IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උත්තම මුණි දළදා වඩම්මන ඇත් රජු යන ලීලා

මහ නුවර දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර මීට ටික වේලාවකට පෙර වීදි සංචාරය කිරීම ඇරුඹිණි.
මෙවර පෙරහර කරඩුව වඩම්මනු ලබන්නේ නැදුන්ගමුවෙ රාජා හස්ථියා විසිනි.



අදහස් (0)

උත්තම මුණි දළදා වඩම්මන ඇත් රජු යන ලීලා

නීල් රණා Tuesday, 20 August 2013 10:55 PM

දළදා අනුහසින් බැරිද මේ රටේ දිනපතා සිදුවන මාර්ග අනතුරු නවත්වාගන්න. (නි)

:       1       0

කසුන් Tuesday, 20 August 2013 11:04 PM

මගේ රටට දළදා හිමි සරණයි.............මගේ දැයට දළදා හිමි සෙවනයි......... (නි)

:       0       1

නීරෝ Tuesday, 20 August 2013 11:27 PM

මෙවන් සිරිත් ඇත්තේ ලංකාවේ පමණි. (නි)

:       0       0

චන්දි Thursday, 22 August 2013 09:47 AM

වල් අලියෙක් පිට ශ්‍රී දළදා කරඩුව තිබ්බත් ඒකත් සාන්ත දාන්ත ලෙස කරඩුව වැඩම්මවාවී සාදු!!සාදු!!සාදු!!!! ශ්‍රී දළදා සමිදු නමෝ !!!ඔයා මොන ආගමේ ද කියල මන් දන්නේ නැහැ කිසිම ආගමක් අපහාසයට ලක් කරන්න අයිතියක් කාටවත් නැහැ.., ඕනෑම ආගමක් අපහාසයට ලක් කරන්නේ උපන් ගෙයි මෝඩයෝ !!!!! (දී)

:       0       0

අනුර Wednesday, 21 August 2013 12:21 AM

අපේ රටට දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

කුමාර් Wednesday, 21 August 2013 12:51 AM

ඒත් රටේ ආධ්‍යාත්මික බවට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

චන්දි Wednesday, 21 August 2013 12:52 AM

උත්තම මුනි දළදා වඩම්මන ''ඇත් රජු යන ලීලා ''බලන් සකි, සාදු!!! සාදු !!! සාදු!!!!! (නි)

:       0       0

රජින්ද්‍ර Wednesday, 21 August 2013 01:55 AM

සාධු... සාධු... සාධු... !!! (නි)

:       0       0

දිලු Thursday, 22 August 2013 03:55 PM

නීල් රණා සහ රාජිත දෙන්නම මෝඩ සත්තු දෙන්නෙක්. (නි)

:       0       1

රොෂාන් සංජීව Wednesday, 21 August 2013 02:08 AM

එම පුද්ගලයයි හස්ති රාජයයි කොච්චර පින්වන්තද??? (නි)

:       7       0

තරිඳු Wednesday, 21 August 2013 02:40 AM

සාදු සාදු සාදු!!!!!සැමට දළදා සමිඳු පිහිටියි! (නි)

:       0       0

ප්‍රසන්න මහරගම Thursday, 22 August 2013 10:47 AM

චන්දි, ඇතුළු බෞද්ධ ආගමික අය වෙතට අන්යාගමිකයන් මොනවා කිවත් ඒවාට අදහස් දක්වන්න එපා අප ඔව්නට අනුකම්පා කරමු. වෙන ආගමකට අපහස කිරීමෙන් එම පිරිසම තමන්වම තමන් විනසකරගන්නවා (දී)

:       0       0

නීල් රණා Wednesday, 21 August 2013 01:12 PM

මහ වන මැද නිදහසේ සැරිසරණ අලි ඇතුන් යදමින් විලංගුලා මහ මඟ මැද පාවඩලා යවුලෙන් ඇණ දැක්කීමෙන් සිදුවන ප්‍රති විපාකය නම් බල්ලන් බළලුන් සේ මිනිසුන් මහ මඟ මියයාම බව නොවැටහෙන බෞද්ධයෝ සැබෑ දහම නොදන්නා නාමික බෞද්ධයෝ වෙති. (ස)

:       1       0

අමල් Wednesday, 21 August 2013 08:02 PM

ඇති උත්තම දලදා සමිදුන් වඩම්මන රාජා හස්තියා තරම් පින් කරලා නැතිව ඇති අපි සැවොම....අරනීල්රනා කියන අන්තවාදියාට වඩා පින්කරලා ඇති අර පෙරහැරේ යනඅනිත් ඇත පන්තිය (අ)

