ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව කොහුවල පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරියක ලෙස පෙනී සිටි වෛද්‍යවරියක බව කියන මානිපායි මුහමලේ සිවපාදන් මුරුගානදී (ආනන්දි රාධක්‍රිෂ්ණන්) රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේසිංහ මහතා අද නියෝග කළේය.
ඇය රත්නපුර වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකය යටතේ ආනන්දි රාධක්‍රිෂ්ණන් යන ව්‍යාජ නමින් පෙනී සිට ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ උසාවිය වෛද්‍ය වෘත්තියේ යෙදුණ හොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරෙන් ඇවිත් දකුණේ දත් ගලවලා
රෙජි-සිඩ්නි. Thursday, 16 July 2015 01:28 AM
මෙහෙ ඉන්න පොලිස් කාන්තාවන්ට වැඩිය අපේ රටේ ඉන්න පොලිස් කාන්තාවන් හැම අතින්ම ලස්සනයි. (නි)
නිශ්ශංක ආරියවංශ Wednesday, 15 July 2015 12:13 PM
හොඳ තිරණයක් (ස)
රූපවතී Wednesday, 15 July 2015 04:02 PM
ඇන්ඩ්දෘ..ඇයි එයාට මුනේ පව්ඩර් ටිකක් ගාන්න තහනම්ද ..? ලංකාවේ සෑම ගැහැනියක්ම දැලි හොටු පෙරාගෙන බිම අතු ගෑවෙන සායක් හෝ චීත්තයක් ඇදගෙන කොන්ඩේවත් නොපීරා...බුලත්විටක් හපාගෙන දත්විලිස්සාගත් යකෙක් වගේ ඉන්න කියලද ... මායා පිරිමි සංස්කෘතියේ ලියවිලා තියෙන්නේ ..? (ස)
කුමාර් Wednesday, 15 July 2015 12:40 PM
මෙයා උතුරේ කොටින්ගේ දත් ගලවපු, පුරවපු, එයාලගේ පුහුණුව හා ලයිසම ලබාගත්තු එක්කෙනෙක් වෙන්නැති. (අ)
ලංකා Thursday, 16 July 2015 08:59 AM
ඇයි චාමරට අමාරුද පොලීසියට බැන්න අයව හිරේ යැව්වාට.නීතිය රකින නිළධාරින්ට බාධා කරන නැහැදිච්ච අයට දෙන්න ඕන ඒ වගේ දඩුවම් තමයි.සමහර සල්ලිකාර නෝනලා හිතාගෙන ඉන්නේ කාර් එකක නැගල ඉගිලිලා යනකොට තමාට වඩා වෙන කවුරුවත් තවත් නැහැ කියලා. දැක්කානේ පොලසීසියට බැන්න මහ ලොකු සල්ලිකාර නොනට දැන් මොකද වුණේ කියලා. (අ)
සුදත් ශ්‍රී Wednesday, 15 July 2015 09:28 PM
ඇන්ඩෲ, රුසියන් පොලිස් කාන්තාවන් දැකල තියෙනවද? (ස)
චාමර Wednesday, 15 July 2015 11:22 AM
හොරෙන් දත් ගැලෙව්වාට ඇප. පොලිසියට බැන්නට නෝනයි මහත්තයයි දෙන්නම රිමාන්ඩ් පුදුම ලෝකයක්. (ස)
ශාන්ත - කටාර් Wednesday, 15 July 2015 10:37 PM
කාන්තා නියෝජනයේ සැබෑ හඩ , අරින්න එපා රුපවති (ස)
අජිත් Wednesday, 15 July 2015 11:23 AM
රු 25000 මේ මනුස්සය ගේ දවසක ගාන. දැන්නෙන්නවත් නැතුව ඇති.(ස)
පරා Wednesday, 15 July 2015 02:31 PM
කොටින්ගේ ඔත්තු කාරියක්ද? (අ)
ඇන්ඩෘෘ Wednesday, 15 July 2015 02:39 PM
පොලිස් කාන්තාව නිරූපන ශිල්පිනියක් ද ? (ස)