IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


උතුරු අප්‍රිකානුවා ලක් කතක් කෙළෙසයි

උතුරු අප්‍රිකා මිනිහෙකියි සැලකෙන පුද්ගලයකු ඉතාලියේ මිලානෝ නුවර කෝෂිකා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කතක් (38) අඳුරු පාරකට රැගෙන ගොස් කෙළෙසා ඇතැයි ඉතාලි පොලීසිය කියයි.

අපරාධවලට නමක් ගත් පැත්තකදී ඇයට මේ අතවරය වී ඇත්තේ වැඩ අවසන් වී බසයට නැගීමට යද්දීය.

නාඳුනන මිනිහා ඇය ටික දුරක් ඇදගෙන යද්දී ඔහුගෙන් බේරීමට ඇය ගත් උත්සාහය අසාර්ථක වීයැයි ද, කෙළෙසීමෙන් පසුව ඇය උදව් ඉල්ලා කෑ ගසා ඇතැයි ද, ඇය රෝහල් ගත කර ඇතැයි ද,  උදව්වට ආ අසල් වැසියන් ඇගේ ඇදුම් ඉරී තිබෙනු දැක ඇතැයිද, ඇයට සම්පූර්ණ සුවය ලැබුණු පසු සැකකරු පිළිබඳ වඩාත් පැහැදිලි විස්තරයක් ලැබෙතියි ද ඉතාලි පොලීසිය කියයි.



අදහස් (0)

උතුරු අප්‍රිකානුවා ලක් කතක් කෙළෙසයි

නිහාල්-ඉතාලිය Tuesday, 05 February 2013 04:11 PM

තනියම පාරවල් වල යනවිට මීට වඩා කල්පනාකාරී වෙන්න. කෝකටත් හොදයි මිරිස් දාලා හදපු දියරයක් ස්ප්‍රේ කෑන් එකකට දාලා අත්බෑගයේ තියාගන්න එක.(නදී)

:       0       0

එරන්ද Tuesday, 05 February 2013 04:15 PM

ඉතාලියේ ශරියා නීතිය නැද්ද දන්නේ නෑ . අපේ කෙනෙක්‍ට අසාධාරණයක් වුණොත් තමයි කිසිම නීතියක් නැත්තේ..?(ස)

:       0       0

හිල්ම් Tuesday, 05 February 2013 04:35 PM

අපිට විතරද ඔය ප්‍රශ්න (දී)

:       0       0

සිල්වා Tuesday, 05 February 2013 04:48 PM

නුපුරුදු රටක ජීවත් වෙනකොට තම ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි.(නදී)

:       0       0

කසුන් Tuesday, 05 February 2013 04:51 PM

තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ. (නි)

:       0       0

දිසානායක Tuesday, 05 February 2013 05:04 PM

අන්තෝ ජටා බහී ජටා.(නදී)

:       0       0

මුතුකුඩ Tuesday, 05 February 2013 05:04 PM

ඉසුරන්දි තමාව ආරක්ෂා කර ගැනීම තමා සතු වගකීමක් මන්දයත් සමාජයන්තුල අශිලාචාරමත් ඇත්තන්ද සිටිනා බැවිනි. හැම පරිස්සමටම වඩා තම පරිස්සම රැකගැනීම තමන් සතු වගකීමක් වන්නේය.ඉසුරන්දි අක්කත් හරියට කෙක්කක් වගේනේ.(නදී)

:       0       0

ඩයස් Tuesday, 05 February 2013 05:12 PM

මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෙනි එම සොහොයුරියට හා පොලීසියට උදව් කරන්න අපචාරකයා අල්ලන්න.නීතියෙන් ඔප්පු උනොත් අනිවාර්යෙන්ම අවු.20ක් ඈතුලේ.ශ්‍රී ලාංකික සංවිධාන වල අවධානය පිනිසයි.

