IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උඩ යන නිළි කෑලි

2016-04-23-ent-60

අලුතින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වන බොහෝ නවක නළු නිළියන්ගේ එකම අභිප්‍රාය ජනප්‍රිය වීමය. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ඔවුන් සූදානම්ය. ඒත් මෑත කාලයේදී ටෙලි නාට්‍යයකින් දෙකකින් ජනප්‍රිය වුණු එවැනි මුහුණු, බොහෝ අය නම් වලින් හඳුන්වන්නේද නැත.

එවැනි චරිත අද බරපතළ ලෙස ආත්මාර්ථකාමීව කටයුතු කරනවා බහුල ලෙස පෙනෙන කාරණයකි. ඔවුන් කෙනෙකු සමඟ හිනාවෙන්නේද ඒ කෙනාගෙන් ප්‍රයෝජනයක් තිබෙනවා නම් පමණි. එසේ නොවන සුලු පිරිසක්ද සිටින්නට පුළුවන. අචද තෑගි බෙදාදීමේ උත්සවයකට හෝ වෙළඳසැලක් විවෘත කිරීමේ උත්සවයකට එවැනි ජනප්‍රිය මුහුණක් ආරාධනා කළොත් ඔවුන් මුලින්ම අසන්නේ ඔවුන්ට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවනවාද කියලාය.

මෑතකදී අසරණ කුඩා දරුවන් සඳහා එක්තරා බැංකුවක් මගින් සංවිධානය කළ උත්සවයකට තරුණ ශිල්පියෙකුට ආරාධනා කළ විට ඔහුට ගෙවීමක් නොකරනවානම් සහභාගී නොවන බව කෙලින්ම කියා තිබෙනවා.

පුංචි තිරයේ තරමක් ජනප්‍රිය තවත් තරුණ නිළියක් මහරගම පැත්තෙ සැලොන් එකක නාම පුවරුවක් සඳහා පින්තූරයකට පෙනී සිටීමට මෑතකදී එක්තරා ගණනක් පොරොන්දු වි තිබෙනවා. අදාළ ඡායාරූප ගැනීම සඳහා ලොකේෂන් එකකුත් වෙන්කර සියල්ල සූදානම් කර තිබුණා. ඒත් නියමිත දිනයේ නියමිත වේලාවට ඇය නොපැමිණි නිසා ඇයට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

&අනේ සොරි මට ඒ ගාණට කරන්න බැහැ. ඒ ගාණ වගේ තුන් ගුණයක් දෙනවනම් මම එන්නම්, මොකද හෙට අනිද්දට මට ජනප්‍රිය සම්මානෙකුත් ලැබෙන්න තියෙනවනෙ. මගෙ යාළුවො කියනවා දැන් ගාණ වැඩි කරන්න කියලා* ඇය කීවාය. මොනතරම් උතුම් නාට්‍යවල රඟපෑවත්, මෙවැනි පහත් ආකල්ප නිසා ඔවුන්ගේ ජනප්‍රියත්වයේ ආයුෂ කොතරම් කෙටි වෙනවාද කියා ඔවුන්වත් නොදන්නවා ඇති.

 

DESHAYA



අදහස් (0)

උඩ යන නිළි කෑලි

ලක්විජය Sunday, 24 April 2016 09:22 AM

ඒකනම් ඇත්ත. අවුරුදු ගාණක් රඟ පෑවා වගේ ඉන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 57 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 470 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 244 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 356 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1114 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2900 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site