IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


උතුරේ ආණ්ඩුකාර පත්වීම් පළාත් සභාවෙන් ඉවතට

උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි විසින් කැරුණු පත් කිරීම් අවලංගු කිරීමට උතුරු පළාත් සභාව අද යෝජනාවක් සම්මත කළේය.

ආණ්ඩුකාරවරයා විසින් කැරුණු පත්වීම්වල නිලධරයන් එම තනතුරුවලට සුදුසු නැතැයි එම යෝජනාවේ දැක්වේ.

දෙමළ ජාතික සංධානය උතුරු පළාත් සභාව පාලනය කරයි.

 

 



අදහස් (0)

උතුරේ ආණ්ඩුකාර පත්වීම් පළාත් සභාවෙන් ඉවතට

ලලිත් Thursday, 09 January 2014 10:20 PM

රටට සෙතක් වන දෙයක් හැර අන් කිසිවක් එපා (දී)

:       0       0

හේමන්ත Friday, 10 January 2014 09:49 AM

පළාත් සභාව එදා ජේ ආර් ගෙනාවේ යුද්ධයට විසඳුමකට. යුද්ධය ඉවර උනාම කරන්න තිබුන පළවෙනිම දෙය තමයි පළාත් සභාව සහ ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කරන එක. අනෙක් පළාත්වල දේශපාලන හයිය තියාගන්න ආණ්ඩුව ඒක කලේ නෑ. මේ පුංචි රටට ප්‍රාන්ත අවශ්‍ය නෑ. යහපත් සාධාරණ පාලන ක්‍රමයක්, විශ්වාසවන්ත අධිකරණයක්, ස්වාදීන පොලිසියක්, හැමට සමානව සලකන ගරුකරන සමාජ වටපිටාවක් විතරයි ඕනෑ. සිංගප්පුරුව දිහා බලන්න. (නදී)

:       0       0

කුමාර් Thursday, 09 January 2014 11:01 PM

පතිරණ ඔබ හරි, පළාත් සභා අහෝසි කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.(දී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 10 January 2014 10:41 AM

හේමන්ත මහත්මයාගේ අදහස ඉතාම වැදගත් කළ යුත්තේ එයයි. ඒත් රටේ ඉහළ පුටු රැක ගන්න ඒවා කරලා බැරි නිසා රටට මොනවා උනත් ඔය වගේ දේවල් නම් කරන්න හිතන එකකුත් නැහැ.(දිල්)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 10 January 2014 01:32 AM

නිහාල් නොදන්න මගුලට කට දාල වරිගේ නසන්න එපා.(නදී)

:       0       0

පෙරේරා Friday, 10 January 2014 01:49 AM

ඕක තමයි කියන්නේ යුද්දේ දිනුවට යුද්දේ ඇතිකළ ප්‍රශ්නේ විසඳිලා නැහැ කියලා.(නදී)

:       0       0

සරණ Friday, 10 January 2014 11:34 AM

පළාත් පරිපාලනයට අදාල බලතල ව්‍යවස්ථාවෙන් හිමිවෙන්නේ පළාත් සභාවට මිසක් ආන්ඩුකාරයට නෙමේ කියන මතයට මම එකඟ වෙනවා. ආන්ඩුකාරයට තියන්නේ ඒවා ව්‍යවස්තාවට එකඟද විරුද්දද කියල බලල තමන්ගේ අනුමැතිය දෙන එකනේ. පත්වීම් දීමේ අයිතිය ආන්ඩුකාරයට හිමිවෙන්නේ පළාත් සභාව විසුරුවා හැරියමනේ. බල්ලාගේ වැඩේ බුරුව කරන්න ගියහම මේ දේවල් වෙනවා. බලතල හිමි අයට ඒක කරන්න ඉඩ දෙමු. වැරදි සිදු උනොත් ඒවා හදන විදියත් තියනවනේ. මුනත් එක්කල තරහට නහය කපන වැඩ කරන්න කතාකරන එපා. ලෝකේ සහ අපේ රටත් වෙනස් වෙන නිසා රට නොබෙදා වෙනස සමග ඉදිරියට යමු. (නදී)

:       0       0

විමල් Friday, 10 January 2014 02:31 AM

පළාත් සභා රටට විනයක් බව ජ වී පෙ එදා කිව්වා. නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ පළාත් සභා දැක්කේ තමන් ගේ දරු මුනුපුරාලට පරලිමෙන්තුවට එන්න හදපු රජ මාවතක් විදියට. උන් තමන්ගේ පවුල් වල පැවැත්ම සඳහා රටම විනාශයට ඇදල දැම්මා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 January 2014 02:43 AM

ඒකමතිකව සම්මත වෙලා නම් සතුටු විය හෑකියි. දැන් දැන් දෙමල ජනතාවටත් තමන්ට අවෑසි ලෙස ජීවත්වීමේ හෑකියාව ලෑබිල තියනවා.(නදී)