:       0       0

මනුක Wednesday, 21 August 2013 04:10 AM

සාදු සාදු සාදු.....!!! (නි)

:       0       0

රාජිත Wednesday, 21 August 2013 08:45 PM

නීල් රණා , මේගොල්ලන්ගේ තර්ජන වලට බයවෙන්න එපා තමන්ගේ අදහස් නිර්බීතව ලියන්න.(අ)

:       0       0

කෙනත් Friday, 23 August 2013 09:10 PM

වල අලින්ට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්දාව ඇති වෙන එක ගැන ප්‍රශ්න නගන කුහක අනුවණයන් , ඒ ගොන් ප්‍රශ්නය අහන තමන්ට මනුෂ්‍යයෙකු උනත් ඒ පින නැති බව නොතේරේ, ඔව්න් ප්‍රශ්න අසන්නේ වල අලින්ට ඇයි ශ්‍රද්දාව නැත්තේ කියයි, නමුත් තමන්ගේ හිල නොපෙනේ. බුදුරජාණන් වහන්සේට වස් කාලයක් පුරා උපස්ථාන කල පරිලේයිය වනයේ ඇත රජු ගැන මොවුන් අස නැත. ර කල හතක පොවා කුපිත කොට පොලව කම්පා කරමින් රුදුරුව ඉදිරියට දුව ආ නාලාගිරි යුද අතු එකම බුදු වදනින් දමනය වී සම්බුද්ද ශ්‍රී පද මුල වැටී වන්දනා කල අයුරු මොවුන් නොදනී. මේ මොහොතේ ලැබී ඇති දුර්ලබ අවස්ථාවේ නැණවත් බුද්ධිමතුන් කරන්නේ අවස්ථාව මග නොහැර මේවා බල සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිකර ජීවිතයට වටිනා පිනක් රැස්කර ගැනීමයි. අනුවණයන් කරන්නේ දළදා සමිදු දැක්කත් මාර්ග අනතුරු ගැන, වල අලි ගැන සිහි කරමින් තමනුත් පින අහිමි කරගෙන ගොන් කොමෙන්ට් දමමින් අනෙකෙකුගේ පිනටද හානි කිරීමයි. අප්‍රමාදීඅනුවන බාලයන් හිතින් දුරුකර මෙය කියව බල බූදු රජාණන් වහන්සේ ගැන සිත් පහන් කරගෙන පින් රැස් කර ගන්න. තමන්ගේ හිසට සෙවන තම අතමයි. (නදී)

:       0       0

රාජිත Thursday, 22 August 2013 11:31 AM

චන්දි, බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සංජු Wednesday, 21 August 2013 06:39 AM

සාදු... සාදු.... සියලු රට වැසියන්ට දළදා හාමුදුරුවෝ පිහිටයි! (නි)

:       0       0

සෞම්‍යා Wednesday, 21 August 2013 07:04 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ටිරෝන් Wednesday, 21 August 2013 07:39 AM

ලොවටම මගේ රටේ අසිරිය පෙනේවා! උත්තම දළදා සමිදුට මගේ නමස්කාරය! (නි)

:       0       0

නුවන් Wednesday, 21 August 2013 07:48 AM

උත්තම මුනි දළදා වඩම්මන ''ඇත් රජු යන ලීලා ''බලන් සකි, සාදු!!! සාදු !!! සාදු!!!!! (නි)

:       0       0

නෙතුමි Wednesday, 21 August 2013 10:18 PM

ඕනෑම ආගමක මෙවැනි වූ විචිත්‍ර අවස්ථා පවතිනවා, ඒවායේ ලොකු ගැඹුරකුත් වටිනාකමකුත් තියෙනවා,, ඒවා තේරුම් ගන්න අකමැති මිනිසුත් මේ ලෝකේ ඉන්නවා,,(අ)

:       0       0

සරත් Wednesday, 21 August 2013 02:38 PM

දළදා සමිදු පිහිට ලක්වැසි සැමට ලැබේවා! නිල් රණාට කියන්න තියෙන්නේ "බත් දුන්නට බුද්ධිය දෙන්න බැහැනේ" කියලා විතරයි. (නි)

:       0       0

රනවීර Wednesday, 21 August 2013 11:06 PM

ශ්‍රී ලංකා වැසියන් සැමටම උතුම් දළදා සමිදුගේ පිහිට ලැබේවා !!! සාදු..සාදු...සාදු..සාදු..! (අ)

