IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


උතුරුමැද මහ ඇමැති උසාවි කැඳවයි

2010 මහ මැතිවරණ සමයේ කැකිරාවේ දී නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ නිලධරයකු ඇතුළු පිරිසකට අවි හා පොලුවලින් පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජූනි 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කැකිරාව මහේස්ත්‍රාත් ලද්දු දර්ශන ද සිල්වා මහතා උතුරුමැද මහ ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතාට නියෝග කළේය.

ඔහු ඇතුළු පස් දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.



අදහස් (0)

උතුරුමැද මහ ඇමැති උසාවි කැඳවයි

සමන් Wednesday, 16 January 2013 04:30 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.(එහෙම වෙයිද?) (නි)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 04:31 PM

පළාත් සභාවට දැන් දැන් පත්වෙන්නේ ඇමතිවරුන්ද? නැත්නම් පාතාල කල්ලිද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 16 January 2013 04:34 PM

මේවා නම් දැන් වෙන දේවල් වල හැටියට මොනවද අප්පා? (නි)

:       0       0

තිලක් Wednesday, 16 January 2013 10:39 PM

බලන්නකෝ ඒකෙත් හැටි (දී)

:       0       0

ආනන්ද Wednesday, 16 January 2013 11:20 PM

සිල්වා, ඔයා ඊයෙද ලංකාවට ආවේ? (නි)

:       0       0

අමිල Thursday, 17 January 2013 12:39 AM

සිල්වා, පළාත් සභා විතරක් නෙමෙයි නේද? ඔබතුමා දන්නෙ නැතුවද අහන්නෙ? නැත්නම් යටි අරමුණකටද? (නි)

:       0       0

මරාසි Thursday, 17 January 2013 12:50 AM

මැරයන්ව දාන්න අවුරුදු 10 ක් විතර හිරේට !!!!! (නි)

:       0       0

ජයතිස්ස Thursday, 17 January 2013 02:19 AM

වෛරයෙන් වෛරය නොසන්සි‍දේ කියනවනේ. ඒ නිසා ඔන්න ඕවා අතහැරලා දාන්න. (නි)

:       0       0

කිවි Thursday, 17 January 2013 06:05 AM

රටේ මිනිස්සු මොනතරම් නම් මෝඩද? (නි)

:       0       0

කැස්පර් Wednesday, 16 January 2013 03:24 PM

පේනවා නේද අලුත් මහ ඇමතිතුමාගේ වැඩ? (නි)

:       0       0

ලාරා Wednesday, 16 January 2013 03:30 PM

සියලුම විෂමාචාර රටින් තුරන් කළ යුතුයි. (නි)

:       0       0

ජනක Wednesday, 16 January 2013 03:34 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පෙනී සිටින්න පමණද? (නි)

:       0       0

සරත් Wednesday, 16 January 2013 09:13 PM

මේ වගේ දේවල් වලට තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. (දී)

:       0       0

වරුණ Wednesday, 16 January 2013 04:01 PM

එහෙම ගැහුවද කියලා අමතක වේවිද මන්දා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 65 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 245 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 79 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 52 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 228 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site