බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගත්තැයි කියන චෝදනාව මත උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ගොනු කර තිබු නඩුව අද (02) විභාගයට ගැනිණි.
එහිදී අධි චෝදනා ගොනු කර විත්තියට ලබාදිය යුතු ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයට නොලැබුණු බවත් ඒ නිසා සති තුනක කාලයක් ඇතුළත ඒවා විත්තියට ලබාදෙන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (02) නියෝග කළේය.
නඩු විභාගය සම්බන්ධ තීන්දුව සැප්තැම්බර් 20 සහ 21 ලබාදීමට නියමිතය.
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උඩුවේ හිමිගේ අලි නඩුවේ තීන්දුව සැප්තැම්බරයේ
උපාලි Tuesday, 02 August 2016 09:37 AM
එතකොට අලි පැටවා පන්සලට ගෙනත් දාපු එක වැරැද්දක් නේද ?(හේ)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 02 August 2016 11:00 PM
අලි පැටියා ගැන එජාපය වගබලා ගන්න ඕනෑනේ. මොකද ඔවුන්ගේ ඡන්ද ලකුණ වඳ වුණදාට මිනිස්සු ඡන්දෙ දෙන්නේ අලි දැකලා නැති නිසා, මුට්ටි කලගෙඩි වලටනේ. (නි)
රෝහණ Tuesday, 02 August 2016 08:30 AM
අදිකරණය මන්දගාමියි.වැරදිනම් දඩුවම් දෙන්න. (ම)