත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා (ම)

:       0       0

ප්‍රියා Wednesday, 09 March 2016 10:59 AM

තණ්හාය ජායතී ශෝකෝ ,තණ්හාය ජායතී භයං ,තණ්හාය විප්ප මොත්තස්ස නත්ති සෝකෝ සුකෝ බයක්!(අ)

:       0       0

චාමර Wednesday, 09 March 2016 11:12 AM

යහපලානේ දේශපාන වෛරය පතුරවනවා. ඔවුන්ට සිවුරත් කියල වෙනසක් නැහැ පළිගන්න තියනවා නම්. කොල්ලෝ වාහනේ හප්පපු එකා නිදැල්ලේ . අලි පැටියෙක් පන්සේලේ තියාගත්තා කියල හාමුදුරුවෝ හිරේ. ඉස්සරහට අපිට නුවර පෙරහැර කරන්න වෙන්නේ අලි ඇත්තු නැතුව. (අ)

:       0       0

හේමන්ත Wednesday, 09 March 2016 11:12 AM

මේ වෙනකොට අප රටේ තිබෙන දැවෙන ප්‍රශ්නය පන්සල්වල අලින් ඇතිකිරීම වෙන්ඩ ඇති . එම නිසා මේ ගැටලුව නිරාකරණය කරන්න රජය ප්‍රමුඛස්ථානයක් දෙනවා වෙන්ඩ ඇති. ආර්ථික හා පතල අපරාද වගේ දේවල් කොයි වෙලාවේ විසඳා ගන්න බැරිද. (අ)

:       0       0

සුමිත් Wednesday, 09 March 2016 08:27 AM

හාමුදුරුවෝ හතර වැනි සිල් පදේ කැඩුව නිසා වෙන්න ඕන (ම)

:       0       0

නන්ද Wednesday, 09 March 2016 08:36 AM

රට පුරා දහම් දෙසමින්, සමාජය දැහැමි මගට ගැනීමට කැප වූ උඩුවේ හිමිපානන්ද ? (ම)

:       0       0

ගයාන් Wednesday, 09 March 2016 08:30 AM

උන්වහන්සේ අහිංසක කෙනෙක් , අලි පැටියා නේද පන්සලට ඇවිත් ඉන්නේ ? මොකද කරන්න කියන්නේ ? (ම)

:       0       0

නිහාල් Wednesday, 09 March 2016 11:20 AM

කිරි දෙමින් සිටින ඇතුන් මරණ වනසතුන්ගේ වාස භූමි අත්පත්කරගෙන උන් මරාදමන අය නිදැල්ලේ .(කෞ)

:       0       0

එරික් Wednesday, 09 March 2016 08:35 AM

බල්ලො බළල්ලු වගේ අලි පැටව් අතහැරලා යන රටක ඕකත් වරදක්ද? (නි)

:       0       0

ලක්සිරි Wednesday, 09 March 2016 11:27 AM

දාලා ගිය අනාත අලියට කන්න බොන්න දුන්න හාමුදුරුවෝ හිරේ, සුදු වෑන් වලින් මිනිස්සු උස්සපු අය ගෙවල් වල. පුදුම ලෝකයක්.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2414 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 427 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1707 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5044 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3395 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3748 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site