IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


“උතුරේ අරගලයට වතුකරයේ සහය“

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් දිනාගැනීම සදහා වතුකරයේ ජනතාවගේ සහාය නොමදව හිමිවන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසීය

එමෙන්ම යුද්ධයෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් වනු ඇති බවද ඒ මහතා සදහන් කළේය

කොකුවිල් හින්දු විදුහලේ 09 වනදා පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පලකර තිබුණු අතර එහිදී ඒ මහතා මෙසේද කීවේය.

“දින දහයක් පුරා වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන්න කියලා දැවැන්ත විරෝධතාවක නිරත වෙනවා.වතුකම්කරුවන්ගේ එම විරෝධතාවයට සහාය පලකර  උතුරෙත් විරෝධතා සිදුවුණා.උතුරෙන් හඬක් නැගුණා.ඒ ගැන මා සතුටු වෙනවා.අප උතුරු නැගෙනහිර පළාත්වලින් පාර්ලිමේන්තුවට පත්වූ මන්තී‍්‍රවරුන් සමගින් එකතු වෙලා අප සැමගේම ඉල්ලීම් සදහා බලකර යුතුයි.

පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීමක් අවශ්‍යයි කියල උතුරේ දෙමළ ජනතාව අරගල කර සිටින මොහොතක මෙම ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු ඉටුවන ආකාරයේ දේශපාලන විසඳුමක් උතුරු නැගෙනහිර පළාත්වලට ලබාදිය යුතුයි.ඒ වෙනුවෙන් වතුකරයේ ජනතාවගේ පූර්ණ සහාය හිමිවෙනවා.අපි වතුකරයේ සිටියත් උතුරු නැගෙනහිර වතුකරය කියලා වෙනස් විදිහට සලකන්නෙ නැහැ.සෑම පළාතකටම සමාන සැලකිල්ලක්මයි දක්වන්නේ.“



අදහස් (0)

“උතුරේ අරගලයට වතුකරයේ සහය“

ගයාන් Monday, 10 October 2016 10:24 AM

අනේ සිංහල මෝඩයන්ට තාම තේරෙන්නේ නැහැ මොනවද වෙන්නේ කියල .2020 වන විට රටක් ඉතුරු වේවිද සිංහලයන්ට (බ)

:       0       0

සජී Monday, 10 October 2016 10:45 AM

ඊලාම් ලැබුනත් මෙයාලා කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නෑ. (ර)

:       0       0

චානක Tuesday, 11 October 2016 06:13 AM

මහින්දගේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ (නි)

:       0       0

සුසන්ත Monday, 10 October 2016 01:20 PM

මේවා ආපස්සට හරවන්නත් බෑ. (හේ)

:       0       0

අනිල් Monday, 10 October 2016 01:21 PM

මේ වගේ වැඩ කරන්න එපා.(හේ)

:       0       0

අනිල් Monday, 10 October 2016 01:22 PM

ඊලම් ලබුනයින් පස්සේ පටන් ගන්නේ මායිම් යුද්ධ. (හේ)

:       0       0

අරජුන් Monday, 10 October 2016 03:14 PM

නිදහස වැඩි උනාමත් ඒක වල් බූරු නිදහසක් වෙනවා නේ....(හේ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 11 October 2016 12:31 AM

මේකට තමයි කියන්නේ කොහේදෝ යන නයි කොහෙද මන්දා දාගෙන කනවා කනවා කියනවා කියලා. (නි)

:       0       0

ගයාන් හෙට්ටිආරච්චි Tuesday, 11 October 2016 12:31 AM

සිංහලයන්ට දුවන්න තමයි වෙන්නේ. ඉල්ලන් කන්න එපා (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 11 October 2016 02:00 AM

බලපෙරේත, බඩගෝස්තරවාදී දේශපාලකයනට ගැතිකම් කරන මිනිසුනි, දැන්වත් මේ ජාතිවාදය කුමක්ද කියන එක වටහා ගනිව්! මේ යහපාලනය පමණක් නොව හිටපු නායකයාද, 1977 පසු බිහිවූ සියලු නායකයන්ද මේවාට වගකිව යුතුය (නි)

:       0       0

උපාලි Tuesday, 11 October 2016 02:04 AM

කවුරු කොහොම කිවුවත් ඒ මිනිස්සු හරි එකමුතුයි (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 11 October 2016 02:31 AM

සිංහල ජනතාවගේ ඉල්ලීම් දිනාගන්න දේශපාලකයෙක් අපිට නැතිවුණානේ අම්මපා. (නි)

:       0       0

විපුල Tuesday, 11 October 2016 02:35 AM

අපෙන් ඡන්ද අරන් රට නැති කරනවා. සිංහලයන්ට නිකන් ලැබුන රටනේ, කිසි අගයක් නැහැ (නි)

:       0       0

නුවන් Monday, 10 October 2016 09:10 AM

හාහ් හා!! ඔය එන්නේ යහපාලන සංහිදියා රැගුමේ උච්චතම අවස්ථාව! (බ)

:       0       0

ගගන Monday, 10 October 2016 09:30 AM

යහපාලන භූමිකාවේ 'කඩාවැටීමෙ' ජවනිකාවේ කොටස (හේ)

:       0       0

ටිකිරි Monday, 10 October 2016 09:36 AM

මේ වගේ ප්‍රකාශ නිසා රට තුළ විවිද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 688 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site