IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


උතුරෙන් තවත් අක්කර 700 ක් නිදහස්

යාපනය පලාලි අධිආරක්‍ෂිත කලාපයේ උතුරු වලිකාමම්හි තවත් ඉඩම් අක්කර 700 ක් නිදහස් කිරීමට ආරක්‍ෂක හමුදාව එකඟතාව පල කර ඇතැයි යාපනය දිස්ත‍්‍රීක් ලේකම් එන්.වේදනායගම් මහතා පැවසීය

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළවෙළ සඳහා මෙම ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර 500 ක් නිදහස් කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.

කන්කසන්තුරෙයි, කීරිමලෙයි හා මාවිඩ්ඩපුරම් ප‍්‍රදේශවල ඉඩම් මෙලෙස නිදහස් කිරීමට නියමිතය.



අදහස් (0)

උතුරෙන් තවත් අක්කර 700 ක් නිදහස්

සුසන්ත Monday, 12 September 2016 07:47 AM

පුදුමය කියන්නේ අවතැන් ජනතාව පදිංචි කරවන්න ඉල්ලන්නේම හමුදා කඳවුරු තියන ඉඩම්මනේ! (නි)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Sunday, 11 September 2016 01:49 PM

හොද තීරණයක්.. මේවා දෙමල ජනතාවගේ ඉඩම්. (ර)

:       0       0

රත්නායක Sunday, 11 September 2016 02:10 PM

ඒ විධියටම ඒ ප්‍රදේශවල හිටිය සිංහල ජනයාටත් ඒ ඉඩම්වල අයිතිය දෙන්න කටයුතු කරනවනම් තමයි සංහිඳියාව අැතිවෙන්නෙ. (ර)

:       0       0

ටෙරන්ස් Sunday, 11 September 2016 03:04 PM

මදැයි අහන්න ලැබුන ආරංචියක හැටි? (නි)

:       0       0

අනිල් Sunday, 11 September 2016 03:05 PM

පුදුමේ කියන්නේ අවතැන් ජනතාවට ඉල්ලන්නේම හමුදා කඳවුරු තියන ඉඩම්මනේ! අනිත් තැන්වල පදිංචි කළොත් භූමි දෝෂ ඇතිවෙනවද දන්නේ නැහැ. (නි)

:       0       0

නිහාල් Sunday, 11 September 2016 06:27 PM

නැවත පදිංචි කිරීමේදී සිංහල ජනතාවද පදිංචි කළයුතුය. නැත්නම් අනාගතයේදී ප්‍රශ්න ඇතිවිය හැකිය. (නි)

:       0       0

දර්ශන Monday, 12 September 2016 11:08 AM

මෙම ඉඩම් වල සියලුම ජාතින් පදිංචි කරවන්න.(හේ)

:       0       0

බමුණු ආරච්චි Monday, 12 September 2016 01:07 AM

නාමල් - නිව්යෝර්ක්, ඔබ සිංහලද?

:       0       0

තරිඳු Monday, 12 September 2016 01:46 AM

මෙම ඉඩම් වල සිංහල ජනතාවද අනිවාර්යෙන් පදිංචි කළයුතුයි (නි)

:       0       0

කමල් Monday, 12 September 2016 02:37 AM

සිංහල ජනතාව පදිංචි කරන්න කියන අය තමන්ගෙ ඉඩම් ටික හමුදාවට පවරලා යන්න ලෑස්තිවෙමුද උතුරෙ පදිංචියට. කැමතිද? (නි)

:       0       0

ධම්ම Monday, 12 September 2016 02:56 AM

ජයවේවා කියනවා හැර මට නම් වෙන මොකුත්ම මතක්වෙන්නේ නැහැ. (නි)

:       0       0

සජී Monday, 12 September 2016 03:17 AM

අනේ මන්දා! මෙහෙම ගිහින් අන්තිමට පන්සල් වල ඉඩම් ටිකත් ඉල්ලයිද දන්නෙ නැහැ පදිංචි වෙන්න (නි)

:       0       0

සම්පත් ද සිල්වා Monday, 12 September 2016 02:15 PM

රත්නායක ඔබ හරි. ඉඩම් දුන්නාට කමක් නෑ. හැබැයි ආමි කෑම්ප් තව වැඩි කරන්න ඕනේ උතුරේ. අයින් කරපුවා ආයිත් දාන්න ඕනේ. විග්නේෂ්වරන් ෂුවර් නෑ (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 12 September 2016 05:14 AM

බමුණුආරච්චි ඈත අතීතයේත් නාමල්ල වගේ අය සිටිය. අද මුළු උතුරම දෙමළට,හෙට නැගෙනහිර ඊළඟට මුළු රටම වෙන්න පුළුවන්. නමුත් එදාට සිංහල නමින් පෙනී සිටින පිට කොන්දක් නැති එවුන් බලා සිටියාට, නියම සිංහලයන් මරාගෙන මැරේවි,මේක ලේ විලක් කරාවි. (බ)

:       0       0

රත්නායක Monday, 12 September 2016 05:32 AM

කමල්.. ඔබ හිතන්නෙ උතුරෙත් කොළඹ වගේ ඉඩම් හිගකම නිසා මේ ඉඩම් ඉල්ලනව කියලද. එහෙ ඕන තරම් ඉඩම් තියෙද්දි අැයි මේ කෑගහන්නෙ කියල ඔබට හිතාගන්න බැරිද.අපි කියන්නෙ අපිට ඒව ඕන කියල නෙවෙයි.ඒ ප්‍රදේශවල හිටපු හැම ජාතියකටම ඒව සාධාරණව බෙදන්න කියල.ඒ දේ ඒවිධියට වෙනව නම් මේ කිසිම ප්‍රශ්නයක් අැති නොවන බව ඔබට නොතේරීම ගැන කනගාටුයි. (බ)

:       0       0

දිනේෂ් Monday, 12 September 2016 05:35 AM

නාගදීපෙත් දෙමු, නේද නාමල්. බමුණුගේ කතාව හරි. (බ)

:       0       0

සවන්ත් Monday, 12 September 2016 05:37 AM

උතුරේ තේසවලාමේ නීතිය යටතේ සිංහල, මුස්ලිම් හෝ කුමන ජාතියකටවත් දෙමළ නොවේ නම් උතුරේ ඉඩම් ගන්න නොහැක. සංහිඳියාවෙන්ද ඒ ගැන සද්දක් නැත (නි)

:       0       0

උපාලි Monday, 12 September 2016 06:14 AM

සංහිඳියාව යනු ඔවුන්ගේ වෛරය සහ සිංහල අපගේ සහ රජයේ ඉවසීමද? ඔය දෙන ඉඩම් වල බුදු පිළිම තිබේ නම් ආරක්ෂාසහිතව ඉවත්කර අපේ ප්‍රදේශයක තැන්පත් කරන්න. නැත්නම් සංහිඳියාවට මොකද වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 106 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 560 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 509 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1381 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7396 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site