:       0       0

සත්‍යයා Friday, 10 January 2014 03:41 AM

සමහරු මේ රටට සෙතක් වෙන දෙයක් හැර කිසිවක් එපා කියන්නේ කුඩු හැර වෙන කිසිවක් එපා කියන එකද? (නදී)

:       0       0

ලුම්බිණි Friday, 10 January 2014 04:39 AM

ඇයි වෙන ආණ්ඩුකාරයෙක් පත් කරන්නේ නැත්තේ? එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ. (නදී)

:       0       0

නිහාල් Thursday, 09 January 2014 07:09 PM

ආණ්ඩුකාරවරයා විසින් පත්කරන නිලධාරීන් නිසා ඇතැම් අයගේ වැඩ වලට බාධාවක් ඇති (දිල්)

:       0       0

නුවන් Thursday, 09 January 2014 07:56 PM

ඔය පනින්නේ කොටිය මල්ලෙන් එලියට.හෙට අනිද්දා ජයලලිතා ඇවිත් උතුරේ ඡන්දේ ඉල්ලාවී.මේවා දැන්ම නවත්වන්න (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 January 2014 05:56 AM

එතකොට උතුරේ පළාත් සබාවල ඉන්න හැමෝම ඉන්නේ සුදුසු තනතුරුවලද ? අනේ මගේ කට ! (දී)

:       0       0

සේවුවන්දි Friday, 10 January 2014 06:40 AM

ඇත්ත කතාව මට නම් ඕවා තේරෙන්නේ නැහැ ,, කොහොම උනත් දැන උගත් පිරිසක්නේ ඉන්නේ මට වඩා , රටට හොද දෙයක් කරන්න (දී)

:       0       0

කල්ප Friday, 10 January 2014 07:14 AM

පලාත්සභා පටන් ගනිත්දී විරුද්ද වුනු අයම එය පවත්වා ගෙන යනවා ඉදිරියේදී තව තවත් ගැටළු ඇතිවේවි දැන්වත් පලාත්සභා අහෝසිකර පක්ෂ ක්‍රමයක් නොමැති පාලන ක්‍රමයක් ඇතිකරමු (දී)

:       0       0

කසුන් Friday, 10 January 2014 02:50 PM

දැනට මේ සිදුවන සියල්ලෙන්ම පැහැදිලිවෙනවා විශේෂයෙන් මේ පළාත් සභාව රටේ අනෙකුත් පලත් සභාවලට වැඩිය වෙනස් ආකාරකින් කටයුතු කරන බව. මේ අයට අවශ්‍ය වෙන්නේ රට දෙකඩ කර නැවතත් අස්ථාවර කරන්නයි.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 09 January 2014 09:16 PM

නියපොත්තෙන් කඩන්න තිබුන දේවල් නේද මේ?දැන් ඉතින් පොරොවෙන් කපන්නත් පුලුවන්ද මන්දා? (ත)

:       0       0

පතරණ Thursday, 09 January 2014 09:18 PM

පළාත් සභා අහෝසි කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.(ත)

:       0       0

නිමල්ල ලිතා Thursday, 09 January 2014 09:54 PM

දැන් වත් තේරුම් ගන්න බැරිද දෙමල ජාතිවාදය. බල ලෝභී දේශපාලනය අමතක කර සිංහලයාගේ අනාගතය රැක ගැනීමට උත්සාහ කලොත් නරකද. බල ලෝබී සිංහල දේශපාලකයන්ට බලයට පැමිණීමටත් මේ රටේ සිංහලයන් ඉතිරි විය යුතුය.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 10 January 2014 08:58 AM

එක්සත් ජාතික පක්ෂය ඕවා දන්නා නිසා වෙන්න ඕනේ එදා අර විදියට ඡන්දෙ පැවැත්තුවේ. නැතුව නිකම්ම නිකම් නොවෙයි කියල දැන් නම් මටත් හිතෙනවා.(නදී)

:       0       0

ලසන්ත Friday, 10 January 2014 09:01 AM

මේවා ඉදිරියේදී ලොකු ප්‍රශ්න.ඒ නිසා දැන්මම විසදාගන්න ඕනි.(නදී)

:       0       0

නඩරාජා Friday, 10 January 2014 09:08 AM

විග්නේෂ්වරන් ගෙනයන්නේ ඊලාම් රජයක්ද ? ඇයි මහා ආණ්ඩුව ඇස්පියාගන ඉන්නේ ? පහුවෙනවිට පොරවෙන් කපා අස්කරන්නත් බැරිවෙයි. පින්තුරයේ ඉන්න කෙනා පමණක් විස්වාස කරන්න. ජිවත් වෙන අය විතරක් නොවෙයි මැරුණු අයත් අවතරා වගේ එන හැඩයි. .(නදී)

:       0       0

චමින්ද Friday, 10 January 2014 09:09 AM

අපේ දුර්වල ක්‍රියා කලාපය නිසා ප්‍රභාට බැරි වුන දේ විග්නේෂ්වරම් ලේසියෙන්ම කරන්න හදනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 290 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 230 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1184 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 523 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 301 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 780 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site