IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


උතුරෙත් අවුරුදු

යාපනයේ ජනතාව යුද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සමග එකතුවී අවුරුදු උත්සව පැවැත්වීය. සිංහල හා දෙමළ සම්ප්‍රදායට අනුව පැවැත්වූ නැටුම්, ගැයුම් හා වැයුම් එහිදී කැපී පෙණිනි. වයස් බේදයකින් තොරව සියලු දෙනාටම සහභාගීවිය හැකි තරඟ රාශියක් පැවැත් පැවැත්වීය.  



අදහස් (0)

උතුරෙත් අවුරුදු

රුවන් Friday, 13 April 2012 08:48 PM

ගොඩක් සතුටුයි

:       0       0

පියල් වීරසිංහ Friday, 13 April 2012 10:43 PM

අවුරුදු 30 ක් ඇයි අපි ගහමරා ගත්තේ. මේ වගේ සමගියෙන් හිටියනම් අද අපිට කොච්චර හොදට ජීවත් වෙන්න තිබුණද ? මේ සමගිය ජීවිත කාලයටම තියා ගන්න බලමු. සුබ නව වසරක් වේවා මෙගේ දමිළ මිතුරණි.

:       0       0

කැළුම් හේමන්ත Saturday, 14 April 2012 12:08 AM

මේවගේ දවසක් උදා කර දුන්නාට ත්‍රිවිධ හමුදාවටම ණය ගැතියි. අමේ දෑසෙත් කඳුළු උණනවා මේ දේවල් දැකලා. සියලු දෙනාට ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරි ඉතිරේවා..

:       0       0

චමී Saturday, 14 April 2012 12:58 AM

අගය කළ හැකි වැඩක්

:       0       0

සෑම් Saturday, 14 April 2012 08:46 AM

නියමයි. ශ්‍රී ලංකා හමුදාව ලොව හොදම හමුදාවක්. ඔබ කරන්නේ හොද සේවයක්. ඔබ සැමට සිහල හින්දු අලුත් අවුරුද්ද සුබ නව වසරක් වේවා.

:       0       0

කාලිංග Saturday, 14 April 2012 09:43 AM

ලැබුවා වූ වන වසර සාමය සතුට පිරුණ සුබ නව වසරක් වේවා !

:       0       0

රොඩ්නි සිල්වා Saturday, 14 April 2012 10:14 AM

අපේ හමුදාව කරන මේ වගේ හොඳ දේවල් රටින් පිටට යනවා අඩුයි.

:       0       0

ශාන්, සෞදි අරාබි Saturday, 14 April 2012 11:18 AM

ශ්‍රී ලංකා හමුදාව ලොව හොදම හමුදාවක්. ඔබ කරන්නේ හොද සේවයක්. අවුරුදු 30 ක් ඇයි අපි ගහමරා ගත්තේ. මේ වගේ සමගියෙන් හිටියනම් අද අපිට කොච්චර හොදට ජීවත් වෙන්න තිබුණද ? මේ සමගිය ජීවිත කාලයටම තියා ගන්න බලමු. සුබ නව වසරක් වේවා මෙගේ දමිළ මිතුරණි. ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ඔබ සැමට සිහල හින්දු අලුත් අවුරුද්ද සුබ නව වසරක් වේවා. අලුත් අවුරුද්ද කිරි ඉතිරේවා

:       0       0

එච් ජී එෆ් එෆ් Saturday, 14 April 2012 11:41 AM

මේ වගේ දවසක් උදා කර දුන්නාට ත්‍රිවිධ හමුදාවටම ණය ගැතියි. අපේ දෑසෙත් කඳුළු උණනවා මේ දේවල් දැකලා. සියලු දෙනාට ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරි ඉතිරේවා..

:       0       0

මගේ අදහස Saturday, 14 April 2012 12:25 PM

මම හිතන්නේ මේක මවා පෑමක්.

:       0       0

එච්.ඩොනල්ඩ් Saturday, 14 April 2012 02:40 PM

සාමයේ අගය කොයි කාටත් වැටහේවා.........!!!! සිරිලක සැමට සුබ නව වසරක් වේවා....... !!!!

:       0       0

අලිබබා Saturday, 14 April 2012 07:21 PM

මෙවගේ එකමුතුකම අවුරුද්දට විතරක් පත්තරවල රූපවාහිනියේ පෙන්වලා වැඩක්නෑ. සහජීවනය, එකමුතුකම, ප්‍රේමය, මෛත්‍රීය, කරුණාව කියන්නාවු උතුමි යහගුණයන් සැමදාම රටක්තුල සමාජයක්තුල මනුෂ්‍යයන් තුල පැවතිය යුතු ගුණාංගයක්. එක දිනකට පමණක් නොව සැම දිනකම එකාසේ ජීවත්වීම අප කාගේත් වගකීමක්.

:       0       0

මොහොමඩ් නියාස් Saturday, 14 April 2012 10:43 PM

මෙවැනි අවුරුදු උත්සව සෑම අවුරුද්දකම පවත්වන්නැයි මම ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ඩුබායි ශාන්ත Saturday, 14 April 2012 11:35 PM

ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 141 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 43 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 211 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 1148 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 744 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 775 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1004 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 433 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site