පස් කඳු කඩා වැටී බදුල්ල බංඩාරවෙළ දුම්රිය ගමන් අවහිර වී ඇතැයි දුම්රිය සේවය කියයි.
බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව්
රුපියල් කෝටි 355 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවම බලරහිත කර තමන්ට ඇප නියම කරන්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට අනියුක්ත කර ඇති බැවින් මැතිවරණ දිනය වන අනිද්දා (14) එම දෙපාර්තමේන්තුවේ එක්ද
ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති.
අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩ රට දුම්රියට පස් කඳු හරස් වෙයි
රණසිංහ Wednesday, 28 May 2014 01:04 PM
ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරන්න (නදී)
තීක්ෂණ Wednesday, 28 May 2014 01:15 PM
දරාගන්න බැරි දුම්රිය ගාස්තු නිසා දෙවියෝ කෝප වෙලා (ස)
දයා Wednesday, 28 May 2014 01:31 PM
මේ මිනිසුන් කරන අපරාධවල ප්‍රතිඵල තමා ඔය සොබාදහම අපට හරස්වෙන්න ගොඩක්වෙලා යන්නේ නැ. දැන්වත් කුහක ගති අතහැරලා ධාර්මිකව සියලු දෙනා එක්වී වැඩ කළොත් හොඳයි නේද ? (ස)
ලසන්ත Wednesday, 28 May 2014 01:45 PM
මේක විජාතික බලවේග වල කුමන්ත්‍රණයක් කියලා කියන්නේ නැද්ද දන්නෙ නැහැ කවුරුවත්? (නි)
මෙවන් Wednesday, 28 May 2014 01:53 PM
පහන්දි, ශාන්ති කර්මයක් කරන්න ඕනි කෝච්චියට නෙවේ. ඕක අරක් ගෙන ඉන්න ඉහල ප්‍රේතයෝ, මැද පිසාචයෝ, පහල කුම්භාණ්ඩයෝ ඔක්කොම ටික දුරුවෙලා යන්න කියලා.(නදී)
චන්ද්‍රා Wednesday, 28 May 2014 02:25 PM
දුම්රිය සේවයට නම් ලබා ඇත්තේ එසේ මෙසේ අපලයක් නම් නොවේ (නි)
සුජිත් Thursday, 29 May 2014 09:05 AM
මේ ගල් කඩල පාර යලි සකස්කරන්න දවස් තුන හතරක් යාවි. එතෙක් ප්‍රවාහනයට පාඩුව හා ජනතාවට වන අපහසුව කොපමණද? (නදී)
සුජිත් Thursday, 29 May 2014 09:07 AM
පුදුමේ කියන්නේ මේ භයානක ගල් ගොඩ උඩත් මිනිස්සු නගිනවනේ. තව ගලක් ආවොත් කොහේ දුවන්නද? (නදී)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 29 May 2014 09:30 AM
හොඳ වෙලාවට දුම්රියක් හෝ වෙන කවුරුවත් නොගිය වෙලාවක සිදු උනේ.(නදී)
රොහාන් සෞදි Wednesday, 28 May 2014 04:58 PM
මිනිසා විසින් පරිසරයට කරන හානියේ ප්‍රතිපල තම මේ එදා අප දැකපු ලස්සන සුන්දර පරිසරය කදුකරයේ දැන් නැහැ (අ)
චම්මික කුමාර Thursday, 29 May 2014 10:52 AM
මේ පස් නෙවෙයිනේ . මේ ගල් කන්දක් නේ. (ස)
ගාමිණී Wednesday, 28 May 2014 10:35 AM
අපේ දුම්රියට නම් මේ දවස් වල ලොකුම ලොකු අපලයක් තියෙන්නේ (නදී)
ගයනි Wednesday, 28 May 2014 10:47 AM
අපොයි අපේ දුම්රිය සේවයට සෙනසුරු එරාෂ්ඨක කාලයක් ද කොහෙද ? දැන් මේ පස් කන්ද දුම්රියක් මෙතනින් යන වෙලාවේ කඩන් පහත් වුනානම් මොන දෙවියන්ට කියන්න ද ? (නදී)
නෙළුම් Wednesday, 28 May 2014 10:49 AM
කාටවත් අනතුරක් වුනේ නැති එක ලොකු දෙයක්. දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දවස් වල හරිම අපලයක් නේ. ! (නදී)
සමන්ති Wednesday, 28 May 2014 07:23 PM
මෙය බොහෝවිට සිදුවන්නක්.එබැවින් මෙය අවම කිරීමේ ක්‍රමයක් සොයාබැලිය යුතුයි. (නි)
ශාන්ති Wednesday, 28 May 2014 11:29 AM
දකිනකොටත් බය හිතෙනවා , ඒ වෙලාවේ දුම්රියක් නොගිය එක කොයි තරම් වාසනාවක්ද, නැත්නම් වෙන විනාශය නේද ? (නදී)
පහන්දී Wednesday, 28 May 2014 11:48 AM
නරකද හොඳ කපුවෙක් ගෙන්නලා ශාන්ති කර්මයක්වත් කෙරුවොත් , මම කිවේ මේ කෝච්චියට..........!!!!!! (ස)
චන්ද්‍රසිරි Wednesday, 28 May 2014 11:49 AM
ලස්සන පරිසරයක්. (ස)
ලංකා Wednesday, 28 May 2014 12:32 PM
අපොයි දෙයියනේ. (නදී)
ලංකා Wednesday, 28 May 2014 12:35 PM
අපොයි දෙයියනේ. (නදී)