:       0       0

මහීන් Wednesday, 21 August 2013 08:45 AM

මගේ රටට දළදා හිමි සරණයි.............මගේ දැයට දළදා හිමි සෙවනයි......... (නි)

:       0       0

සමන්ත Wednesday, 21 August 2013 08:46 AM

දළදා අනුහසින් මේ රට තව තවත් දියුණු වේවා. (නි)

:       0       0

චානක Wednesday, 21 August 2013 08:50 AM

සාදු සාදු සාදු!!!! (නි)

:       0       0

දිලූ Wednesday, 21 August 2013 02:56 PM

නීල් රණා කියන්නේ ආගමක් ධර්මයක් නැති කෙනෙක් දෝ කොහෙද? කරුණාකර අදහස් දැමීමෙන් වලකින්න.කිසිම දේක හොඳක්, යහපත් බවක් දකින්නේ නැති මෝඩ මනුස්සයෙක්.(ස)

:       0       0

ශානුක ප්‍රියන්ත Wednesday, 21 August 2013 09:14 AM

නීල් රණා, හොදක් දකින්න බැරිනම් කරුණාකර අදහස් දැමීමෙන් වැළකි සිටින්න. අපි දන්නවා ඔබ බෞද්ධ විරෝධියෙකු බව. (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 21 August 2013 09:16 AM

මේ සතාගේ පින්වන්ත බව සහ ආඩම්බරය ඇස් දෙකෙන් පේනවා. යහපතක්ම වේවා. (අ)

:       0       0

චන්දි Thursday, 22 August 2013 12:53 AM

රාජිත,කට තිබුන පලියට කියවන්න එපා, මෝඩයෙක් වගේ ., (නි)

:       0       0

ප්‍රසන්න - මහරගම Wednesday, 21 August 2013 10:09 AM

සාදු සාදු සාදු මෙවන් ආඩම්බරයක් තවත් අපට තියෙනවද? අපේ රටට බුදුසරණයි!! (ස)

:       0       0

හර්ෂි Wednesday, 21 August 2013 10:14 AM

දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අපේ රටට...! (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 21 August 2013 10:16 AM

නීල් රණා, ඔබ කට අරින්න එපා. ඔබගේ මොළය මට පේනවා. (නි)

:       0       0

ශෂික Wednesday, 21 August 2013 03:57 PM

නිල් රනා ,ඔහොම කිව්වට ඔය දැකලා තියෙනවද ඒ සතා දළදා හාමුදුරුවන්ව පිට උඩ තියාගෙන යනකොට එයාගේ කකුල් පාවාඩෙන් එලියට අගලක්වත් යන්නේ නැති විදියට යන්නේ. මේවා පුරුදු කරලා කරන ඒවා නෙමෙයි. සතෙකුට වුනත් බුදුරජාණන් වහන්සේගේ අනුහස දැනෙනවා. (නි)

:       0       0

ඇසළ Wednesday, 21 August 2013 10:16 AM

දළදා වහන්සේ වැඩමවන කකුල් හතරක් තියෙන සතෙකුටත් වඩා අන්තයි නීල් රණා. මෝඩයෙක් වුනාට මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. දළදා වහන්සේ යනු අති පුජනිය වස්තුවක් සියලු බෞද්ධ ජනතාවගේ. නැතුව දිනපතා සිදුවන මාර්ග අනතුරු වලක්වන්න තියන භාණ්ඩයක් නොවේ. (නි)

:       0       0

හිරා Wednesday, 21 August 2013 10:30 AM

නිල් රනා, කියන පුද්ගලයා ඔලුවක් නැති කෙනෙක් කියලා තේරෙනවා දාන අදහස් වලින් . (ස)

:       0       0

රනා Wednesday, 21 August 2013 10:34 AM

සාදු.. සාදු.. සාදු..! (නි)

:       0       0

නිශාන්ත ඩුබායි Wednesday, 21 August 2013 10:38 AM

සාදු.....සාදු....සාදු ..... මගේ රටට දළදා හිමි සරණයි බුදු සසුන ලොවහි බැබලේවා!!! මේ පෙරහැර මේ තත්වෙන් පවත්වනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක නිසා මේ සඳහා සහ සම්බන්ධ උසස් නිලධාරියගේ සිට පාර අතුගෑව අන්තිම සරල සේවකයා දක්වා සියලුම දෙනාටත්,බුද්ධාලම්බන ප්‍රීතිය වඩවා ගෙන මේ පෙරහැර නරඹන්නට පැමිණි සෑම සියලුම දෙනාටත් දළඳා සමිඳු පිහිටයි මගේ රටට දළදා හිමි සරණයි. (ස)

