IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


උණුසුමෙන් 7000ක් පීඩාවට

(නිමල කොඩිතුවක්කු)

රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 2278 කට අයත්  7194 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

රත්න පුර දිස්ත්‍රික්කයේ පවුල් 1885 කට අයත් 5776 ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 393 කට අයත් 1418 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.

කලුතර දිස්ත්‍රික්කයේ මතුගමත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපෙල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව මෙම තත්වයට මුහුන පා ඇතැයිද එහි ප්‍රකාශකයකු පැවසීය.

මෙම ජනතාව සඳහා බවුසර් මගින් පානිය ජලය බෙදා හැරීම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

උණුසුමෙන් 7000ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ස්වාධීන අභිචෝදක කාර්යාලයක්
2025 පෙබරවාරි මස 24 38 0

කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර


පාතාලයට කරන්න යන දේ පොලිස්පති කියයි
2025 පෙබරවාරි මස 24 523 0

විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන ප


වී ගන්න ගත් ණය වලින් වෙන වැඩ කරනවා දැයි සොයයි
2025 පෙබරවාරි මස 24 334 0

වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපද


කැලෑ රකින්න ‘ගිනි පාලන සතියක්’
2025 පෙබරවාරි මස 24 97 0

වියළි කාලගුණ තත්වයත් සමඟ කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර අද (24) සිට මාර්තු මස 2 වැනිදා දක්වා ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කරන බ


නව ජනාධිපති මාධ්‍ය උපදේශකවරයෙක්
2025 පෙබරවාරි මස 24 1318 0

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.


’’ඉස්සෝ කන්ටේනර් දෙකක් වරායෙන් පන්නන්න යයි’’
2025 පෙබරවාරි මස 24 868 0

වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන්


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 200 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 420 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 180 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site