IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන  ජනාධිපති ලේකම් කාර්යාලයට  ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබලා යුද හමුදා සංඥා බළකායට අනුක්ත අයකු බව පොලිසිය කියයි.

සැකකාර සෙබළා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුක්තව රාජකාරී යොදවා සිටින අයකු වන අතර ඉකුත් 20 වෙනි දින නිවාඩු ලබා ඔහු පදිංචි ලුණුගම්වෙහෙර නිවසට ගොස් ආපසු රාජකාරී සඳහා පැමිණීමේදී ජනාධිපති ලේකම් කාර්යාලට ඇතුළු වීමේ මහජන පිවිසුම අසලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්  සෙබළාගේ ගමන් බෑගය ස්කෑන් යන්ත්‍රය යොදා පරීක්ෂා කර ඇති අතර එහිදී බෑගය තුළ තිබි ටි 56  උණ්ඩය සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (6)

උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු

බකල ජයා Wednesday, 26 March 2025 09:36 AM

ටී 56 ක් දැනටමත් ඇතුලෙ ඇති කෝප්ප 56 ක. හොඳින් සෝදිසි කරල බලන්න.

:       8       13

අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 09:42 AM

තවම වැඩේ අත්හැරලා නැහැ වගෙයි, කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරනවා බවක් පෙනෙනවා. අනුර කුමාර ගාතනය කරලා සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කියලා සම හරක්ට හිතෙන්න පුලුවන් ! නමුත් වෙන්නේ ඒක නොවෙයි කියලා මතක තියා ගත්තොත් හොදයි, මොකද ඊට පස්සේ තමයි සිස්ටම් එක හොදටම දුවන්නේ.

:       4       33

Kamal Wednesday, 26 March 2025 11:59 AM

ආරවින්ද ආරවගොඩ,ගැරඬි මරලා පව් පුරවගන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා.

:       8       5

Toni Wednesday, 26 March 2025 12:01 PM

උන්ඩේ විතරක් අරන් ගියේ වෙඩි තියන්න වෙන්න ඇති .මේවා තමයි නිව්ස්

:       8       5

ජිල්බුWednesday, 26 March 2025 05:12 PM

කැටපෝලේ අහුවුණු නිව්ස් එක හෙට බලාපොරොත්තු වන්න...

:       3       0

කරුණාරත්න Thursday, 27 March 2025 09:24 AM

උණ්ඩයක් අරන්ගියේසෙල්ලම් කරන්න වෙන්නැති කවියක් ඇතුලෙ තියනවාද දන්නැ ටික 56 ක් ඇතුළට අරන් යයි සෙබළෙක් නිසා වැඩෙන පහසුවෙන්ම කරන්න පුලුවන් දැඩි අවධානයෙන් ම ඉන්න ඔනෙ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇමැති බංගලා තානාපතිවරුන්ට
2025 මාර්තු මස 29 275 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.


අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා
2025 මාර්තු මස 29 317 1

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප


චාමරත් ගෙදර කෑම ඉල්ලයි
2025 මාර්තු මස 29 769 3

තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල


දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු
2025 මාර්තු මස 29 2586 0

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන


ජපුර විශිෂ්ටයෝ සම්මාන ලබති
2025 මාර්තු මස 29 701 0

විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ


පළාත් කීපයකට පස්වරු 2.00 පසු වැසි
2025 මාර්තු මස 29 146 0

බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 543 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 708 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1418 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site