IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


උණ්ඩ ලෙඩෙන් ඉතාලි යන්න බැරිවෙයි

දෝහා කටාර් ඔස්සේ ඉතාලිය බලා පිටත් වු ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ  ගමන් මල්ලක බැරි වීමකින් 9.එම්.එම්  උණ්ඩ දෙකක් තිබි ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් සොයා ගැනීමත් සමඟ ඔහු දෝහා ගුවන් තොටුපළෙන් නැවත හරවා එවා තිබු බව පොලීසිය පවසයි.

පසුගිය 03 දා සැකකරු අත්අඩංගුවට ගෙන  මීගමුව අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් දුෂ්යන්ත එපිටවල මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරුණු අතර මෙම නඩුව ලබන ජුලි 29 දිනට කල් තැබිණි.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ  ලුණුවිල වර්ණකුල සූරිය සුරංග මනෝජ් කුමාර ප්‍රනාන්දු (35) නම් අයෙකි.

 

 



අදහස් (0)

උණ්ඩ ලෙඩෙන් ඉතාලි යන්න බැරිවෙයි

බන්දුල Wednesday, 08 June 2016 07:10 AM

අනේ මන්දා ඒක කොහොමද බැරිවිමක් වෙන්නේ. පුදුමේ ලංකාවේදී අහු නොවුනු එක නේද? (ර)

:       0       0

අකිල කුලරත්න Wednesday, 08 June 2016 08:04 AM

බැරි වීමකින්.? මේක හිතන්නවත් පුලුවන්ද? අපිට බැරිවීමකින් උනානම් මොකද වෙන්නේ... (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 08 June 2016 08:22 AM

"බැරි වීමකින් 9.එම්.එම් උණ්ඩ දෙක" ගුවන් යානය තුල පිපිරී ගියානම් "බැරිවීමකින්" අහස පුරා මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීමට හිතා ඉන්න ඇති. (ර)

:       0       0

ශාන සෞදි Wednesday, 08 June 2016 08:39 AM

මේක බැරීවීමක් නොවේ අත්හදා බැලීමක්... (ර)

:       0       0

රහිම් Wednesday, 08 June 2016 08:55 AM

ලංකාවේ ගුවන්තොටුපොළේ ආරක්ෂාව මේ බැරිවීමෙන් පේනවා. රත්තරන් ගෙනියනවා වගේ තැනක ගෙනිච්චද ? (ම)

:       0       0

ජයම්පති Wednesday, 08 June 2016 09:18 AM

තහනම් කරන්න ඕන ගුවන් ගමන් කාලෙකට. (ම)

:       0       0

නිහාල් Wednesday, 08 June 2016 10:04 AM

මට හිතෙන්නේ දැන් ලංකාවේ ආරක්ෂක තත්වය අන්තිමයි කියලයි. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 08 June 2016 10:24 AM

ලංකාවේ ස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලාද? (නි)

:       0       0

ශශිකා Wednesday, 08 June 2016 10:23 AM

හරි පුදුම දේවල්නේ අපේ අයට අමතකවෙන්නේ (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 08 June 2016 10:27 AM

බැරිවීමකින් ගුවන් යානය ආපසු ලංකාවට ගොඩබෑවා නම් තමයි හොඳ (නි)

:       0       0

මංගල Wednesday, 08 June 2016 10:31 AM

පුදුමාකාර බැරිවීමක්නේ වෙලා තියෙන්නේ (නි)

:       0       0

සුනිල් Wednesday, 08 June 2016 11:17 AM

මේ මගියා කටුනායක ගුවන් තොටුපළේදී අල්ලලා මිගමුව අධිකරණයට ඉදිරිපත් කළා කියල මේ ලිපියේ පැහැදිලිවම තියනවා. මේක තේරුම් ගන්න බැරි මෝඩයෝ ලියනවා ලංකාවෙදි අල්ලගන්න බැරිවුණ එක තමා පුදුමේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 124 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 266 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 799 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 273 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 547 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 490 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site