:       0       0

ලසන්ත ඉතාලි Tuesday, 05 February 2013 05:17 PM

ශරියා මතක්වෙන්නේ දැංද?(නු)

:       0       0

විජේරත්න Wednesday, 06 February 2013 01:04 AM

අදහස් පළකරන්නන් බොළද අදහස් පළ කිරීමෙන් වළකින්න. (නි)

:       0       0

ශානිකා Tuesday, 05 February 2013 06:04 PM

කෝ, ඒවට නැද්ද දඩුවම් (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 06 February 2013 01:31 AM

කසුන්ට නම් තනි අතින් කරන්න පුලුවන් වැඩත් ඇති නේද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 06 February 2013 02:01 AM

"පාලු පාරවල් වල යන්නේ මොකටද තනියම. දැන දැනමයි අමාරුවේ වැටිලා තියෙන්නේ" "විහින් කර ගත්ත වැඩක්ද මන්දා" "අතවරය අවසන් වෙනකල් ඉදලද උදවු ඉල්ලලා කෑගහලා තියෙන්නේ?" "තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ." සමහර පුද්ගලයන්ගේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ අප සමාජයේ ඇතැම් අය කාන්තාව කෙරෙහි දක්වන නින්දිත සහ පිළිකුල් සහගත ආකල්පයයි. ලංකාවේ ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර වැඩිවීමට එක හේතුවක් වන්නේ, කාන්තාවන්ගේ වරද නිසා මෙවන් දුෂණ සිදුවන බවට සමාජයේ ඇතැම් පිරිමින් දරන පුර්ව නිගමනයි. (නි)

:       0       0

චාමර Tuesday, 05 February 2013 06:43 PM

මුතුකුඩ,අපරාධකාරයාව සෞදියට එවන්නද? (ත)

:       0       0

රොෂාන් Tuesday, 05 February 2013 06:52 PM

අතවරය අවසන් වෙනකල් ඉදලද උදවු ඉල්ලලා කෑගහලා තියෙන්නේ? (නි)

:       0       0

ශසික Tuesday, 05 February 2013 06:58 PM

අනේ අපොයි! කෝ දැන් සම අයිතිවාසිකම් ඉල්ලන ‍නෝනලාගේ කටවල්? (නි)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 05 February 2013 07:16 PM

මට නම් පෙනෙන්නේ මේක ඉල්ලන් කෑමක් ලෙසටයි. (නි)

:       0       0

සනත් Tuesday, 05 February 2013 07:25 PM

ඩයස් මහතාට, මිලානෝ නගරයේ සමිති සමාගම් තියෙන්නේ ශ්‍රීලංකාවෙන් මන්ත්‍රීලා ඇමතිලා මෙහි පැමිණිවිට පරණකෝට් ඇඳනෙ ඔවුන් පස්සේ මෙහේ ඉන්න සමිති කාරයෝ දුවන්නයි (ස)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 07:36 PM

ලංකාවේ එහෙම මෙහෙම වුණා නම් අපරාධකාරයාව එසැණින් එල්ලුම් ගස් යවනවා. (නි)

:       0       0

කුමාර Tuesday, 05 February 2013 09:03 PM

විහින් කර ගත්ත වැඩක්ද මන්දා.(නදී)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 10:03 AM

එතකොට මේ කාන්තාව රැකියා කරලා තියෙන්නේ අපරාධවලට නමක් ගත් පැත්තකද ? (ස)

:       0       0

ඉන්දික Tuesday, 05 February 2013 03:03 PM

හොඳ වෙලාවට ඉතාලියේ වුණේ. ලංකාවේ උනානම් බලාගන්න තිබුණා වැඩේ (ස)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 03:08 PM

නොසන්ඩාලයෝ ඉන්නකල් අපේ නංගිලාට නිවනක් නැහැ. (නි)

:       0       0

චමී Tuesday, 05 February 2013 03:31 PM

ඉතාලියත් මේ වගේද ? ලංකාව හොඳයි වගේ (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 03:39 PM

මුතුකුඩ, මේකද සහජීවනය.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 03:41 PM

පාලු පාරවල් වල යන්නේ මොකටද තනියෙම . දැන දැනමයි අමාරුවේ වැටිලා තියෙන්නේ (ස)

:       0       0

පාලි Tuesday, 05 February 2013 03:43 PM

ඉතාලියටත් පිහි බෙදන්න වෙයි වගේ (ස)

:       0       0

පාලිත - ඩුබායි Tuesday, 05 February 2013 03:49 PM

අපි පිටරටක ඉන්නේ කියලා හැම විටම හිතාගන්න. මේවට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයාගන්න වෙනවා පිටරටකදි.(නදී)

:       0       0

නීලා Tuesday, 05 February 2013 03:56 PM

ඉතාලියේ නිසා අපරාධ කරුවන්ට දඩුවමක් දී ගන්න පුළුවන් . මෙහේ උනානම් දඩුවමක්වත් නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1355 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 825 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2085 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1763 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site