:       0       0

රාජිත Wednesday, 21 August 2013 04:29 PM

ශෂික , ඇයි එහෙනම් අවුරුදු ගානක් පුරුදු කරපු අලියෙක් තෝරාගත්තේ, දළඳා හාමුදුරුවන්ව තියන්න තිබ්බනේ වල් අලියෙක් පිට උඩ, එතකොට බලාගන්න තිබ්බ අනුහස කොහොමද කියලා..... (ස)

:       0       0

සමීර Wednesday, 21 August 2013 10:50 AM

මගේ රටට දළදා හිමි සරණේ! දළදා වහන්සේගේ බලයෙන් මෙම රටේ නාස්තිය දුෂණය මිනීමැරුම් නැතිවී, රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා !!! (ස)

:       0       0

චින්තක Wednesday, 21 August 2013 10:51 AM

හිරා, එක එක මෝඩයෝ බුද්ධාගම ගැන කියන ඒවාට පිළිතුරු දෙන්න යන්න එපා. බුද්ධාගම තියෙන්නේ බුද්ධිමත් සහ මනස දියුණු මිනිසුන්ට පමණයි. අපි දන්නවනේ බුද්ධ ධර්මය අනිත් ආගම් වගේ මැජික් පෙන්නන්නේ නැති බව.(ස)

:       0       0

අර්ෂා Wednesday, 21 August 2013 11:04 AM

ඇයි මේ ඇතුන්ට බොහොමයක් හින්දු නම් දාල තියෙන්නේ ?(ස)

:       0       0

රාජි Wednesday, 21 August 2013 11:04 AM

සාදු..සාදු...සාදු..සාදු..! ශ්‍රී ලංකාවේ මුදුන්මල්කඩ වන් දළදා හාමුදුරුවන්ගේ පිහිටින් අපේ රටට යහපතක්ම වේවා ...! සාදු..සාදු...සාදු..සාදු..! (ස)

:       0       0

නීල් රණා Thursday, 22 August 2013 07:21 AM

අද රෑ ප්‍රවෘත්ති බැලුවා නම් පැහැදිලිවෙයි මේ රටේ මාර්ග අනතුරු වලට ප්‍රධානම හේතුව නියමිත මං තීරුවේ ධාවනය නොකිරීම බව. . සතෙක් කැමැත්තෙන් මෙවැනි දෙයක් කරන්නේ රජෙක් වෙනුවෙන් පමණයි. (නි)

:       0       0

රත්න Wednesday, 21 August 2013 05:19 PM

මේ නීල් රනාට හොද දෙයක් පේන්න බැහැ. මොනවා හරි කියලා හැමෝගෙම උපාසයට ලක්වන ඔලුබක්කෙක්. (නි)

:       0       0

චන්දි Wednesday, 21 August 2013 11:32 AM

මේ නිල් රනා කියන කෙනා හැම අදහසක්ම දාන්නේ නුහුරටමයි. පන්සල් ගියාට වැඩක් නැහැ තුන්දොර අපිරිසිදු නම්! නිල් රනාටත් , ලංකාවාසි සියලු දෙනාටත් දළදා සමිදු පිහිටයි (නි)

:       0       0

මංජුල Thursday, 22 August 2013 02:18 PM

සාදු සාදු !!! (ස)

:       0       0

රාජිත Thursday, 22 August 2013 09:24 AM

චන්දි , මොකක්ද මගේ මෝඩ අදහස් ?, ඔප්පු කරන්න..ඇත්ත කීවම තිත්තයි නේ ... (ස)

:       0       0

රත්න Wednesday, 21 August 2013 06:03 PM

මේ නිල් රනාට හොද බැහැ .මොනවා හරි කියලා හැමෝගෙම උපහාසයට ලක් වෙන ඔලුබක්කෙක් මෙයා පසුගිය දිනක සමිමානයක් ලබාගත් දියනියකට මොකද්දෝ වචන හරඹයක් දැමිමා. එදත් එයා කවුද කියලා හැමෝම දැනගත්තා. මේ අයට ආගමකුත් නෑ ජාතියකුත් නෑ හරිම සංවෙගයි (දී)

:       0       0

ගංගොඩ Tuesday, 20 August 2013 10:50 PM

බුදු සසුන ලොව පුරා බැබළේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2209 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1675 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2498 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2668 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 614 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1227 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35968 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24121 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site