(යොහාන් භාසුර)
‘උත්තර ලංකා සභාගයේ’ නුවරඑළිය සමුළුව වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාව සකස් කර තිබූ වේදිකාවට සහ සැරසිවලට කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රී හානිකර තිබූ බව එම සභාගයේ සාමාජිකයෙක් පැවසීය.
එහිදී කිසියම් පිරිසක් රැස්වීම සඳහා සකස් කර තිබූ පුවරු සහ සැරසිලි කඩා බිඳ දමා පුටු පෙරළා තිබූ බවත් ඒවා නැවත සකස් කර රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කළ බවත් එම සාමාජිකයා වැඩි දුරටත් කීය.
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘උත්තර ලංකා සභාගයේ’ රැස්වීමට පහර දෙයි
Perera Sunday, 27 November 2022 01:14 PM
මේවා ඔක්කොම පනික්කයගේ පෙර සෙල්ලම්.
kapila Sunday, 27 November 2022 01:51 PM
ඔතන ගඳ ගහන මුකුත් තිබුනේ නැද්ද?
siri Sunday, 27 November 2022 02:16 PM
කට "උත්තර" නෑ..
ජගත් ලියනගේ Sunday, 27 November 2022 03:25 PM
ඒකෙ අයම තමයි ඕක කරලා තියෙන්නේ. ආයේ අහන්න දෙයක් නැහැ...
Channa Sunday, 27 November 2022 03:29 PM
මිනිහා හරි දක්ෂයි, ඔය වගේ දේවල් කරගෙන ප්‍රසිද්ධියක් ගන්න...
නිහාල් Sunday, 27 November 2022 04:51 PM
කවුද අනේ මේ වගේ තේරුමක් නැති දේවල් වලට ගහන්නේ...?
sirisenaSunday, 27 November 2022 06:17 PM
කොලින්වුඩ් හෝටලේ දොඩම්පේ මලයාගේ වැඩක්නේ...!
මැක්ස් Sunday, 27 November 2022 05:34 PM
ජේවීපි පෙරටු රෑනේ - ප්රජාතන්ත්රවාදේ...!
kamalSunday, 27 November 2022 08:22 PM
නවක වධකයින්ගේ සංගමය...!
banda Sunday, 27 November 2022 05:53 PM
උත්තර ලංකාවට කට උත්තර නැතිවෙන්න දීලා වගේ...
Mr Don Sunday, 27 November 2022 08:42 PM
ජල්තර ලංකා...
sampath Sunday, 27 November 2022 10:23 PM
බහු පක්ෂ ක්‍රමය ලංකාවෙන් ඉවත් කරලා ද්විපක්ෂ ක්‍රමයක් සෑදිය යුතුයි.
Dinesh Gayan Dubai Monday, 28 November 2022 12:17 AM
මේවට කිසි එකෙක් එන්නෙ නෑ.මීඩියාකරයොන්ට එන්න කිව්වත් හිට් එකක් නැති නිසා නිවුස් වලට දාගන්න බෑ. ඒ නිසා මොකක් හරි නාඩගමක් කරල හිට් වෙන්න බලනව.අහිකුන්ඩකය නැති උන නයා වෙලා ඉන්න පනික්කිය මේක ජාත්යන්ත්රණ කුමන්ත්‍රණයක් කියන්නත් බැරි නෑ.