උතුරේ අධික පෑවිල්ල නිසා යාපනය,මුලතිව් සහ කිලිනෝච්චියයේ සිට වව්නියාවේ එළවළු නොලැබීම නිසා වව්නියාවේ එළවළු මිල ඉහළ ගොස් ඇත.මිල වැඩි වීම නිසා වව්නියාවට දඹුල්ලේ එළවළු ද නොලැබේ.ගිය වසරේ වව්නියාවේ කිසිම එලවළුවක් රුපියල් සියය ඉක්මවා අලෙවි නොවීය.
වව්නියාවේ කිලෝවක අද මිල තොග සිල්ලර
මාළුමිරිස් රුපියල් 200 220
වම්බටු රුපියල් 80 100
බණ්ඩක්කා රුපියල් 80 100
ගෝවා රුපියල් 160 170
අමුමිරිස් රුපියල් 340 360
කැරට් රුපියල් 180 200
බෝංචි රුපියල් 150 160
මෑකරල් රුපියල් 140 150
වට්ටක්කා රුපියල් 170 180
තක්කාලි රුපියල් 180 200
බීට්රූට් රුපියල් 150 160
මුරුංගා රුපියල් 210 220
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරෙත් එළවළු ගිනිගණන්
නෙලුම් Monday, 23 June 2014 04:37 PM
ලංකාවේ උදවියට මේ දවස් වල හරිම කරදර වගේ පේන්නේ. හැම පැත්තෙන්ම තැලෙනවා වගේ . කන බොන දේවලුත් මෙහෙම ගණන් ගියාම ! කොහොම වුනත් හැමෝටම ඉක්මනින් යහපත් කලක් උදාවේවා කියලා එතෙර සිට පතනවා. කාලෙකින් අපේ කාන්තා පාඨකයන් ගේ අදහසක් දැක්කෙත් නැහැ . කුසුම් ල , නිලූ ල අනුෂ්කලා හැමෝම හොඳින් නේද ? (දී)